ත්‍රිපෝෂ දැන් කඩෙන්!

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    හම්මේ උදේට ත්‍රී පෝෂ factory එක ගාවින් යද්දී එන සුවද , කියල වැඩක් නැහැ , කටට කෙල උනනවා බන්

    අපිට බඩ යයිද දන්නෙ නැහැ තොපි කෙළ ගිලලා :(:lol:
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    හොරණ පැත්තේ යනවා නම් ටවුන් එකේ කඩ වල තියෙනවා බං

    මේ දවස් වල අලෙවි නියෝජිතයෝ ඉන්ටර්විව් කරනවා තමයි කියලා කියුවේ මම උඹට නම්බර් එකක් දෙන්නම් කතා කරලා විස්තර අහගනින්

    මටත් .. number එක ඕන
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    නැහැ බන් මට ඕන ඕක මගේ shop එකේ විකුණන්න. මම විකුණන දේවල් වලටම match වෙන එකක්

    කුඩු ගංජා එක්ක match වෙන්නේ නැහැනේ බන් ත්‍රීපොෂ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    mcn oke nutritient information thiyena kalla dapanko...ara link eke thiyenne 100Kg wala protein 20g yi kiyalane...taukanna epayi attanan
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචං ෆැක්ටරි එකෙන් විතරද ගන්න තියෙන්නේ?
    ඩිස්ට්‍රිබියුෂන් නැද්ද?
    පොඩ්ඩක් විස්තර කියපං.....ප්ලීස්....

    මම ත්‍රි පොෂ මාරයෙක් මි.
    අම්මේ රහ.......:D:D

    කොළඹ - මිගමුව පාරේ කොළඹ පැත්තේ ඉදන් යනකොට කදාන පහු කරලා ටික දුරක් යනකොට අපි කව්රුත් දන්නා K-ZONE එකට පස්සේ තමා කර්මාන්තශාලාව තියෙන්නේ .... මිගමුව පැත්තේ ඉදන් එනකොට K-ZONE එකට කලින් තමා තියෙන්නේ KZONE එක පැත්තේම ...... හරියටම කපුවත්ත කනත්ත ලග තමා බස් එකේ එනවානම් බහින්න ඕනේ

    හැමදාම (ඉරිදා සෙනසුරාදා හැර) උදේ 9 ඉදන් දවල් 12 හෝ 1 වෙනකන් ආයිත් 2 ඉදන් 3 හෝ 4 වෙනකන් තමා ඒ ගොල්ලෝ අලෙවි කරන්නේ ... 750g පැකට් එක පිට 195 උනාට ෆැක්ටරි එකෙන් ගන්නකොට 175 වගේ මුදලකට ගන්න පුළුවන් . 750g සහ 500g පැකට් තමා මම ගන්න ගිය දවසේ තිබ්බේ.

    ඇත්තටම හොදයි .... ඉල්ලුමත් වැඩි ..... මම ගිය දවසෙත් මට පස්සේ පෝලිමක් තිබ්බා පැකට් ගන්න ... මම ඒ අයත් එක්ක කතා කරපුවම කිව්වේ නිෂ්පාදන අතිරික්තයක් තමා මෙහෙම විකුණන්න අවසර දුන්නේ එත් සමහර විට ඉස්සරහට දිගටම කරගෙන යයි කියලත් කිව්වා ... ඉල්ලුම වැඩි නිසා සති අන්තයේත් ඉදිරියේදී අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමා කිව්වේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    හම්මේ උදේට ත්‍රී පෝෂ factory එක ගාවින් යද්දී එන සුවද , කියල වැඩක් නැහැ , කටට කෙල උනනවා බන්

    සිරාවට බන් මම ඒ පැත්තේ තමා හුගක් වෙලාවට ඉන්නේ ......... සුවද වගේම තමා රහ .....
     
    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    කොළඹ - මිගමුව පාරේ කොළඹ පැත්තේ ඉදන් යනකොට කදාන පහු කරලා ටික දුරක් යනකොට අපි කව්රුත් දන්නා K-ZONE එකට පස්සේ තමා කර්මාන්තශාලාව තියෙන්නේ .... මිගමුව පැත්තේ ඉදන් එනකොට K-ZONE එකට කලින් තමා තියෙන්නේ KZONE එක පැත්තේම ...... හරියටම කපුවත්ත කනත්ත ලග තමා බස් එකේ එනවානම් බහින්න ඕනේ

    හැමදාම (ඉරිදා සෙනසුරාදා හැර) උදේ 9 ඉදන් දවල් 12 හෝ 1 වෙනකන් ආයිත් 2 ඉදන් 3 හෝ 4 වෙනකන් තමා ඒ ගොල්ලෝ අලෙවි කරන්නේ ... 750g පැකට් එක පිට 195 උනාට ෆැක්ටරි එකෙන් ගන්නකොට 175 වගේ මුදලකට ගන්න පුළුවන් . 750g සහ 500g පැකට් තමා මම ගන්න ගිය දවසේ තිබ්බේ.

    ඇත්තටම හොදයි .... ඉල්ලුමත් වැඩි ..... මම ගිය දවසෙත් මට පස්සේ පෝලිමක් තිබ්බා පැකට් ගන්න ... මම ඒ අයත් එක්ක කතා කරපුවම කිව්වේ නිෂ්පාදන අතිරික්තයක් තමා මෙහෙම විකුණන්න අවසර දුන්නේ එත් සමහර විට ඉස්සරහට දිගටම කරගෙන යයි කියලත් කිව්වා ... ඉල්ලුම වැඩි නිසා සති අන්තයේත් ඉදිරියේදී අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමා කිව්වේ

    ..අර ෆුඩ් සිටි වලත් ඔවා විකුනන්න තියෙනවා කියන්නේ ඇත්තද බන් :)..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ..අර ෆුඩ් සිටි වලත් ඔවා විකුනන්න තියෙනවා කියන්නේ ඇත්තද බන් :)..

    ඒ ගැන නම් දැනුවත් නැ බන් මම ... ටීවී එකේ රාජිත අංකල් කිව්වට ඔය වැඩේ විශ්වාස කලේ නැ ... මම වැඩකරන්නේ ඔය පැත්තේ නිසා මම දැක්කා දැන් ලොකු බෝඩ් එකකුත් ගහලා තියෙනවා .... ෆැක්ටරි එකෙන්ම ගන්නවා බන් ඒ නිසා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන්ලා කාගීල්ස් එකේ තියනො බඩු . 75,50,195 ට පැකට් තියනව .ගනිල්ලා........:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    කොහෙ කාගිල්ස්වලද තියෙන්නේ ? මම කලින් හැමතැනම බැලුවා තිබ්බේ නෑ