අන්න අන්න හිත රිදෙන කතා කියනවා..එතකොට ත්‍රස්තවාදි නිසා අනාත වෙච්ච මැරිච්ච උන්ගෙ පවුල් වල උන්ට මොනවාද හිතෙන්නෙ!
කැරි යුරොපෙ වොක් පකවල් මෙ ලන්කාවට ගෙන්න යන පකෙයො සමතලා කරල දන්න ඔන!
ත්‍රස්තවාදි ත්‍රස්තවාදින්මයි! පැන්සන් ගියපු ත්‍රස්තවාදින් කියල ඔන නම් කියතැකි!
දකින්න නැතිව ඇති... දැක්කා නම් මහින්ද මහත්තයාට මල් තියලා වදින අත් දෙකෙන් කවදාවත් ලපයට කතිරේ ගහන්නේ නෑ...@shenat @vibhashana @ttj @Rick Sanchezz @nul කොන්ද නැති පොන්නයෙක් බලාගන්න ඕන වරෙල්ලා. මූගෙ බයිලා අහන්න ගියා නේද හමුදාවෙ උන් ටිකකුත්. උන් මේක දැක්කද දන්නෙ නෑ.
මේ පොන්නයා යුද්ද කාලේ හිටියානම් රෙවිලා මැරෙන්නෙ![]()
![]()
uba merila ipaduna da?@shenat @vibhashana @ttj @Rick Sanchezz @nul කොන්ද නැති පොන්නයෙක් බලාගන්න ඕන වරෙල්ලා. මූගෙ බයිලා අහන්න ගියා නේද හමුදාවෙ උන් ටිකකුත්. උන් මේක දැක්කද දන්නෙ නෑ.
මේ පොන්නයා යුද්ද කාලේ හිටියානම් රෙවිලා මැරෙන්නෙ![]()
![]()
uba merila ipaduna da?
ලපයාගෙ පුකෙන් අත දාල නටවන එකාකවුද මේ??? ලපයා පොඩි කාලෙද?
ඉතින් උත්තෝ උබලගේ සීයා නටවන එකා කරන ඒවාට අපිට බනින්නේ ඇයි???ලපයාගෙ පුකෙන් අත දාල නටවන එකා![]()
![]()
දැන් කන්ෆියුස් වෙලා නේද ඉන්නෙ? මේ ඉරිදා දවසේ උඹේ චූටි මොලේට ඔච්චර වද දෙන්න එපා. ගිහින් ෆිල්ම් එකක් බලපන්ඉතින් උත්තෝ උබලගේ සීයා නටවන එකා කරන ඒවාට අපිට බනින්නේ ඇයි???
සීයට හරියට නටවන්න කියපන්කො...
උබනේ බං කන්ෆියුස් වෙලා ඉන්නේ... 365ස් දවසම මේකේ නූල් දදා වැලලෙනවා ලපයා අරක කරා හරි නෑ මේක කරා හරි නෑ කියලා... ඊට පස්සේ කියනවා ලපයා නටවන්නේ සීය ලු... හරියට එක කතාවක් හිතා ගනින්...දැන් කන්ෆියුස් වෙලා නේද ඉන්නෙ? මේ ඉරිදා දවසේ උඹේ චූටි මොලේට ඔච්චර වද දෙන්න එපා. ගිහින් ෆිල්ම් එකක් බලපන්![]()
![]()
හොව් හෝව් ඉරිදා නිවාඩු දවසේ ඔලුවෙ කැක්කුමක් හදාගන්න එපා, හිටපන් පැහැදිලි කරලා දෙන්න.උබනේ බං කන්ෆියුස් වෙලා ඉන්නේ... 365ස් දවසම මේකේ නූල් දදා වැලලෙනවා ලපයා අරක කරා හරි නෑ මේක කරා හරි නෑ කියලා... ඊට පස්සේ කියනවා ලපයා නටවන්නේ සීය ලු... හරියට එක කතාවක් හිතා ගනින්...
එක්කො ලපයා නරකයි, ඌ ගොං වැඩ කරනවා, සීයා හිටියනම් මෙහෙම නෙවෙයි කරන්නේ... එක්කෝ ලපයා නටවන්නේ සීයා, සීයාත් කරන්න හිටියේ ඕක, ලපයා ශෝක්...




කම්මැලියි බං කියවන්න... මම යනවා ෆිල්ම් එකක් බලන්න...හොව් හෝව් ඉරිදා නිවාඩු දවසේ ඔලුවෙ කැක්කුමක් හදාගන්න එපා, හිටපන් පැහැදිලි කරලා දෙන්න.
යුද්ද කාලේ නියම බුවා මහින්ද, රනිල් නෙවී. ඌගෙ විදියට මේවා කරන්න බෑ. තුවක්කුවෙන් කතා කරන උන්ට ඒ විදියට සලකන්න ඕන, නැතුව හුරතල් කරලා නෙවී.
ආර්තික සීන් එකට රනිලා තමා හරියන්නෙ. ඌට මිනිස්සුන්ගෙ දුක ලොකුවට ගානක් නෑ, කරන්න ඕන එක කරනවා. මහින්ද තමා හැම එකාම සතුටු කරන්න ගිහින් ඉල්ලන් කන්නෙ.
ලපයා--> ඌට කරන්න පුලුවන් හුත්තක් නෑ. ඌ සෑහන කාලයක් රනිලගෙ හුරතලා වගේ හිටියා මහින්දගෙන් ගේම ඉල්ලන්න. පස්සෙ උගෙ hype එකටම ඌ රැවටුනා . ඌත් හරියට අර අහිකුන්ටකයාගෙ රිලවා වගේ, කතාව අහලා නැද්ද? ඔන්න ඒකත් උඹට කියලා දෙන්නම්කො
ඉස්සර අහිකුන්ටකයෙක් හිටියාලු රිලවෙක් නටවන්. ඉතින් ඌ නටනකොට මිනිස්සු සල්ලි දෙනවලු. රිලවත් ටික කාලයක් ගිහින් හිතුවලු "යකෝ අරූ නිකන් ඉන්නවා මම නටනවා, මිනිස්සු සල්ලි දෙන්නෙ මම නටන නිසා, මට ඌ වැඩක් නෑ. මට මේක තනියෙන් කරන්න පුලුවන්" කියලා. ඌ එහෙම හිතලා අහිකුන්ටකයාව දාල තනියෙන් නටන්න ගියාලු. තනියෙන් නටන රිලවා දැකපු ගමන් මිනිස්සු කලබල වෙලා ඌට පිස්සු කියලා ගහලා එලෙව්වලු.
ලපයටත් වෙලා තියෙන්නෙ රිලවාට උන දේ, තාම නටන්න ගත්තා විතරයි![]()
![]()
රිලවගේ සීන් එක නිලේට වැදුනා නේද? හහා එක දැනගෙන තමා ලිව්වේ පුතේකම්මැලියි බං කියවන්න... මම යනවා ෆිල්ම් එකක් බලන්න...
ජෙප්පොන්ගෙ හිත රිදෙන ත්රෙඩ්මොකක්ද බන් වෙලා තියෙන්නෙ?