සිංහල ජාතියට ජයවේවා !!!
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,975 11,709 113 Nov 23, 2015 #102 Ace Viper said: ඇයි මෙහෙම වෙන්නේ ? යුධ >නාවික>ගුවන් Click to expand... Patan gatta piliwela
sajith.xp.pk Well-known member Nov 12, 2008 6,115 4,260 113 Sri Lanka Nov 23, 2015 #104 REP 8+ සුපිරි මචෝ..
jhnnwp Well-known member Jan 6, 2012 44,401 32,113 113 Nov 23, 2015 #105 හොදයි ඒත් මෙහෙ නිලධරීවාදය වැඩි. අනෙක් රටවල සෙසු නිලයන්ටත් වටිනාකමක් දීල තියෙන්නෙ. මෙහෙ මිනිස්සුන්ව නිලයෙන් පහත කිරීම වැඩි බං.
හොදයි ඒත් මෙහෙ නිලධරීවාදය වැඩි. අනෙක් රටවල සෙසු නිලයන්ටත් වටිනාකමක් දීල තියෙන්නෙ. මෙහෙ මිනිස්සුන්ව නිලයෙන් පහත කිරීම වැඩි බං.
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,975 11,709 113 Nov 23, 2015 #106 jhnnwp said: හොදයි ඒත් මෙහෙ නිලධරීවාදය වැඩි. අනෙක් රටවල සෙසු නිලයන්ටත් වටිනාකමක් දීල තියෙන්නෙ. මෙහෙ මිනිස්සුන්ව නිලයෙන් පහත කිරීම වැඩි බං. Click to expand... kawuda ban kiyanne?anith 2 gana nan wadiya danne na air force eke nan thama yanne sudda hadapu krametama thamai
jhnnwp said: හොදයි ඒත් මෙහෙ නිලධරීවාදය වැඩි. අනෙක් රටවල සෙසු නිලයන්ටත් වටිනාකමක් දීල තියෙන්නෙ. මෙහෙ මිනිස්සුන්ව නිලයෙන් පහත කිරීම වැඩි බං. Click to expand... kawuda ban kiyanne?anith 2 gana nan wadiya danne na air force eke nan thama yanne sudda hadapu krametama thamai
sampathrathnayake Well-known member Jan 19, 2008 2,496 787 113 Jumeirah Beach Nov 23, 2015 #107 සිංහල ජාතියට ජයවේවා !!!
AnuradhaRa Well-known member Dec 25, 2010 62,169 1 43,691 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 23, 2015 #108 Ace Viper said: ඇයි මෙහෙම වෙන්නේ ? යුධ >නාවික>ගුවන් Click to expand... එයාල කකුල් දෙකෙන් ඉස්සරහට ඇවිදින් ගිහින් සතුරට පහර දෙන්නෙ.. උඩිං බෝම්බෙ දාල පැනල දුවන්නෙ නෑ.. ඒකයි..
Ace Viper said: ඇයි මෙහෙම වෙන්නේ ? යුධ >නාවික>ගුවන් Click to expand... එයාල කකුල් දෙකෙන් ඉස්සරහට ඇවිදින් ගිහින් සතුරට පහර දෙන්නෙ.. උඩිං බෝම්බෙ දාල පැනල දුවන්නෙ නෑ.. ඒකයි..
skymicro Well-known member May 22, 2014 16,759 14,259 113 37 ඒක වැඩක් නෑනෙ Nov 23, 2015 #110 හතරවන නිලය එනම් ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර්, යුද හමුදාවේ මේජර්, නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් යන නිලයන් දක්වා නිලධාරීන් අතර ආචාර කිරීමක් සිදු නොවන අතර හතරවන නිලයේ සිට ඉහලට ආචාර කරනු ලැබේ.(1,2,3 නිලයන් ඊට ඉහල නිලයන්ටත්, 4 නිලය 5 වෙනි සහ ඊට ඉහල නිලයන්ටත් ආදී වෂයෙන්) ....???
හතරවන නිලය එනම් ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර්, යුද හමුදාවේ මේජර්, නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් යන නිලයන් දක්වා නිලධාරීන් අතර ආචාර කිරීමක් සිදු නොවන අතර හතරවන නිලයේ සිට ඉහලට ආචාර කරනු ලැබේ.(1,2,3 නිලයන් ඊට ඉහල නිලයන්ටත්, 4 නිලය 5 වෙනි සහ ඊට ඉහල නිලයන්ටත් ආදී වෂයෙන්) ....???
HarshaLulzSec Well-known member Sep 7, 2015 3,710 3,239 113 Ratnapura Jan 4, 2016 #114 SHEHAN_GIWANTHA said: Bump Click to expand... මොකෝ බන් වැඩේ?
J Sparrow Well-known member Jan 8, 2012 1,603 698 113 127.0.0.1 Jan 5, 2016 #116 adooo maxxaaa! Rep denna baluuuu
tcgunarathena Well-known member Oct 5, 2007 2,613 647 113 මාතර Jan 5, 2016 #118 සිංහල ජාතියට ජයවේවා !!! rep +++++