තහනම් උත්තේජක හෙලුප්

dasun_mahanuwara

Active member
  • Oct 17, 2015
    273
    32
    28
    තහනම් උත්තේජක හෙලුප්

    මේකයි සීන් එක සිංහලු, අපෙ කැම්පස් එකේ sport fiesta එක මේ මාසෙ තීනව. මම ටෙනිස් ගහනව, ස්කෝලෙ යනකොට ගැහුවට පස්සෙ ඊයෙ තමයි ආයෙ ගහන්න ගත්තෙ. දැන් විනාඩි 10 ක් ගහනකොට කෙලින් ඉන්නවත් පන නෑ වගේ බන්. පට්ටම මහන්සී. මේකට මොකද කරන්නෙ. මන් බැලුවෙ මොකක්හරි උත්තේජකයක් හරි විටමින් එකක් හරි ගන්න කියල. මොනවහරි ගන්න දෙයක් තීනවනන් කියපන්කො. බම්ප් එකක් හරි දාගෙන පලයන්! ලොකු හෙල්ප් එකක්!! :confused::confused:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0

    ඔය පොඩි තරඟයක් වෙනුවෙන් ඇට දෙක පුස් කරන්න එපා මචන් :baffled:
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    ඔය පොඩි තරඟයක් වෙනුවෙන් ඇට දෙක පුස් කරන්න එපා මචන් :baffled:

    පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරල ගෙමක් දීල ගැහුවොත් ප්ලේස් එකක් ගන්න පුළුවන්. ඒකයි බන් මෙහෙම කරල හරි ගහන්න ඉන්නෙ.
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    kawadda thiyenne sports fiesta eka?:rolleyes: umba hondata practice karapan, umbe cardiovascular fitness eka bahala thiyenne:baffled:

    jun12 බන්! තව සති 2ක් වත් නෑ. විටමින් එකක් හරි තියේද ගහන වෙලාවට හරි fitness අල්ලන් ඉන්න
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    jun12 බන්! තව සති 2ක් වත් නෑ. විටමින් එකක් හරි තියේද ගහන වෙලාවට හරි fitness අල්ලන් ඉන්න
    එහෙම ඒවා නැහැ මචන් ආවට ගියාට ගන්න
    දන්න ඩොක්ටර් කෙනෙක් එහෙම නැද්ද?
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    jun12 බන්! තව සති 2ක් වත් නෑ. විටමින් එකක් හරි තියේද ගහන වෙලාවට හරි fitness අල්ලන් ඉන්න

    machhcara dawas labu kaawada? :angry::rolleyes::P me tike digatama cardiovascular fitness improve kara ganing, 50meter walk,100meter jog, 50 meter sprint << rounds 5k withara karapang ... daily karapang ...:frown:

    thawa puluwannam gym ekata gihilla light weight explosive workout ekak karapan every other day, thawa oya drills, lateral hops, backward skips, skipping ropes wage mix body weight cardio ekak karapan,:angry::yes:

    2lbs combat powder ekak aran dawasata scoops dekak ganna ... 1 hour before training + just after training ... puluwannam xtend wage bcaa ekak aragena training karana athare bona water ekata mix karagena bonna ... mewain wenne oyage recovery eka wedi karala oyage performance up karana eka:yes:

    match eka welaawata ganna kiyala ehema wishesha deyak naha, pre-workout ekak denna puluwan eth eka edata aragena risk ekak gannawata wadiya hondayi issella kiyapu tika aragena me digatama daily training karana eka :D:yes:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Gardian පෙති මල්ටි විටමින් ගන්න...
    Cod liver oil මෝර පෙති...

