ත්‍රීරෝද රථ රියදුරකුගේ දින පොත

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ජනවාරි 31

    ජනවාරි මාසෙත් ඉවරයි. . උබර්, පික්මී දුවන කාර් කාරයෝ ඒසී දාන් කිලෝමීටරේ 35ටලු දුවන්නේ. . මොන ලැජ්ජ නැති වැඩද අප්පා මෙව්වා. .





    පෙබරවාරි 1

    අද ට්‍රැෆික් ලයිට් අස්සෙන් දාන්න ගිහින් නවත්තල තිබ්බ කාර් එකක ඇතුල්ලුනා. . බලද්දි උබර් කාරයෙක්. . ඌ අඩනවා බලන්නකෝ අයියා දැන් මේක හදන්නත් සල්ලි යනවා අපිත් අමරුවෙන් හයර් එකක් දුවල ජීවත් වෙන්නේ කියලා. . පව් කියලා හිතුනත් සතපහක් වත් නොදී මාරුවුනා. .
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජනවාරි31
    උදේම සදුනි මිස් කෝල් කලා ලොකු ගමනක් යන්න තියනවා ඉක්මණට එන්න කියලා...
    මිස්ගෙ ගෙවල් පාරේ යද්දි හෙන පස් කන්දක් පාරට කඩන් වැටිලා.. වෙලාවට වාහනේ සවල තිබ්බේ.. ඉක්මණට ඒක අයින් කරල දාල මිස් එක්ක හයර්1 ගියා...


    tumblr_n2inr4g1Fn1qhjkxgo1_1280.jpg

    Life is sort enjoy is soon
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    පෙබරවාරි 02

    සයිඩ් කන්නාඩියට යටින් තවත් කණ්නාඩියක් හයි කලා. මම කළේ නම් ස්ටයිල් එකට ,ඒත් හයි කරපු හිච්චා ඉතුරු සල්ලි දෙන ගමන් " ගල් ශෝ එකට ඩිස්කයුන්ට් 150යි " කිවුවා කොචොක් හිනාවකුත් දා ගෙන.පාරට ආපු ගමන් කොට සායවල් ඇඳපු මිසීලා දෙන්නක්ම නැග්ගා. කණ්නාඩි දෙකේ අගේ තේරුනේ එතකොටයි. ගල් ශෝ එක පාඩු නෑ. එක පාරට ම දෙකක් නේ. බහිනකොට ආයේ ඔක්කොම එකපාරටම...
    සන්තෝසෙට රු. 50 ක ඩිස්කයුන්ට් එකකුත් දුන්නා. නෝනලත් හැපී.මාත් හැපී.
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෙබරවාරි 02

    සයිඩ් කන්නාඩියට යටින් තවත් කණ්නාඩියක් හයි කලා. මම කළේ නම් ස්ටයිල් එකට ,ඒත් හයි කරපු හිච්චා ඉතුරු සල්ලි දෙන ගමන් " ගල් ශෝ එකට ඩිස්කයුන්ට් 150යි " කිවුවා කොචොක් හිනාවකුත් දා ගෙන.පාරට ආපු ගමන් කොට සායවල් ඇඳපු මිසීලා දෙන්නක්ම නැග්ගා. කණ්නාඩි දෙකේ අගේ තේරුනේ එතකොටයි. ගල් ශෝ එක පාඩු නෑ. එක පාරට ම දෙකක් නේ. බහිනකොට ආයේ ඔක්කොම එකපාරටම...
    සන්තෝසෙට රු. 50 ක ඩිස්කයුන්ට් එකකුත් දුන්නා. නෝනලත් හැපී.මාත් හැපී.

    HICHCHA HITHA HODA EKA BROO.... THADA KORA....
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කැරි ත්‍රිවිලර් කාරයෝ ට්‍රිවිල් එක ගත්ත දවසේ ඉදන් සිග්නල් ඔෆ්ෆ් කරන්නේ නැතිව ඇති .සමහර බයික් කාරයොත් එහෙමයි .සිග්නල් ලයිට් දාල එවන්නේ ලස්සනට කියල හිතනවා ඇති ගොන් හරක් ..:angry:


    මුන්ට දඩ ගහන්න ඕන වාහනේ විකුණලා දඩේ ගෙවන්න වෙන විදිහට
    :angry::angry:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ජනවාරි 22 (පොය දවස)

    අද කාර් කාරයේක් මොටබයික් කාරයෙක් හප්පන් ගියා පාක් එකෙ ඉන්නකොට, අරු වෙඩිල්ල වගේ ගියා නිකමට බැලුවෙ නැ හැපිව්ව එකා උනද්ද මලාද කියලා, යන්තම් මන් බැරි බැරිගාතේ උස්සගෙන වීල් එකට දාගෙන හොස්පිටල් එකට දැම්ම. එකෙක් නැවැතුවේ නැ ඔය මහ ලොකු රොද හතරේ උන්, එ දාලා එනකොට ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න ආපු වයසක ජොඩුවක් ගෙවල් ලගින් බස්සාගෙන ආවා, පවු අපේ ආච්චි,සියාටත් වඩා වයසයි, ගොඩක් නොනා මහත්තරුන්ට තමන්ගේ අම්මට තාත්තට සලකන්න වෙලා නැති කාලේක මන් ලොකු පිනක් කරගත්තා කියල මට හිතුනා.
    :yes:
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    Ane palayan hutto yanna. Api yanne apita ona widiyata. Anika threewil karaya kiyanna epa. Kapanawa thoge ata deka.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    අද පෙබරවාරි 1

    ඊයේ ගහපු ගල් බාගෙට අදත් ඔලුව රිදෙනවා.. පාරේ පට්ට ට්‍රැෆික් බෝරා සෙට් එක බැහැල නිසා හයර් ගොඩයි... මම ඉරි දෙක මැද්දේ බැලන්ස් කරන යද්දී කොයි පැත්තේද ට්‍රෆික් අඩු වෙන්නේ ඒ පැත්තෙන් දාල යන්න හිතන් මම ඉන්නේ.. කාර් කරයකේ විදුරුව පාත් කරලා කොහෙද උත්තෝ යන්නේ කියල ඇහුව.. මම ටක් ගාල වමට ගත්ත තනි ඉරේ හිටියේ ඉස්සරහ පොලිස්යෙන් හිටපු නිසා...
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අද පෙබරවාරි 2

    ලස්සන කැල්ලක් පාරේ අනිත් පැත්තෙන් යනවා දැක්කා හීනියට තංගල්ල බැංකුව පෙනුණා ආසාව නිසා දකුණට සිග්නල් දාලා හරවලා පොඩ්ඩක් බලාගෙන ඉදිරියට ගියා
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අද පෙබරවාරි 2

    ලස්සන කැල්ලක් පාරේ අනිත් පැත්තෙන් යනවා දැක්කා හීනියට තංගල්ල බැංකුව පෙනුණා ආසාව නිසා දකුණට සිග්නල් දාලා හරවලා පොඩ්ඩක් බලාගෙන ඉදිරියට ගියා