ත්‍රිවිල් එකේ පර්මිට් නැතුව හයර් යන්න පුලුවන්ද?

S p i d e r M a n

Active member
  • Nov 26, 2017
    78
    167
    33
    මගේ ලග ත්‍රි විල් එකක් තියෙනවා දෑවැද්දට හම්බුනු. ගෙදරට සිමෙන්ති අදින එක තමා ඕකෙන් වැඩියෙන්ම කරන්නේ. මම wfh නිසා ෆ්‍රී ටයම් තියෙනවා. මම අද ත්‍රිවිල් එකේ ගියා සිමෙන්ති එකක් ගේන්න. එද්දී වයසක පොරක් අත දැම්මා. මාත් දාගෙන ආවා. පොර බැහැලා රුපියල් 100ක් දික් කරා. මම වෙනදාටත් මෙහෙම සෙට් උනොත් මිනිස්සු දාගෙන එනවා. සමහර අය සල්ලි දෙන්නත් හදනවා. හැබැයි මම එපා කියලා එනවා. හැබැයි මේ වයසක අන්කල් ගන්නම කිවුවා. තෙල් නිකන් දෙනවද කොල්ලෝ කියලා අහලා. පට්ට ෆන් අන්කල් කෙනෙක් වගේ. මම ඉතින් රුපියක් සියත් අරන් ආවා. ලීටර් එකක් 420යි. මෙහෙම 100 150 හම්බුනොත් පට්ට ලාබයි නේ. අඩෝ මම බැලුවේ ඉස්කෝලේ ඇරෙන ටයිම්/ වැඩ ඇරෙන ටයිම් ත්‍රි විල් එක පාරට බස්සන්න. මොකද ඒ වෙලාවට පාර්ක් එකේ ත්‍රිවිලුත් අඩුයි හයර් ගිහිං. අම්මලා ළමයි එක්ක පයින් එන්නේ. මට හයර් පර්මිට් නැති නිසා හයර් ගියොත් කේස් යයිද? පාර්ක් එක හරියට යන්නේ නැතුව මගින් කට්ටිය ගොඩ කර ගන්න බැලුවේ. මේකට විල් පාක් එකේ උන් මට කේස් දායිද? මෙහෙම හයර් යන්න පුලුවන්ද? තව ද්‍රවයිර් කෙනෙක් දාලා දාලා හයර් දිව්වොත් කොහොමද ගැන ගන්න ඕනේ? හයර් පර්ම්ට් ගන්නේ කොහොමද?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113

    umbata dan threewheel danna giyoth park eke ayyala ariy... pick me or uber wage ekak karapan.. park wala marayngen guti kanna onath nah ne
     
    S p i d e r M a n

    Active member
  • Nov 26, 2017
    78
    167
    33
    umbata dan threewheel danna giyoth park eke ayyala ariy... pick me or uber wage ekak karapan.. park wala marayngen guti kanna onath nah ne
    ලොකු මැරයෝ නැහැ බං මෙහේ නම්. මට ප්‍රශ්නේ උන් කේස් දායි කියලා මම රස්සා දෙකක් කරනවා කියලා. පදිරිනේ එහෙම කිවුවොත්. අනික ඉස්කෝලේ ඇරෙන වෙලාවට එහෙම ත්‍රි විල් මදි. ඒකයි මම පාරේ මැදින් දා ගන්න බැලුවේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    අඩෝ ගෑනි තනියම ගෙදර දාල යන්න එපා බන් බය නැද්ද. අර ගල් ඇදපු කොල්ලා එක්ක පැනල ගියොත්? 😵 මේ බලපන් උබේ ගෑනි thread එකකුත් දාල කිරියේ. වැඩේ පොඩ්ඩක් සීරියස් වගේ ඔන්න උබට කිව්වා.
    https://elakiri.com/threads/ඊයේ-ලස්සන-මල්ලි-බබෙක්-ආවා-ගල්-බාන්න.2073978/page-2#post-28221388
     
    • Haha
    Reactions: wqe123 and tharakaf

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Three wheel eken peak time eke rawumak gahapan hire set wenawa.park wala welenna oni na
     
    S p i d e r M a n

    Active member
  • Nov 26, 2017
    78
    167
    33
    අඩෝ ගෑනි තනියම ගෙදර දාල යන්න එපා බන් බය නැද්ද. අර ගල් ඇදපු කොල්ලා එක්ක පැනල ගියොත්? 😵 මේ බලපන් උබේ ගෑනි thread එකකුත් දාල කිරියේ. වැඩේ පොඩ්ඩක් සීරියස් වගේ ඔන්න උබට කිව්වා. https://elakiri.com/threads/ඊයේ-ලස්සන-මල්ලි-බබෙක්-ආවා-ගල්-බාන්න.2073978/page-2#post-28221388
    එහෙම මගුලක් උනේ නැහැ. මේකේ උන් මාව වැරදියට තේරුම් අරං thread දාලා ආතල් ගත්තට මම පලි නැහැ, මම කිවුවේ ගැනු පිරිමි දෙපාර්ශවයම එකයි කියලා. ගෑනු කියන්නේ රහත් මෑණි වරු කියලා හිතන් ඉන්න ලිං මැඩියෝ ටිකක් මගේ කතාව දැකලා ටිපර් උනා.ඒකට මට කරන්න දෙයක් නැහැ.
     