    යකඩ පෙති,නිවිති...
    සස්ටජන්,හොර්ලික්ස්,ගුලුකොස්..
    විටමින් E,e-Nat 400
    A අල
    B බතල
    C කොස්
    D දෙල්
    M මෙයියොක්කා,මැල්ලුමි

    උදේ හවස වි්‍යායාම
    ඇවිදිම jogging
    දිවිම
    මුළු අත පයට ඇගටම වි්‍යායාම..(මැෂින්,ජිමි යැම අනිවාර්යය නොවෙි)
    කොන්ද නවන්න එපා,ඉන කරකවන්න එපා..
    හැමදාම පලතුරැ කන්න ජුස් බොන්න,එලවළු,මාළු,මස් රැට තමිබලා කන්න,කාලා රැට පැය භාගයක් ඇවිදින්න..
    උදේට ධාන්‍ය වර්ග මුං ඇට,කඩල...හාල් පිටි ඉදිආප්ප,ආප්ප,සමිබොල..
    මාළු,කරෝල,කුකුල් කැලි 2 ක්,බිත්තර හැමදාම කන්න එපා,කුල් වතුර බොන්න එපා,රත් කල විල්ටර් වතුර බොන්න..
    රැට බත් කන්න එපා,නිදිමත,තරබාරැ,කමිමැලි ගතිය එනවා....සුප් බොන්න,කුරක්කන් පාන් පෙති,බිස්කටි සුළු ආහාර..
    කෘතිම,අතිරේක රෝල්ස්,පැටිස් වර්ග,බෙහෙත් ගහපු එලවළු පලතුරැ ආහාර කන්න එපා..
    උත්තෙජක ගන්න එපා,කිරි තේ,කිරිපිටි,කෝපි වර්ග,තෙල්,බටර්,සිනි,පැනිරස,චිස්,හැමි,බෙිකන්,පිටි කැම,පාට බිම,අපිරිසිදු කඩෙි,හෝටල් කැම,පැකටි කැම,චයිනිස් කැම,බොන්න කන්න එපා..
    හරක්,උෘරැ මස්,පාන් පිටි වර්ග ඉදලා හිටලා කන්න..
    උෂ්ණ ඇගට බාර්ලි,සවි,කැද,මාස 3-4 වරක් රසකිද...
    පුලුවන් තරමි බෙහේත් ගහපු නැති නැවුමි ස්භාවික දේවල් කන්න..
    ජුනි 12ට කලින් මෙි ටික කරන්න,අනිවා හොද පනක්,බර අඩු විම වගේම,හොද පෙනුමක්ද එයි මචං..:yes:

    ඔයාට මගෙන් හදවතින්ම සුභ පැතුමි මචං,ජය වෙිවා...:):cool:
     
    Last edited:
    • Like
    Reactions: Rosantha

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Gardian පෙති මල්ටි විටමින් ගන්න...
    Cod liver oil මෝර පෙති...
    යකඩ පෙති,නිවිති...
    සස්ටජන්,හොර්ලික්ස්,ගුලුකොස්..
    විටමින් E,e-Nat 400
    A අල
    B බතල
    C කොස්
    D දෙල්
    M මෙයියොක්කා,මැල්ලුමි
    උදේ හවස වි්‍යායාම
    ඇවිදිම jogging
    දිවිම
    මුළු ඇගටම වි්‍යායාම..(මැෂින්,ජිමි යැම අනිවාර්යය නොවෙි)
    කොන්ද නවන්න එපා,ඉන කරකවන්න එපා..
    නිතරම පලතුරැ/එලවළු,මාළු,මස් රැට තමිබලා කන්න,කාලා රැට ටිකක් ඇවිදින්න..
    ධාන්‍ය වර්ග
    මාළු,කරෝල,කුකුල් කැලි 2 ක්,බිත්තර හැමදාම කන්න එපා,කුල් වතුර බොන්න එපා,රත් කල විල්ටර් වතුර බොන්න..
    රැට බත් කන්න එපා,නිදිමත,තරබාරැ,කමිමැලි ගතිය එනවා....සුප් බොන්න,පාන් පෙති,බිස්කටි සුළු ආහාර..
    කෘතිම,අතිරේක,බෙහෙත් ගහපු එලවළු පලතුරැ ආහාර කන්න එපා..
    උත්තෙජක ගන්න එපා,කිරි තේ,කිරිපිටි,කොපි,තෙල්,බටර්,සිනි,පැනිරස,චිස්,හැමි,බෙකන්,පිටි කැම,පාට බිම,අපිරිසිදු කඩෙි,හෝටල් කැම,බොන්න කන්න එපා..
    හරක්,උෘරැ මස් ඉදලා හිටලා කන්න..
    උෂ්ණ ඇගට බාර්ලි,සවි,කැද,මාස 3-4 වරක් රසකිද...
    පුලුවන් තරමි බෙහේත් ගහපු නැති නැවුමි ස්භාවික දේවල් කන්න..
    ජුනි 12ට කලින් මෙි ටික කරන්න,අනිවා හොද පනක්,බර අඩු විම වගේම,හොද පෙනුමක්ද එයි..:yes:

    ඔයාට මගෙන් සුභ පැතුමි,ජය වෙිවා...:):cool:

    11.gif
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    machhcara dawas labu kaawada? :angry::rolleyes::P me tike digatama cardiovascular fitness improve kara ganing, 50meter walk,100meter jog, 50 meter sprint << rounds 5k withara karapang ... daily karapang ...:frown:

    thawa puluwannam gym ekata gihilla light weight explosive workout ekak karapan every other day, thawa oya drills, lateral hops, backward skips, skipping ropes wage mix body weight cardio ekak karapan,:angry::yes:

    2lbs combat powder ekak aran dawasata scoops dekak ganna ... 1 hour before training + just after training ... puluwannam xtend wage bcaa ekak aragena training karana athare bona water ekata mix karagena bonna ... mewain wenne oyage recovery eka wedi karala oyage performance up karana eka:yes:

    match eka welaawata ganna kiyala ehema wishesha deyak naha, pre-workout ekak denna puluwan eth eka edata aragena risk ekak gannawata wadiya hondayi issella kiyapu tika aragena me digatama daily training karana eka :D:yes:

    thank you mchn!! mn me tika kohoma hari try karanwa! thank u very much!!
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    Gardian පෙති මල්ටි විටමින් ගන්න...
    Cod liver oil මෝර පෙති...

    යකඩ පෙති,නිවිති...
    සස්ටජන්,හොර්ලික්ස්,ගුලුකොස්..
    විටමින් E,e-Nat 400
    A අල
    B බතල
    C කොස්
    D දෙල්
    M මෙයියොක්කා,මැල්ලුමි

    උදේ හවස වි්‍යායාම
    ඇවිදිම jogging
    දිවිම
    මුළු අත පයට ඇගටම වි්‍යායාම..(මැෂින්,ජිමි යැම අනිවාර්යය නොවෙි)
    කොන්ද නවන්න එපා,ඉන කරකවන්න එපා..
    හැමදාම පලතුරැ කන්න ජුස් බොන්න,එලවළු,මාළු,මස් රැට තමිබලා කන්න,කාලා රැට පැය භාගයක් ඇවිදින්න..
    උදේට ධාන්‍ය වර්ග මුං ඇට,කඩල...හාල් පිටි ඉදිආප්ප,ආප්ප,සමිබොල..
    මාළු,කරෝල,කුකුල් කැලි 2 ක්,බිත්තර හැමදාම කන්න එපා,කුල් වතුර බොන්න එපා,රත් කල විල්ටර් වතුර බොන්න..
    රැට බත් කන්න එපා,නිදිමත,තරබාරැ,කමිමැලි ගතිය එනවා....සුප් බොන්න,කුරක්කන් පාන් පෙති,බිස්කටි සුළු ආහාර..
    කෘතිම,අතිරේක රෝල්ස්,පැටිස් වර්ග,බෙහෙත් ගහපු එලවළු පලතුරැ ආහාර කන්න එපා..
    උත්තෙජක ගන්න එපා,කිරි තේ,කිරිපිටි,කෝපි වර්ග,තෙල්,බටර්,සිනි,පැනිරස,චිස්,හැමි,බෙිකන්,පිටි කැම,පාට බිම,අපිරිසිදු කඩෙි,හෝටල් කැම,පැකටි කැම,චයිනිස් කැම,බොන්න කන්න එපා..
    හරක්,උෘරැ මස්,පාන් පිටි වර්ග ඉදලා හිටලා කන්න..
    උෂ්ණ ඇගට බාර්ලි,සවි,කැද,මාස 3-4 වරක් රසකිද...
    පුලුවන් තරමි බෙහේත් ගහපු නැති නැවුමි ස්භාවික දේවල් කන්න..
    ජුනි 12ට කලින් මෙි ටික කරන්න,අනිවා හොද පනක්,බර අඩු විම වගේම,හොද පෙනුමක්ද එයි මචං..:yes:

