ජනවාරි 31
ජනවාරි මාසෙත් ඉවරයි. . උබර්, පික්මී දුවන කාර් කාරයෝ ඒසී දාන් කිලෝමීටරේ 35ටලු දුවන්නේ. . මොන ලැජ්ජ නැති වැඩද අප්පා මෙව්වා. .
පෙබරවාරි 1
අද ට්රැෆික් ලයිට් අස්සෙන් දාන්න ගිහින් නවත්තල තිබ්බ කාර් එකක ඇතුල්ලුනා. . බලද්දි උබර් කාරයෙක්. . ඌ අඩනවා බලන්නකෝ අයියා දැන් මේක හදන්නත් සල්ලි යනවා අපිත් අමරුවෙන් හයර් එකක් දුවල ජීවත් වෙන්නේ කියලා. . පව් කියලා හිතුනත් සතපහක් වත් නොදී මාරුවුනා. .