ත්‍රිකුණාමලය-නිලාවැලි ගිය අය එන්නෝ

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ත්‍රිකුණාමලය-නිලාවැලි ගිය අය එන්නෝ

    ත්‍රිකුණාමලය-නිලාවැලි ගිය අය එන්නෝ

    මචන් නිලාවැලි පරවි දූපතට ආසන්න වෙලරබඩ හොද බජට් හොටෙල්ස් ටිකක් කියන්නකො. බුකින් සයිට් වල තියෙන ඒවා නෙමේ. එහෙ තියෙන පොඩි පොඩි තැන්. ගිය අය තමා දන්නේ. ටෙලි නොම්බර තියෙනව නම් දෙන්න...

    අහ් තව පොලොන්නරුව පරක්‍රම සමූද්‍රයට ආසන්න හොටෙල් ටිකකුත් කියන්න
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    paravi doopatha pattai ... private beach ekak wage
    උබ ලගදි ගියාද? කොහෙද හිටියේ? ගාන අඩුයි නම් සෙට් කරල දෙන්න පිලිවන්ද?
    අපි 7ක් යනවා. ඩබල් රූම් එකයි, ෆැමිලි (5කට ) රූම් එකයි ඔනේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඩබල් රූම් එකයි, ෆැමිලි (5කට )

    හිකිලා තියෙයි:lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබ ලගදි ගියාද? කොහෙද හිටියේ? ගාන අඩුයි නම් සෙට් කරල දෙන්න පිලිවන්ද?
    අපි 7ක් යනවා. ඩබල් රූම් එකයි, ෆැමිලි (5කට ) රූම් එකයි ඔනේ

    api hitiye andurana thenaka ban ... sanasa eke training facility ekak thiyenawa ... talk karala beluwoth ganna puluwan wei samahara wita
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගනන් ගන්න එපා යාලු එලියෙන් කුඩාරමක් ගහල දෙන්නම්;)
    වැලි තියෙන හරියට වෙන්න ගහලා දෙන්න:P
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වැලි තියෙන හරියට වෙන්න ගහලා දෙන්න:P
    වෙරෙලෙ තමා ගහන්න වෙන්නේ. හැබෙයි උදේට හොයන්න ඉන්දුනීසියාවට යන්න වෙනවා
    avatar312790_52.gif
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පරව් දුපතට යනවානම් diving goggles අරන් යන්ඩ....
    පට්ට ආතල් එකක් ගත්තහැකි pot එකක් ...
    Air Force හරි Navy හරි ඉනවානම් උන්ගෙ cottage එකක් book කර ගනින්...
    එතකොට උන්ගෙම boat එකකින් ගියහැකි....නැත්නම් එක තියන් එනවට charges වැඩී......
    attachment.php
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පරව් දුපතට යනවානම් diving goggles අරන් යන්ඩ....
    පට්ට ආතල් එකක් ගත්තහැකි pot එකක් ...
    Air Force හරි Navy හරි ඉනවානම් උන්ගෙ cottage එකක් book කර ගනින්...
    එතකොට උන්ගෙම boat එකකින් ගියහැකි....නැත්නම් එක තියන් එනවට charges වැඩී......
    attachment.php
    navy or airforce ona ekekta denawada?