    ඔයාට මගෙන් හදවතින්ම සුභ පැතුමි මචං,ජය වෙිවා...:):cool:

    thank u mchn!! mn kohomath vegetarian mchn! thank u again bro!!
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    thank u mchn!! mn kohomath vegetarian mchn! thank u again bro!!

    වෙජිටෙිරියන්ද? එහෙනමි මචං අනිවා විටමින් ටික ගන්න...ඇගට වි්‍යායාම නැතිකම තමයි ඔක්කොටම මුල..හැබැයි ඉදලා හිටලා මස් මාළු කරොල හාල් මැස්සෝ බිත්තර කැල්ලක් ඇගට වැටෙන්න ඔිනා මචං..එලවළු විතරක් කාලා මදි...පන නැත්තෙ එකයි..කමක් නැහැ..ඇගට ශක්තිය එන්න..විටමින්වත් ගන්න..මම කියපු විටමන් ගන්නවා අනිවා මචං කය වහෙසන්න ඔිනා,හැමදාම නොකඩවා වි්‍යායාම අනිවා කරන්න ඔිනා..නැත්තමි ඒවා ඇගේ තැන්පත් වෙනවා..ඒක හොද නැහැ.ඇවිදින වි්‍යා-එක විතරක් කරත් ඇති..නිකං කකා බිබි නිකං ඉන්න අයට විටිමින් වැඩිය හොද නැහැ...ඇග මචං හොදට මහන්සිවෙලා වැඩ කරලා ගෙවන්නන ඔිනා,වැඩ කරන තරමටම විවෙිකත් ගන්න ඔිනා..තෙල් අඩුවෙන් කන්න..හොදට වෙිල් තුන කන්න,වෙිලාවට ගන්න..අනිවා එක වෙිලක්වත් අතහරින්න එපා,නැත්තමි ගැස් තමා..අනිවා ඔය උත්තෙජක ගන්න නමි එපා,මත් ද්‍රව්‍ය ගන්නත් එපා..ඒවා ඇගට හොදම නැහැ..ඒවා තාවකාලික දේවල්..ඇග නම්‍යශිලි කරගන්න,ඇග ඇගට නොව ඔයාම හිතලා උත්සහ කරලා ඔයාට ඔින විදියට සරිරය හදාගන්න ඔිනා..එතකොට සදාකාලිකව පන නැති ගතිය ඉබෙිම මග ඇරිලා යන්න යයි..ඔයා ස්පෝර්ටි,වි්‍යායාම කරනවානමි ජිමි එකෙන් හරි,වෛද්‍ය සෞඛ්‍ය පිලිබද උපදෙස් අනිවා ගන්න ඔිනා...අනිවා රැට කැම කාලා පැය භාගෙකට පස්සේ විටමින් ටික ගන්න..විටමින් E එකත් ගන්න..උදේට ගාර්ඩියන් එක ගත්තත් කමක් නැහැ..හොදට දුවන්න නමි,ධාන්‍ය,අට කඩල පරිප්පු වර්ග කන්න..cardiovascular fitness එක බැහැලනමි ඒකත් බලන්න මචං.මාස 6 වරක් blood වල full ටෙස්ටි එකක් ගන්නත් ඔිනා..අනික මාර්කටි වල තියන එලවළු පලතුරැ වල බෙහෙත් ගහලා,වස විස පොහෝර දාලා තියෙන්නෙ,ඒකත් එක ප්‍රබල හේතුවක් ඇගට පන නැති ගතියට,ගෙදර වවලා කනවානමි තමා වැඩිය හොද,රටෙි දේශගුනයත් බලපානවා..ජය..:yes:
     
    thank u verymuch mchn :love::love: