ත්‍රස්තවාදින්ට ත්‍රස්තවාදින් කියන්න එපා... හිත රිදෙනවා

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    එතකොට ත්‍රස්තවාදි නිසා අනාත වෙච්ච මැරිච්ච උන්ගෙ පවුල් වල උන්ට මොනවාද හිතෙන්නෙ!

    කැරි යුරොපෙ වොක් පකවල් මෙ ලන්කාවට ගෙන්න යන පකෙයො සමතලා කරල දන්න ඔන!

    ත්‍රස්තවාදි ත්‍රස්තවාදින්මයි! පැන්සන් ගියපු ත්‍රස්තවාදින් කියල ඔන නම් කියතැකි!
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට ත්‍රස්තවාදි නිසා අනාත වෙච්ච මැරිච්ච උන්ගෙ පවුල් වල උන්ට මොනවාද හිතෙන්නෙ!

    කැරි යුරොපෙ වොක් පකවල් මෙ ලන්කාවට ගෙන්න යන පකෙයො සමතලා කරල දන්න ඔන!

    ත්‍රස්තවාදි ත්‍රස්තවාදින්මයි! පැන්සන් ගියපු ත්‍රස්තවාදින් කියල ඔන නම් කියතැකි!
    අන්න අන්න හිත රිදෙන කතා කියනවා..
     
    • Like
    Reactions: Z e u s

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    @shenat @vibhashana @ttj @Rick Sanchezz @nul කොන්ද නැති පොන්නයෙක් බලාගන්න ඕන වරෙල්ලා 🤮🤮. මූගෙ බයිලා අහන්න ගියා නේද හමුදාවෙ උන් ටිකකුත්. උන් මේක දැක්කද දන්නෙ නෑ.

    මේ පොන්නයා යුද්ද කාලේ හිටියානම් රෙවිලා මැරෙන්නෙ 🤭 🤭
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    දකින්න නැතිව ඇති... දැක්කා නම් මහින්ද මහත්තයාට මල් තියලා වදින අත් දෙකෙන් කවදාවත් ලපයට කතිරේ ගහන්නේ නෑ...
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    @shenat @vibhashana @ttj @Rick Sanchezz @nul කොන්ද නැති පොන්නයෙක් බලාගන්න ඕන වරෙල්ලා 🤮🤮. මූගෙ බයිලා අහන්න ගියා නේද හමුදාවෙ උන් ටිකකුත්. උන් මේක දැක්කද දන්නෙ නෑ.

    මේ පොන්නයා යුද්ද කාලේ හිටියානම් රෙවිලා මැරෙන්නෙ 🤭 🤭
    uba merila ipaduna da? 🤭🤭

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,245
    6,747
    113
    East Blue (Goa Kingdom)
    මේ ඉන්නේ මිලේච්ච ත්‍රස්තවාදියෝ මුන්ගේ ෆොටෝ උස්සගෙන පාරවල් ගානේ යනවත් එක්ක මුන්වත් ත්‍රස්තවාදියෝ විදිහට නම් කරලා සමරන එක තහනම් කරන්න ඕන
    250px-Rohana_Wijeweera_%281943-1989%29.jpg
    Upatissa_Gamanayake.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලපයාගෙ පුකෙන් අත දාල නටවන එකා 🤭 🤭
    ඉතින් උත්තෝ උබලගේ සීයා නටවන එකා කරන ඒවාට අපිට බනින්නේ ඇයි???

    සීයට හරියට නටවන්න කියපන්කො...
     
    • Haha
    Reactions: Rick Sanchezz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඉතින් උත්තෝ උබලගේ සීයා නටවන එකා කරන ඒවාට අපිට බනින්නේ ඇයි???

    සීයට හරියට නටවන්න කියපන්කො...
    දැන් කන්ෆියුස් වෙලා නේද ඉන්නෙ? මේ ඉරිදා දවසේ උඹේ චූටි මොලේට ඔච්චර වද දෙන්න එපා. ගිහින් ෆිල්ම් එකක් බලපන් 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් කන්ෆියුස් වෙලා නේද ඉන්නෙ? මේ ඉරිදා දවසේ උඹේ චූටි මොලේට ඔච්චර වද දෙන්න එපා. ගිහින් ෆිල්ම් එකක් බලපන් 🤭 🤭
    උබනේ බං කන්ෆියුස් වෙලා ඉන්නේ... 365ස් දවසම මේකේ නූල් දදා වැලලෙනවා ලපයා අරක කරා හරි නෑ මේක කරා හරි නෑ කියලා... ඊට පස්සේ කියනවා ලපයා නටවන්නේ සීය ලු... හරියට එක කතාවක් හිතා ගනින්...

    එක්කො ලපයා නරකයි, ඌ ගොං වැඩ කරනවා, සීයා හිටියනම් මෙහෙම නෙවෙයි කරන්නේ... එක්කෝ ලපයා නටවන්නේ සීයා, සීයාත් කරන්න හිටියේ ඕක, ලපයා ශෝක්...
     
    • Haha
    Reactions: Rick Sanchezz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    උබනේ බං කන්ෆියුස් වෙලා ඉන්නේ... 365ස් දවසම මේකේ නූල් දදා වැලලෙනවා ලපයා අරක කරා හරි නෑ මේක කරා හරි නෑ කියලා... ඊට පස්සේ කියනවා ලපයා නටවන්නේ සීය ලු... හරියට එක කතාවක් හිතා ගනින්...

    එක්කො ලපයා නරකයි, ඌ ගොං වැඩ කරනවා, සීයා හිටියනම් මෙහෙම නෙවෙයි කරන්නේ... එක්කෝ ලපයා නටවන්නේ සීයා, සීයාත් කරන්න හිටියේ ඕක, ලපයා ශෝක්...
    හොව් හෝව් ඉරිදා නිවාඩු දවසේ ඔලුවෙ කැක්කුමක් හදාගන්න එපා, හිටපන් පැහැදිලි කරලා දෙන්න.

    යුද්ද කාලේ නියම බුවා මහින්ද, රනිල් නෙවී. ඌගෙ විදියට මේවා කරන්න බෑ. තුවක්කුවෙන් කතා කරන උන්ට ඒ විදියට සලකන්න ඕන, නැතුව හුරතල් කරලා නෙවී.

    ආර්තික සීන් එකට රනිලා තමා හරියන්නෙ. ඌට මිනිස්සුන්ගෙ දුක ලොකුවට ගානක් නෑ, කරන්න ඕන එක කරනවා. මහින්ද තමා හැම එකාම සතුටු කරන්න ගිහින් ඉල්ලන් කන්නෙ.

    ලපයා--> ඌට කරන්න පුලුවන් හුත්තක් නෑ. ඌ සෑහන කාලයක් රනිලගෙ හුරතලා වගේ හිටියා මහින්දගෙන් ගේම ඉල්ලන්න. පස්සෙ උගෙ hype එකටම ඌ රැවටුනා . ඌත් හරියට අර අහිකුන්ටකයාගෙ රිලවා වගේ, කතාව අහලා නැද්ද? ඔන්න ඒකත් උඹට කියලා දෙන්නම්කො :yes::yes:

    ඉස්සර අහිකුන්ටකයෙක් හිටියාලු රිලවෙක් නටවන්. ඉතින් ඌ නටනකොට මිනිස්සු සල්ලි දෙනවලු. රිලවත් ටික කාලයක් ගිහින් හිතුවලු "යකෝ අරූ නිකන් ඉන්නවා මම නටනවා, මිනිස්සු සල්ලි දෙන්නෙ මම නටන නිසා, මට ඌ වැඩක් නෑ. මට මේක තනියෙන් කරන්න පුලුවන්" කියලා. ඌ එහෙම හිතලා අහිකුන්ටකයාව දාල තනියෙන් නටන්න ගියාලු. තනියෙන් නටන රිලවා දැකපු ගමන් මිනිස්සු කලබල වෙලා ඌට පිස්සු කියලා ගහලා එලෙව්වලු. :lol::lol:

    ලපයටත් වෙලා තියෙන්නෙ රිලවාට උන දේ, තාම නටන්න ගත්තා විතරයි 🤭 🤭
     
    කම්මැලියි බං කියවන්න... මම යනවා ෆිල්ම් එකක් බලන්න...
     
    • Haha
    Reactions: tharakaf

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ත්‍රස්තවාදීන්ගේ හිත රෙදෙයි කියලා ද දන්නෙ නෑ මූට කෙලින් කතා කරන්න බැරි. 😂

    යාපනේ චන්ද 60%ක් වැටුන සිරිසේනටත් මූට වඩා හොද කොන්දක් තිබ්බා ත්‍රස්තවාදීයාට ත්‍රස්තවාදීයා කියන්න.

    මහින්ද ජනාදිපති උනේ නැත්නම්, මූට හුරේ දාන උන්ටයි උන්ගෙ පවුල් වල උන්‍ටයි කොටි පුකේ අරින්නෙ අවුරුදු 16කට කලින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    කම්මැලියි බං කියවන්න... මම යනවා ෆිල්ම් එකක් බලන්න...
    රිලවගේ සීන් එක නිලේට වැදුනා නේද? හහා එක දැනගෙන තමා ලිව්වේ පුතේ 🤭 🤭

    මොකක්ද බන් වෙලා තියෙන්නෙ?
    ජෙප්පොන්ගෙ හිත රිදෙන ත්‍රෙඩ් 🤭🤭
    ------ Post added on May 18, 2025 at 1:14 PM