තව පැයකින් මැරෙනවා කියලා දන්නවා නම් මොකද කරන්නේ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,072
    8,402
    113
    Kotahena
    කලින් දැනගන්න පුලුවන්නම් මාරම peaceful වෙයි. නොදැන මැරෙනකොට fight එකක් දෙනවනේ ජිවත් වෙන්න තව පුලුවන්දෝ කියල හිත හිත.
    කොහොමත් මැරෙනවා පැයකින් කියල sure නම් ෆයිට් දෙන්න දෙයක් නැහැ. ලස්සනට මයින්ඩ් එක හදාගෙන මැරෙන්න පුළුවන්

    මම හැමතිස්සෙම කියුරියස් නිසා ආෆ්ටර් ලයිෆ් එක ගැන excite එකෙන් මැරෙයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    පැයකින් නැත්තන් දවසකින්?
    ඉක්මනට දලදාව බලන්ඩ පෝලිමට එකතුවෙනවා. එතකොට මන් මැරුනම අනුරට මිනුස්සු බනිද්දි තමා මගෙ ආත්මය සතුටු වෙන්නේ.

    කියලා ටොයියෙක් , බයියෙක් කියයි.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,799
    1,310
    113
    Mars
    UK or USA nurse kenekge youtube channel ekaka videos wagayak thibuna eya experience karapu deval marenna onna menna inna aya gana. samaha experience nam hitha ganna bari deval.
    wayasa kenekge last moment eka eka video ekak thibuna.
     
    • Wow
    Reactions: Yin And Yang

    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    Would thank everyone who has ever helped me (atleast helped me by a word even) ...I would spend like 2 hours calling them or texting :rofl:


    And as i am a 20 yr old virgin,duhhhhh definitely I would take my virgin title off too.So spend the saved racks on a club and then u can be with atleast 5 gurls who are on a level of 9 by beauty. :P


    This part is only valid if one of the gurls is a 10/10
    Then i would go on a trip with the best and kindest gurl that i found out of those 5 gurls to few places including


    camp in a beautiful site with that gurl and then put a kid in herself with her consent.She would be funded by my parents cuz the kid has my genes.Orelse if she feels like aborting thats OK .Even if she is keeping the kid ... i really wish her to get on with a super good guy..... 👩‍❤️‍💋‍👨 I mean i kind of have very weird fetish of putting a kid inside an extremely beautiful gurl. lol

    ahhh off the topic
    In that super serene site I would let my self Rest in Peace.
    AND before going to the club part, i would make sure that my body parts are donated to the needed.Shit dem parts are working fine af.

    And make my parents do no funeral on me.why tf should them niggas spend a fkn dime for dead body duhhh.Just wala daapiya nikn. lol:cool:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,960
    113
    එකමත් එක රටක
    වෙලාව බලනවා


    Moone Boy Waiting GIF by HULU
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,173
    1
    28,809
    113
    වීනා ජයකොඩි හොයන් යනවා
    ඒ මොකද බං ඒ? අහවල් වැඩේ කරන්න යනවා නම් මතක් ඇතුව විනාකිරි බෝතලයක් අරං පලයං අරක ඇතුලෙ මස් ටික මෙලෙක් කරලා ගන්න
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda
    අපි හැම‌ොම දන්නවා අපි කවද හරි මැර‌ෙනවා කියලා. හැබැයි දවසකට කලින් දන්නවා නම් හ‌ෙට මැර‌ෙනවා කියලා.
    මම නම් කරන්න‌ෙ, දැන්ම හ‌ොද insurance එකක් දානවා.
    කියන්න ඔනි හැම‌ොටම කියනවා. මම දන්නැ ඔක කරන්න පුලුවන් ව‌ෙයිද කියලා.

    ම‌ෙතන ඉන්න අයියලා ම‌ොන ම‌ොන ද‌ෙ කිවුවත් මැර‌ෙන්න පැයකට කලින් දන්නවා නම් උ කරන්න‌ෙ තව තප්පරයක් හරි වැඩිය‌ෙන් ජිවත් ව‌ෙන්න ට්‍රයි කරන එක.




    කොහොමත් මැරෙන්න මාස ගානකට කලින් දැනෙනවා සමහරුන්ට. අපේ තාත්තා මැරෙන්න කලින් ගොඩක් දේවල් organise කරලා තිබ්බා. යන්න පුළුවන් වුන නෑයෝ, අසල්වැසියෝ හම්බෙලා කතා කරලා ඇවිත් තිබ්බ. මැරුණට පස්සේ දැනුම් දෙන්න ඕනේ no. ඩයරියේ ලියලා තිබ්බා. හත් දවසේ දානෙන් පස්සේ කෝල් කළා, ගොඩක් අය කිව්වා හොඳ කෙනෙක් කියලා.

