ත්‍රිවිල් කාරයෝ මට කරන වැඩ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    අද මම ටවුන් ගියා ගිහින් එනකොට ත්‍රිවිල් එක්ක නැග්ගා
    ත්‍රිවිල් කාරයා මගක් දුර එනකොට මග තියෙන තව ත්‍රිවිල් පාරක් එකකින් දුන්න ජන්ද පෝස්ටරයක් ඌ එක ඇල්ල්වව් ත්‍රිවිල් එකේ ඇතුලේ. ඌ ඒ කරලා උගේ Audio Player එකේ දැම්මා එක්තරා දේශපාලන පක්ෂය රැස්වීමක කියපු ඒවා වගයක්, මම එතනින් ම බැස්ස ඌට සල්ලි දීලා ඒ කරලා පයින් ගෙදර ආවා

    ඌ කියනවා දැන් බස් වලත් මේ වගේ තමයි කියලා
    අයනම් පයින්ම යනවා කියල හිතුවා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,000
    15,486
    113
    New Zealand
    @scurvy ට පුපේ ඇරලා අතවරයක් කරලා ඇති කියලා හිතාගෙන ඇතුලට ආවේ
    බලද්දි වෙන එකෙක් ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    ඉතිං උට්ටෝ ඌ කියවන එකත් අහගෙන, උගෙ පක්ශෙටම චන්දෙත් දෙන ලෙවල් එකෙන් කතා කරලා, අනිත් පක්ශ වලට ඌ එක්ක බැනලා, චන්දෙ දවසට ගිහිං තෝ කැමති එකාට චන්දෙ දීලා වරෙන්. ඉවරනෙ ? ඔක්කොම සතුටෙන් අන්තිමට
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අද මම ටවුන් ගියා ගිහින් එනකොට ත්‍රිවිල් එක්ක නැග්ගා
    ත්‍රිවිල් කාරයා මගක් දුර එනකොට මග තියෙන තව ත්‍රිවිල් පාරක් එකකින් දුන්න ජන්ද පෝස්ටරයක් ඌ එක ඇල්ල්වව් ත්‍රිවිල් එකේ ඇතුලේ. ඌ ඒ කරලා උගේ Audio Player එකේ දැම්මා එක්තරා දේශපාලන පක්ෂය රැස්වීමක කියපු ඒවා වගයක්, මම එතනින් ම බැස්ස ඌට සල්ලි දීලා ඒ කරලා පයින් ගෙදර ආවා

    ඌ කියනවා දැන් බස් වලත් මේ වගේ තමයි කියලා
    අයනම් පයින්ම යනවා කියල හිතුවා
    අපෙන් ආතල් ගනින් කමක්නෑ ඔහොම කැත විදියට ආතල් ගන්න එපා ..😁😁😁
     
    • Haha
    • Like
    Reactions: Nadun26 and U-tag