සතියකට ඉස්සෙල්ල වගේ ගියේ
ෆැමිල්ය් එකත් එක්ක ගියේ...ගොඩක් තැන් වල ගියෙ නැහැ ... ගියපු තැන් ටික හොදට enjoy කලා ඉතින්
දවස් 4ක ට්‍රිප් එකක්
දෙකක් එහෙ නැවතුනා
බිචස් එහෙම පට්ට ඉතින්
වතුර ක්ලියර් තැන් වල එහෙම නාන්න මරු
මේ යට පික් එක නම් මන් ගත්ත වීඩියො එකකින් SS කලේ
තව බීච් එකේ චිල්ල් එකේ ඉන්නත් මරු හවසට සින්දුවක් දාගෙන
කෝච්චියෙ ගියේ
ට්‍රින්කො වලම තව බිචස් ටිකක් කවර් කරන්නම ආයෙ යන්න වෙනව
තව අවුරුද්දකින් වගේ හැබැයි යාලුවො එක්ක තම ඊලන්ග පාර යන්නෙ ඉන්නෙ
FAMILY එක්ක නම් ආයෙ යන්නෙ තව මාස කීපෙකින් ඩයිව් කරන්න කියල හික්කඩුවෙ යන්න ඉන්නෙ.(corals and stuff balanna)
Post ur stories,photos or whatever relevant to trinco