මේකේ පොස්ට් එකක් දාලා වෙච වැඩේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මම මෙන්න මේ පොස්ට් එක දැම්මේ මට හිතෙන දේ ලියලා කොල්ල නේ
    මම අදහස් කරේ නැහැ කාටවත් Vote කරන්න කියලා. ඔයාලට හිතෙන කෙනක් ට Vote කරන්න
    ඒ වගේම මම කඩේ යන්නේ නැහැ කාටවත් මට හිතෙන දේ එදා කිව්වේ.

    මට කිහිප දෙනෙක්ම බැන්නා ඔය පොස්ට් එක නිසා මම කල වැරැද්ද තේරුනේ ඊට පස්සේ.
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උඹ මටත් තර්ජනය කලා මම ජේවීපී කාරයා නිසා බලා ගන්නම් කියලා මගේ ගැන.

    දැන් අනුර සහෝදරයා ලබන 22 ජනාධිපති සහෝදරයා ලෙස පත්වෙන නිසා උබ බය වෙලා නේද
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,266
    113
    Online forum ekaka dewal aththa lokedi angata ganna epa
    Aththa loke dewal walata online forums wala daala ewata ena feedbacks walata thamanta influence wenna dennath epa.
    Hari lesi ethakota issarahata yanna, wechcha dewal gena duk novee inne nathuwa.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,867
    9,377
    113
    Tropical Island Of Sri Lanka
    comment kiawana @Nadun26

    Natural Glow Reaction GIF
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    උබ යූන්පී කාරයනෙ ඉතින්
    උඹ මටත් තර්ජනය කලා මම ජේවීපී කාරයා නිසා බලා ගන්නම් කියලා මගේ ගැන.

    දැන් අනුර සහෝදරයා ලබන 22 ජනාධිපති සහෝදරයා ලෙස පත්වෙන නිසා උබ බය වෙලා නේද
    මම බය නැහැ බන් එහෙමනම් අවුලක් ම නැහැ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    උඹ මටත් තර්ජනය කලා මම ජේවීපී කාරයා නිසා බලා ගන්නම් කියලා මගේ ගැන.

    දැන් අනුර සහෝදරයා ලබන 22 ජනාධිපති සහෝදරයා ලෙස පත්වෙන නිසා උබ බය වෙලා නේද
    මට ම්කේ ඉන්න අය මොන පක්ෂයට කඩේ යන අයද කියල හොයගන්න බෑ එහෙම හොයාගන්න උවමනාවකුත් නෑ උබ මට කතා කල විදිය අනුව මම එහෙම හිතුවා.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මම බය නැහැ බන් එහෙමනම් අවුලක් ම නැහැ
    උබට බය නැද්ද JVP එක බලයට ආවම උබට පෝරියල් එකක් සෙට්වෙයි කියලා. ත්රීවිල් එකකවත් යන්ඩ හම්බෙන්නෙ නෑ උනුත් ඔක්කොම jvp නේ.
     
    • Haha
    Reactions: Kalegana

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    උබට බය නැද්ද JVP එක බලයට ආවම උබට පෝරියල් එකක් සෙට්වෙයි කියලා. ත්රීවිල් එකකවත් යන්ඩ හම්බෙන්නෙ නෑ උනුත් ඔක්කොම jvp නේ.
    මෙහෙ නම් හැමෝම නැහැ වගේ
    මම යන්නේ සජිත් සර් ට කඩේ යන එකෙක් එක්ක මේ දවස් වල පොර ඉස්සර UNP
    එක නිසා අවුලක් නැහැ බන්
     
    • Love
    Reactions: KrishanL89

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    මෙහෙ නම් හැමෝම නැහැ වගේ
    මම යන්නේ සජිත් සර් ට කඩේ යන එකෙක් එක්ක මේ දවස් වල පොර ඉස්සර UNP
    එක නිසා අවුලක් නැහැ බන්
    සජිත් සර් ට >>> balapanko muge tiyena wahal gatiya..
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මෙහෙ නම් හැමෝම නැහැ වගේ
    මම යන්නේ සජිත් සර් ට කඩේ යන එකෙක් එක්ක මේ දවස් වල පොර ඉස්සර UNP
    එක නිසා අවුලක් නැහැ බන්
    සජිත්ගෙ උනුත් දැන් npp එකට හැරෙනවා බන්. උබ හයර් එකක් ගිය වෙලාවක උබට ජොකා පිටින් දුවන්න දෙයි කට්ටිය සෙට්වෙලා