අපිට බඩ යයිද දන්නෙ නැහැ තොපි කෙළ ගිලලා
හම්මේ උදේට ත්‍රී පෝෂ factory එක ගාවින් යද්දී එන සුවද , කියල වැඩක් නැහැ , කටට කෙල උනනවා බන්


අපිට බඩ යයිද දන්නෙ නැහැ තොපි කෙළ ගිලලා
හම්මේ උදේට ත්‍රී පෝෂ factory එක ගාවින් යද්දී එන සුවද , කියල වැඩක් නැහැ , කටට කෙල උනනවා බන්


හොරණ පැත්තේ යනවා නම් ටවුන් එකේ කඩ වල තියෙනවා බං
මේ දවස් වල අලෙවි නියෝජිතයෝ ඉන්ටර්විව් කරනවා තමයි කියලා කියුවේ මම උඹට නම්බර් එකක් දෙන්නම් කතා කරලා විස්තර අහගනින්
කාගීල්ස් ෆුඩ්සිටි වල තියනවා ගනින්
නැහැ බන් මට ඕන ඕක මගේ shop එකේ විකුණන්න. මම විකුණන දේවල් වලටම match වෙන එකක්
සමපෝෂ රන්පෝෂ එවුන් අනාථයි![]()
සමපෝෂ රන්පෝෂ එවුන් අනාථයි![]()
මචන්ලා කාගීල්ස් එකේ තියනො බඩු . 75,50,195 ට පැකට් තියනව .ගනිල්ලා........![]()
Math mara peredai ban okata ammapa gihilla genawa. Aniwa unge business watenwa oka market karoth





ado parana rasamada tiyenne ?![]()

මචං ෆැක්ටරි එකෙන් විතරද ගන්න තියෙන්නේ?
ඩිස්ට්‍රිබියුෂන් නැද්ද?
පොඩ්ඩක් විස්තර කියපං.....ප්ලීස්....
මම ත්‍රි පොෂ මාරයෙක් මි.
අම්මේ රහ.......![]()
හම්මේ උදේට ත්‍රී පෝෂ factory එක ගාවින් යද්දී එන සුවද , කියල වැඩක් නැහැ , කටට කෙල උනනවා බන්
කොළඹ - මිගමුව පාරේ කොළඹ පැත්තේ ඉදන් යනකොට කදාන පහු කරලා ටික දුරක් යනකොට අපි කව්රුත් දන්නා K-ZONE එකට පස්සේ තමා කර්මාන්තශාලාව තියෙන්නේ .... මිගමුව පැත්තේ ඉදන් එනකොට K-ZONE එකට කලින් තමා තියෙන්නේ KZONE එක පැත්තේම ...... හරියටම කපුවත්ත කනත්ත ලග තමා බස් එකේ එනවානම් බහින්න ඕනේ
හැමදාම (ඉරිදා සෙනසුරාදා හැර) උදේ 9 ඉදන් දවල් 12 හෝ 1 වෙනකන් ආයිත් 2 ඉදන් 3 හෝ 4 වෙනකන් තමා ඒ ගොල්ලෝ අලෙවි කරන්නේ ... 750g පැකට් එක පිට 195 උනාට ෆැක්ටරි එකෙන් ගන්නකොට 175 වගේ මුදලකට ගන්න පුළුවන් . 750g සහ 500g පැකට් තමා මම ගන්න ගිය දවසේ තිබ්බේ.
ඇත්තටම හොදයි .... ඉල්ලුමත් වැඩි ..... මම ගිය දවසෙත් මට පස්සේ පෝලිමක් තිබ්බා පැකට් ගන්න ... මම ඒ අයත් එක්ක කතා කරපුවම කිව්වේ නිෂ්පාදන අතිරික්තයක් තමා මෙහෙම විකුණන්න අවසර දුන්නේ එත් සමහර විට ඉස්සරහට දිගටම කරගෙන යයි කියලත් කිව්වා ... ඉල්ලුම වැඩි නිසා සති අන්තයේත් ඉදිරියේදී අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමා කිව්වේ
....අර ෆුඩ් සිටි වලත් ඔවා විකුනන්න තියෙනවා කියන්නේ ඇත්තද බන්..
මචන්ලා කාගීල්ස් එකේ තියනො බඩු . 75,50,195 ට පැකට් තියනව .ගනිල්ලා........![]()