    • Love
    Reactions: Candid-B

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    ලොකු මැරයෝ නැහැ බං මෙහේ නම්. මට ප්‍රශ්නේ උන් කේස් දායි කියලා මම රස්සා දෙකක් කරනවා කියලා. පදිරිනේ එහෙම කිවුවොත්. අනික ඉස්කෝලේ ඇරෙන වෙලාවට එහෙම ත්‍රි විල් මදි. ඒකයි මම පාරේ මැදින් දා ගන්න බැලුවේ
    ඒ උනාට පාර්ක් එකේ උන් හීනියට ගේම අදියි. උන්ටත් දැන් හයර් නෑනේ. හොදම දේ ඌබර් පික්මී දුවන එක.
     
    S p i d e r M a n

    Active member
  • Nov 26, 2017
    78
    167
    33
    Three wheel eken peak time eke rawumak gahapan hire set wenawa.park wala welenna oni na
    ඔව් බං එහෙම තමා බැලුවේ. සාමන්‍යයෙන් අපිට ජිවත් වෙන්න සල්ලි ඇති. ඒත් අම්මලා තාත්තලා බලන්න වෙනවා දැන් වෙනදට වඩා වැඩියෙන්. උබර් දුවන එකට වඩා මෙහෙම දුවන එක වාසි නේද?
    ඒ උනාට පාර්ක් එකේ උන් හීනියට ගේම අදියි. උන්ටත් දැන් හයර් නෑනේ. හොදම දේ ඌබර් පික්මී දුවන එක.
    ඒක ලාබද බං? අපි එතනට යන්න එපැයි. අනික ගිහින් එද්දී පාඩු නැත්ද?
     
    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    පාක් එකේ උන් ගේම අදී එතන තියාගෙන හයර් යන්න ගියොත්. එහෙම නැතිව උබෙ ත්රීවිල් එකෙන් හයර් ගියාම උන්ට තියෙන පුකේ අමාරුව මොකක්ද.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    ඔව් බං එහෙම තමා බැලුවේ. සාමන්‍යයෙන් අපිට ජිවත් වෙන්න සල්ලි ඇති. ඒත් අම්මලා තාත්තලා බලන්න වෙනවා දැන් වෙනදට වඩා වැඩියෙන්. උබර් දුවන එකට වඩා මෙහෙම දුවන එක වාසි නේද?

    ඒක ලාබද බං? අපි එතනට යන්න එපැයි. අනික ගිහින් එද්දී පාඩු නැත්ද?
    පාඩු වෙන්නේ එකක් දුවලා ගෙදර ආවොත්... එකක් දුවනවා. ඊට පස්සේ ටවුන් එකේ කොහේ හරි ඉඳලා දෙවෙනි එක ගනින්. හයර් පෝලිමක් දුවලා ගෙදර ආවා නම් ගොඩ !
     
    S p i d e r M a n

    Active member
  • Nov 26, 2017
    78
    167
    33
    Three wheel stand eken awulk nadda...adurana ewunda inne
    පාක් එකේ උන් ගේම අදී එතන තියාගෙන හයර් යන්න ගියොත්. එහෙම නැතිව උබෙ ත්රීවිල් එකෙන් හයර් ගියාම උන්ට තියෙන පුකේ අමාරුව මොකක්ද.
    ශේප් එහෙම අවුලක් නැහැ. මම දැනුත් දාගෙන එන්නේ ත්‍රි විල් එකේ ගියොත් හැබැයි සල්ලි ගන්නේ නැහැ. නිතරම යන්නෙත් නැහැ. මට පෙට්‍රලුත් සතියට ලීටර් 15ක් විතර සෙට් වෙනවා. ඒවා ත්‍රි විල් එකට දාගෙන ගියොත් පට්ට වාසි.
    පාඩු වෙන්නේ එකක් දුවලා ගෙදර ආවොත්... එකක් දුවනවා. ඊට පස්සේ ටවුන් එකේ කොහේ හරි ඉඳලා දෙවෙනි එක ගනින්. හයර් පෝලිමක් දුවලා ගෙදර ආවා නම් ගොඩ !
    එල මචන් උබර් දාගෙන බලන්නං. ප්‍රශ්නේ කියන්නේ මට හැමවෙලේම යන්න බැහැ.
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    පෘථිවියේ සිට කිලෝමීටර 35 756 ඉහළින් වන්නට කක්ෂ ගත කර තිබෙන නාසා'හි "Solar Dynamics Observatory"