ත්‍රිකුණාමලය-නිලාවැලි ගිය අය එන්නෝ
ත්‍රිකුණාමලය-නිලාවැලි ගිය අය එන්නෝ
මචන් නිලාවැලි පරවි දූපතට ආසන්න වෙලරබඩ හොද බජට් හොටෙල්ස් ටිකක් කියන්නකො. බුකින් සයිට් වල තියෙන ඒවා නෙමේ. එහෙ තියෙන පොඩි පොඩි තැන්. ගිය අය තමා දන්නේ. ටෙලි නොම්බර තියෙනව නම් දෙන්න...
අහ් තව පොලොන්නරුව පරක්‍රම සමූද්‍රයට ආසන්න හොටෙල් ටිකකුත් කියන්න