කොමිෂන් සභා එමටයි එවයේ නිර්දේශ බොහොමයි එත් ක්‍රියාවට නැගීමක් නම් නැ ...
ලෝකේ වැඩිම නීති හදල ඒවා ක්‍රියාත්මක නොකරන රට ලංකාව මන් හිතන්නේ ...

මරුසිරා;19228525 said:කොමිෂන් සභා එමටයි එවයේ නිර්දේශ බොහොමයි එත් ක්‍රියාවට නැගීමක් නම් නැ ...

godak welaawata 5A sockets thama household thiyenne. dan ithin aluthen hadana gewal walata okkoma danna wenne 13A plug.. wiring walata cost eka wadi wei..(bt meka thama standard
)Plug ekaka size eka witharak balapanko 
..meeta wada wiring plan wala quality eka wadi karanam prashna adu karaganna pulwan 
socket witharak nemei wiring / breakers thawa meki nokee hama dema wedi wenawa.
hithanna 5amp plug ekak wire karanna 1/044 walik puluwan habai 13amp ekakata 7/044 wath oone wenawa. Breakers unath adu tharamin 13amp wath danna oone
එහෙම වෙන්නේ කොහොමද ?/ කේබල් වලට බලපෑමක් නැහැනේ, බ්‍රේකෙර්ස් වලට බලපාන්නේ කොහොමද?? ඔකේ සොකට් එක විතරයි බන් වෙනස් වෙන්නේ කේබල් වෙනස් වෙන්නේ නැහැ එහෙම ඒ නිසා ඇම්පියර් ගැන වෙනස් වෙන්නෙත් නැහැ
අනික 13A පුලුවන් වුනාට අපි 13A අදින උපකරණ පාවිච්චි කරනවැයි.
Type G සේෆ් කියන්න හේතු මොනවද?
දැන ගැනීම පිණිසයි

මරුසිරා;19228525 said:කොමිෂන් සභා එමටයි එවයේ නිර්දේශ බොහොමයි එත් ක්‍රියාවට නැගීමක් නම් නැ ...
ලෝකේ වැඩිම නීති හදල ඒවා ක්‍රියාත්මක නොකරන රට ලංකාව මන් හිතන්නේ ...
socket witharak nemei wiring / breakers thawa meki nokee hama dema wedi wenawa.
hithanna 5amp plug ekak wire karanna 1/044 walik puluwan habai 13amp ekakata 7/044 wath oone wenawa. Breakers unath adu tharamin 13amp wath danna oone

එහෙම වෙන්නේ කොහොමද ?/ කේබල් වලට බලපෑමක් නැහැනේ, බ්‍රේකෙර්ස් වලට බලපාන්නේ කොහොමද?? ඔකේ සොකට් එක විතරයි බන් වෙනස් වෙන්නේ කේබල් වෙනස් වෙන්නේ නැහැ එහෙම ඒ නිසා ඇම්පියර් ගැන වෙනස් වෙන්නෙත් නැහැ
සොහොන;19229296 said:මුද්‍රණ අයියේ කොහොමද බ්‍රේකර් වල ගනන් වැඩි වෙන්නේ
බ්‍රේකර් එකක් නෑයෙක්ගේ කුකුල් කොටුවකට හයි කරා මන් දවසකදී
5amp ekakin draw karanna puuwan upto 5amp. habai 13 amp ekakin upto 13 amp. ethakota 5amp wiring ekakata 13amp socket eka daala okata 13amp draw karana appliance ekak gahuwoth (hithamu AC ekak kiyala) wire kita rathe wenawa. iita passe ginigannath puluwan.
mama electiral gana tikai danne. a danna tiken thamai oya qwe
oowa kiyana tharam lesi nehe implement karanna.