ත්‍රිවිධ හමුදාව ගැන තවමත් මිනිස්සු නොදන්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,401
    32,112
    113
    හොදයි ඒත් මෙහෙ නිලධරීවාදය වැඩි. අනෙක් රටවල සෙසු නිලයන්ටත් වටිනාකමක් දීල තියෙන්නෙ. මෙහෙ මිනිස්සුන්ව නිලයෙන් පහත කිරීම වැඩි බං.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    හොදයි ඒත් මෙහෙ නිලධරීවාදය වැඩි. අනෙක් රටවල සෙසු නිලයන්ටත් වටිනාකමක් දීල තියෙන්නෙ. මෙහෙ මිනිස්සුන්ව නිලයෙන් පහත කිරීම වැඩි බං.

    kawuda ban kiyanne?anith 2 gana nan wadiya danne na air force eke nan thama yanne sudda hadapu krametama thamai
     

    AnuradhaRa

    Well-known member
  • ඇයි මෙහෙම වෙන්නේ ?

    යුධ >නාවික>ගුවන්

    එයාල කකුල් දෙකෙන් ඉස්සරහට ඇවිදින් ගිහින් සතුරට පහර දෙන්නෙ..
    උඩිං බෝම්බෙ දාල පැනල දුවන්නෙ නෑ.. ඒකයි.. :lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හතරවන නිලය එනම් ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර්, යුද හමුදාවේ මේජර්, නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් යන නිලයන් දක්වා නිලධාරීන් අතර ආචාර කිරීමක් සිදු නොවන අතර හතරවන නිලයේ සිට ඉහලට ආචාර කරනු ලැබේ.(1,2,3 නිලයන් ඊට ඉහල නිලයන්ටත්, 4 නිලය 5 වෙනි සහ ඊට ඉහල නිලයන්ටත් ආදී වෂයෙන්) :nerd::nerd::oo::oo:....???
     

    Similar threads