තහනම් උත්තේජක හෙලුප්
මේකයි සීන් එක සිංහලු, අපෙ කැම්පස් එකේ sport fiesta එක මේ මාසෙ තීනව. මම ටෙනිස් ගහනව, ස්කෝලෙ යනකොට ගැහුවට පස්සෙ ඊයෙ තමයි ආයෙ ගහන්න ගත්තෙ. දැන් විනාඩි 10 ක් ගහනකොට කෙලින් ඉන්නවත් පන නෑ වගේ බන්. පට්ටම මහන්සී. මේකට මොකද කරන්නෙ. මන් බැලුවෙ මොකක්හරි උත්තේජකයක් හරි විටමින් එකක් හරි ගන්න කියල. මොනවහරි ගන්න දෙයක් තීනවනන් කියපන්කො. බම්ප් එකක් හරි දාගෙන පලයන්! ලොකු හෙල්ප් එකක්!!

umba hondata practice karapan, umbe cardiovascular fitness eka bahala thiyenne
me tike digatama cardiovascular fitness improve kara ganing, 50meter walk,100meter jog, 50 meter sprint << rounds 5k withara karapang ... daily karapang ...