    සති දෙකකට පස්සේ අන්කල් ලා දෙන්නෙක් ආවා, දාඩිය නාගෙන. එයාල දෙන්න හොඳ යාලුවෝ.... ඊළඟ ටිකට් එක එයාලට ළඟ නිසා චකිතයෙන් හිටියේ.


    මග‌ේ ඥාති සහ‌ොදරියෙක් සති කිපයකට උඩදි මට කථා කරා, අවුරුදු 6කට පස්සෙ මග‌ෙ නම්බර් එක හ‌ොයාග‌ෙන. ඇත්තටම එයා හිතන් ඉදලා තිය‌ෙන්න‌ෙ මම එයා එක්ක තරහින් ඇති කියලා මග‌ෙ ව‌ෙඩින් එකට එන්න බැරි උන එකට. හැබැයි ඇත්තටම මග‌ෙ හිත‌ෙ එහ‌ෙම තරහක් තිබුන‌ෙ නැ. ව‌ෙඩින් එකට එන්න බැරි උන ඒකට සමාවගත්තා ඇර‌ෙන්න ව‌ෙන විශේෂ උවමනාවක් තිබුන‌ෙත් නැ.
    ඊය‌ෙ ආරන්චි උනා එයා නැතිව‌ෙලා කියාලා හදිසිය‌ෙම.
    මැරෙන වයසක වත් දිර්ඝ කාලින ල‌ෙඩක් තිබුන ක‌ෙන‌ෙක් වත් න‌ෙව‌ෙයි. මැර‌ෙන්න කලින් දැනිලා, කතා කරන්න හිත‌ෙන්න ඇති.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අපි හැම‌ොම දන්නවා අපි කවද හරි මැර‌ෙනවා කියලා. හැබැයි දවසකට කලින් දන්නවා නම් හ‌ෙට මැර‌ෙනවා කියලා.
    මම නම් කරන්න‌ෙ, දැන්ම හ‌ොද insurance එකක් දානවා.
    කියන්න ඔනි හැම‌ොටම කියනවා. මම දන්නැ ඔක කරන්න පුලුවන් ව‌ෙයිද කියලා.

    ම‌ෙතන ඉන්න අයියලා ම‌ොන ම‌ොන ද‌ෙ කිවුවත් මැර‌ෙන්න පැයකට කලින් දන්නවා නම් උ කරන්න‌ෙ තව තප්පරයක් හරි වැඩිය‌ෙන් ජිවත් ව‌ෙන්න ට්‍රයි කරන එක.







    මග‌ේ ඥාති සහ‌ොදරියෙක් සති කිපයකට උඩදි මට කථා කරා, අවුරුදු 6කට පස්සෙ මග‌ෙ නම්බර් එක හ‌ොයාග‌ෙන. ඇත්තටම එයා හිතන් ඉදලා තිය‌ෙන්න‌ෙ මම එයා එක්ක තරහින් ඇති කියලා මග‌ෙ ව‌ෙඩින් එකට එන්න බැරි උන එකට. හැබැයි ඇත්තටම මග‌ෙ හිත‌ෙ එහ‌ෙම තරහක් තිබුන‌ෙ නැ. ව‌ෙඩින් එකට එන්න බැරි උන ඒකට සමාවගත්තා ඇර‌ෙන්න ව‌ෙන විශේෂ උවමනාවක් තිබුන‌ෙත් නැ.
    ඊය‌ෙ ආරන්චි උනා එයා නැතිව‌ෙලා කියාලා හදිසිය‌ෙම.
    මැරෙන වයසක වත් දිර්ඝ කාලින ල‌ෙඩක් තිබුන ක‌ෙන‌ෙක් වත් න‌ෙව‌ෙයි. මැර‌ෙන්න කලින් දැනිලා, කතා කරන්න හිත‌ෙන්න ඇති.
    අද Insurance දාලා හෙට මැරුණට වන්දි දෙන්නේ නැහැ බං අපරාදේ සල්ලි🤣
     
    • Wow
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,333
    35,040
    113
    පැයකින් මැරෙනවා කියලා ශුවර් නම් අතී පාරක් ගහලා හොඳ නින්දක් දානවා. නින්දෙන්ම මැරිලා යන්නේ නැතෑ