ත්‍රස්ත්‍රවාදය,ඇමරිකාව හා අංක 11

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ත්‍රස්ත්‍රවාදය,ඇමරිකාව හා අංක 11

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බලන්න ! ම‍ට මේක ලැබුනේ ඊ-මේල් එකකින්...සිත් ගන්නා සුළු නිසා [/FONT][FONT=&quot]Elakiri [/FONT][FONT=&quot]එකේ යාළුවන්ට දාන්න කියලා හිතුවා![/FONT][FONT=&quot] ඊ-මේල් එක [/FONT][FONT=&quot]English[/FONT][FONT=&quot]වලින් තිබුන නිසා මම දන්න විදිහට ඒක සිංහලට හැරෙව්වා....හොදද නරකද කියලා [/FONT]Comments [FONT=&quot]දාලම යන්න.....[/FONT]


    [FONT=&quot]ත්‍රස්ත්‍රවාදය,ඇමරිකාව හා අංක 11[/FONT]


    [FONT=&quot] කියවන්න දිගටම....උත්සහ කරන්න බලන්න ඔබටත් ලැබේද කියලා.....[/FONT]


    [FONT=&quot]1කොටස[/FONT]


    v New York City[FONT=&quot] යන්න‍ට අකුරු 11 කි‍.:oo:[/FONT]
    v Afghanistan[FONT=&quot] යන්නට අකුරු 11 කි‍.:oo:[/FONT]
    v Ramsin Yuseb[FONT=&quot] යන්නට අකුරු 11 කි‍.(1993 දි ද්විත්ව කුළුනු පිපිරවීමට තැත්කල [/FONT][FONT=&quot]ත්‍රස්ත්‍රවාදියා):oo:[/FONT]
    v George W Bush[FONT=&quot] යන්නට අකුරු 11 කි‍.:lol:[/FONT]


    [FONT=&quot]මෙන්න සිත් ගන්නා වු 2 කොටස[/FONT]


    v New York[FONT=&quot] ඇමරිකාවේ 11 ප්‍රාන්තයයි.:rofl:[/FONT]
    v [FONT=&quot]ද්විත්ව කුළුනු වල මුලින්ම හැපුනු ගුවන්යානාවේ අංකය 11
    ([/FONT]
    Flight 11[FONT=&quot]) ලෙස සදහන් වී ඇත.:rofl:[/FONT]
    v Flight 11[FONT=&quot]යානාව මගීන් 92 රැගෙන යමින් සිටියා.:rolleyes:[/FONT]
    [[FONT=&quot]බලන්න = [/FONT]9 + 2 = 11]
    v Flight 77 [FONT=&quot]යානාව මගීන් 65 රැගෙන යමින් සිටියදී ද්විත්ව කුළුණු වල හැපුනි‍.[/FONT] [[FONT=&quot]බලන්න= [/FONT]6 + 5 = 11] :rolleyes:
    v [FONT=&quot]දුක්බරම සිද්ධිය උනේ සැප්තැම්බර් 11 නැතිනම් අපි දන්නා [/FONT]9/11[FONT=&quot] දිනයි. [/FONT][[FONT=&quot]බලන්න = [/FONT]9 + 1+ 1 =11] :(



    [FONT=&quot]දිගටම කියවගෙන යන්න....ඒ ගමන් නිකන් හිතලා බලන්න...[/FONT]


    v [FONT=&quot]ගුවන් යානා වල සිටි අයත් එක්කම මේ සිද්ධියෙන් 254 මි‍ය ගියා.[/FONT][[FONT=&quot]බලන්න 254 = [/FONT]2 + 5 + 4 = 11] :rolleyes:

    v [FONT=&quot]සැප්තැම්බර් 11 යන්න කැලැන්ඩර අවුරුද්දට අනුව 254 වන දිනය.[/FONT][[FONT=&quot]බලන්න 254 = [/FONT]2 + 5 + 4 = 11] :rolleyes:
    v [FONT=&quot]මැඩ්රිඩ් නගරයේ බෝම්බ ප්‍රහාරය එල්ල වුනේ [/FONT]3/11/2004. [[FONT=&quot]බලන්න[/FONT]3 + 1 + 1 + 2 + 4 = 11] :rolleyes:
    v [FONT=&quot]ඒ හරියටම [/FONT]New York[FONT=&quot] ප්‍රහාරය සිදුවී දින [/FONT]911[FONT=&quot] පසුවයි.[/FONT]
    [[FONT=&quot]බලන්න [/FONT][FONT=&quot]= [/FONT]9 + 1+ 1 =11] :rolleyes:

    [FONT=&quot]ඔන්න දැන් තමා සිත් ගන්නා සුළු අමුතු භයානක දේ එන්නේ.....[/FONT]


    [FONT=&quot]ඇමරිකාව යන්න අදුනා ගන්නා තරු හා තනතුරු ඇරුණු විට වඩාත්ම භාවිත කරන සලකුන උකුස්සායි.[/FONT]


    The most recognized symbol for the US, after the Stars & Stripes, is the Eagle.
    [FONT=&quot]පහත ජේදය මුස්ලිම් ආගමේ ශුද්ධ වු කුරානය පොතෙන් උපුටා ගන්නා ලදි. බලන්න[/FONT]
    "For it is written that a son of Arabia would awaken a fearsome Eagle. The wrath of the Eagle would be felt throughout the lands of Allah while some of the people trembled in despair still more rejoiced: for the wrath of the Eagle cleansed the lands of Allah and there was peace."

    [FONT=&quot]තේරුම් ගැනීම‍ට ඔබ උත්සහ කරන්න.... :nerd:
    [/FONT]



    v [FONT=&quot]ඉහත ජේදය ශුද්ධ වු කුරානය 9.11 ජේදයයි.[/FONT]
    [[FONT=&quot]බලන්න [/FONT][FONT=&quot]= [/FONT]9 + 1+ 1 =11] :rolleyes:


    [FONT=&quot] හෝ.... හෝ.... යන්න එපා මෙන්න නියම සිද්ධිය බලන්න මේ ටික[/FONT]
    [FONT=&quot]ඔයාලගේ පරිගණකයේ [/FONT]Microsoft Word[FONT=&quot] පිටුවක් [/FONT]Open[FONT=&quot] කරලා පහත දේ කරලා බලන්න....[/FONT]


    v Q33 NY.Type[FONT=&quot] කරලා ඒක [/FONT]Font --àSuper script [FONT=&quot]වලට හරවන්න.:nerd:[/FONT]
    v [FONT=&quot]([/FONT]Q33 NY[FONT=&quot] යනු සැප්තැම්බර් 11 මුලින්ම [/FONT]New York[FONT=&quot] ද්විත්ව කුළුනේ හැපුනු ගුවන් යානයේ ගුවන් යානා අංකයයි‍.):baffled:[/FONT]
    v [FONT=&quot]දැන් [/FONT]Q33 NY.[FONT=&quot] යන්න [/FONT]select [FONT=&quot]කර [/FONT]Font size([FONT=&quot]අකුරු ප්‍රමාණය[/FONT])[FONT=&quot] 48 දක්වා[/FONT][FONT=&quot]වැඩි කරන්න.:oo:[/FONT]
    v [FONT=&quot]දැන් ඒ [/FONT]select [FONT=&quot]කල [/FONT]Font[FONT=&quot] 1 නැවත [/FONT]Font[FONT=&quot] වලට ගොස් එය [/FONT]WINGDINGS[FONT=&quot] යන්නට වෙනස් කරන්න.:rofl:[/FONT]

    [FONT=&quot]දැන් මොකද හිතෙන්නේ....?????????
    :oo::oo::oo::rolleyes::rolleyes::rolleyes:[/FONT]
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    එල පෝස්ට් එක.... රෙප් ++

    ෆයිනල් ඩෙස්ටිනේෂන්
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    nice post rep ++

    Good one...Rep +!

    Good post Bro ..

    Kalin oka dakala thiynawa.....

    Fattai Hode :D

    අම්මෝ..මාරයිනේ..
    රෙප්+4

    ade marune ban

    එල පෝස්ට් එක.... රෙප් ++

    ෆයිනල් ඩෙස්ටිනේෂන්
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


    මේක නම් පට්ට..රෙප්+

    Nice Chamika. Awesome.
    You must spread some Reputation around before giving it to chamikawp again.

    fatta :yes:
    rep+

    rep 5+
    patta.....


    nice post machan niyamai.. thnks ha:)

    tikak parana seen ekak neda...???

    11.gif

    Thanks for all of U!
    for the comments.....
     
    • Like
    Reactions: ac2000