ත්‍රීරෝද රථ රියදුරකුගේ දින පොත

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ජනවාරි 23

    අද දැනගත්තා මං ආයෙත් තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා
    සතුටට කෑගහල නටන්න හිතෙනවා
    පවුල් බර තවත් වැඩි වෙයි
    වැඩි වැඩියෙන් හයර් යන්න වෙයි රැ නිදි මරාගෙන

    යකෝ ඔය ගයාන් කොළුවගේ පොතද කොහෙද මගේ මගුල නෙමෙයි:P
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    නිකං හයර් යන්න පුලූවනෑ

    අද උදේම යනකොට සඳුනි මිස් පාරෙ හිටිය, මම දැක්කෙ නෑ වගේ අහක බලාගෙන ගියා. ඇයි වදේ උදේ පාන්දරම නිකං හයර් යන්න පුලූවනෑ ඩයරියක් දුන්න කියල.
     
    ජනවාරි 27

    දවස් දෙකක්ම ඩයිරියේ දින දාන්න අමතක වෙලා එකම පිටුවේ ලියල. පසේ තමයි දැක්කේ ඩයිරියේ දින දාන්න ඕනි නැහැ දිනේට කොලයක් තියනවා කියල.

    අද උනේ මාර වැඩක් හැමතැනම ඩමී ට්‍රැෆික් පොලිස් හයි කරලා . ඩමියක් ලගින් යද්දී විසිල් සාදයක් අහුනා. එච්චර ගණන් ගන්නේ නැතුව යනකොට මෙන්න කොචියෝ දෙන්නෙක් පස්සෙන් පන්නන් ඇවිත් ලිවනේ. මගුල ඩමී නෙමෙයි රියල් උන් කියල කට ඇරලා කියන්න එපැයි.
     
    • Like
    Reactions: D_Mad

    GAMAAD

    Member
    Jun 23, 2018
    68
    6
    0
    ජනවාරි 18
    කෙලින් පාරේ යන ගමන් එකපාරම යූටර්න් එකක් ගැහුවා. තව පොඩ්ඩෙන් කාර් එකක ආපු කාලකන්නියෙක් මාව හප්පනවා. මුන් දැනගන්න එපැයි පාරක ඕනි තැනක යූටර්න් ගහන්න පුලුවන් කියලා.

    ජනවාරි 19
    ට්‍රැක් දෙකක් තිය පාරේ වට පිට බල බල ට්‍රැක් දෙක වෙන්වෙන ඉරට ඉස්සරහා රෝදේ සෙන්ටර් කරගන ගියා. හරි පිලිවෙලයි. පිටිපස්සෙන් ආපු කාලකන්නි කාර් කාරයෙක් හෝන් ගහ ගහ සයිඩ් ඉල්ලනවා. මේ හැත්ත දන්නෙ නෑ ඉර දිගේ යන්ඩ.

    හැත්ත bump
     
    • Like
    Reactions: gcloud

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Yජනවාරි 29

    අද කොරියා ගියපු අපේ පාක් එකේ කොල්ලෙක් බැස්ස.... මේ දවස් ටිකේ ෆුල් හැපනින්....
    රැට සෙට් වෙලා ඩ්රින්ක් එක දාන ගමන් හොද බජව්වක් දාන්න ඕන ගම දෙවනත් වෙන්න....

    හැමදාම ආතල් නැනේ..... අනික දවසක් නිදා ගන්න බැරි උනා කියල වටේ ගෙවල් වල උන් මැරෙනවද නැනේ... නැනේ....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ත්‍රෙඩ් එක බැලුවම කිරියෙ ත්‍රීවීල්කාරයො ගොඩක් ඉන්නවනෙ. මට ඕක මේකට ආපුදා ඉඳල හිතුන දෙයක්:rolleyes:
     
    • Like
    Reactions: D_Mad

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඡනවාරි 30

    හැන්දැවෙ තනමල්විලින් පන්නපු සුපිරි බඩු ටිකක් ලගදි ඇතැලෙ ඉදල ආපු ඇනටන් දුන්න..
    හිමිට එකත් අරන් අර වයසක ආචචි විතරක් ඉන්න ගෙවල් පාරෙ තියන් ගැහුව කිරියෙ හිච්චි පුතා එක්ක...

    ගෙදර ඇවිල්ල හොදට කාල ඉන්නෙ... අද වයිෆ් හරි ලස්සනයි සෙක්සිත් වගේ..
    එයා දිහා බලාගෙන කවියක් ලියන්න හිතෙනව
    දුහුල් ඇදුමෙන් පෙනි නොපෙනි හන්සයො අඩ අදුරෙ මට කතා කරනව ලතාවට....
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ත්‍රෙඩ් එක බැලුවම කිරියෙ ත්‍රීවීල්කාරයො ගොඩක් ඉන්නවනෙ. මට ඕක මේකට ආපුදා ඉඳල හිතුන දෙයක්:rolleyes:

    නෑ බං මේකේ ඉන්නේ ත්‍රීවීල් කාරයෝ නෙවෙයි හදිස්සියකටවත් ත්‍රීවීල් එකක නොගිය කාර් එකේම ගමන් බිමන් ඔක්කොම යන මාර්ග නීති අකුරටම සුරකින සෙට් එකක්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අද වැස්සෙම කොල්ලො දෙන්නෙක් අත දාල නැග්ග වීල් එකට. කිලෝමීටර් දෙකක් වගේ දුරක් ගියේ. මගෙන් ගාන ඇහුවම 400 යි කිවුව. උං ඇහුව ඇයි අයියේ මීටරේ වැඩ නැද්ද කියල. මං කිවුව මීටර්වලට දුවන්න මං වෙස්සන්තර කෙනවෙයිනේ අනික මේ වැස්ස වෙලාවෙ හයර් එක ගියානම් සල්ලි දීල යන්න මල්ලි පවු නොදී කියල. උං දෙන්න කුටු කුටු ගගා ඉඳල සල්ලි දීල බැහැල ගියා. ආපහු පාක් එකට ආවට පස්සේ වෙන එකෙක් තමයි පෙන්නුවේ අර කොල්ලො දෙන්න සීට් එක කපල, පෑනකින් එල කිරි කියල ලියල ගිහිං.

    :shocked::shocked::shocked:
    අඩෝ මචං උබ නම් පට්ට බං
    එක්කෝ උබ වීල් කාරයෙක් නැත්නම් පට්ටම ක්‍රියේටිව් කොල්ලෙක්...
    Rep++++++
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජනවාරි31

    ජනවාරි31
    උදේම සදුනි මිස් කෝල් කලා ලොකු ගමනක් යන්න තියනවා ඉක්මණට එන්න කියලා...
    මිස්ගෙ ගෙවල් පාරේ යද්දි හෙන පස් කන්දක් පාරට කඩන් වැටිලා.. වෙලාවට වාහනේ සවල තිබ්බේ.. ඉක්මණට ඒක අයින් කරල දාල මිස් එක්ක හයර්1 ගියා...


    tumblr_n2inr4g1Fn1qhjkxgo1_1280.jpg