මේකේ poll එකක් දැම්මත් different result එකක් නෑනේ බන්.Helakuru support jvp eketa , fake results
unbiased source එකක් කියපන්කො.

මේකේ poll එකක් දැම්මත් different result එකක් නෑනේ බන්.Helakuru support jvp eketa , fake results

Ehema unbiased source ekk athtatama na bn, chande witarai tinneමේකේ poll එකක් දැම්මත් different result එකක් නෑනේ බන්.
unbiased source එකක් කියපන්කො.![]()
එහෙනම්, ඔය theoryට අනුව බන් NPP උන් GTRZවත් අල්ලාගෙන කියල කියන්න වෙන්නේ.Ehema unbiased source ekk athtatama na bn, chande witarai tinne

එහෙනම්, ඔය theoryට අනුව බන් NPP උන් GTRZවත් අල්ලාගෙන කියල කියන්න වෙන්නේ.![]()
Samanyen samaja asre thiyena oni ekekta therenawa me welawe NPP eka dinanna thiyana chance wadi kiyalaEhema unbiased source ekk athtatama na bn, chande witarai tinne

Rallak tibuna kalin attatama , e welawe chande tibuna nan aniwa npp dinanawa , eth e ralla dn tika tika adu wegena yanawa hodata balahan.Samanyen samaja asre thiyena oni ekekta therenawa me welawe NPP eka dinanna thiyana chance wadi kiyala![]()
![]()
Apita nm penne wadi wela kiyala ralla. Api inna palath wala nm Ralla penawa klin pohottuwtaa sajithta dunna godk aya dn NPP ekata harilaRallak tibuna kalin attatama , e welawe chande tibuna nan aniwa npp dinanawa , eth e ralla dn tika tika adu wegena yanawa hodata balahan.
Thama thaman ashraya karana samaja mattan anuwa thamai mchn eka , mn danna un nan gdk npp walin halila tinne me wenakota. Treweel set nan wenas nowi tama npp ma tamai.Apita nm penne wadi wela kiyala ralla. Api inna palath wala nm Ralla penawa klin pohottuwtaa sajithta dunna godk aya dn NPP ekata harila
Mn inne Ratmalane. Ratmalana Dehiwala kiynne SJB eke hoda voting base ekak thibba pathi. e wage than walath ehemanm itim anith than gana hithanna puluwnThama thaman ashraya karana samaja mattan anuwa thamai mchn eka , mn danna un nan gdk npp walin halila tinne me wenakota. Treweel set nan wenas nowi tama npp ma tamai.
Hmm wennaty , monaunath chande dinana eka newei wade npp eka chande dilanala hariyata karaida kiyana eka , bari wela hari gota part 2 wage unoth nan mala keliyak wenne.Mn inne Ratmalane. Ratmalana Dehiwala kiynne SJB eke hoda voting base ekak thibba pathi. e wage than walath ehemanm itim anith than gana hithanna puluwn
Ow, ehema nathuwa hariyata kalot hodai. me welawe inna anit candidatela ekka baluwama Anura arenna wena denna kenek na aththatamaHmm wennaty , monaunath chande dinana eka newei wade npp eka chande dilanala hariyata karaida kiyana eka , bari wela hari gota part 2 wage unoth nan mala keliyak wenne.
Sahathika Aththaරට ගොඩ ගන්න ඕනි නම්. රටේ මිනිස්සු තනි තනියෙන් කැපකිරීම් කරන්න ඕනි විදියත් අනුර කිව්වනම් ඕකුන් එකෙක් මීක් කියන්නේ නෑ..
ඕකුන් තාමත් බලන් ඉන්නේ පෙට්රෝල් 120ට ගහල හවසට 300 විතර ගල් කලක් ගහල.අලුත් ආණ්ඩුවෙන් ගෙදරටත් බඩු එවයි කියල. උත්ටල meter හයි කරන්න දෙන්නේ නෑ රට හදන්න කතාව.
1 km එකකට petrol වලට රුපියල් 12 යි (1 ltr 344 ගානේ ) උපරිම යන්නේ. එතකොට 3km යන්න petrol වලට රුපියල් 36. මු ජිවත් වෙන්නත් එපයි ත්‍රීවීල් එකේ ක්‍ෂය වීම් වලටත් එක්ක හිතමු 250ක් 300ක් උනත් කමක් නෑ ගත්ත කියල. එත් මුන් 500 න් මෙහා යන්නේ නෑ.
අනුර අය්යට ඔච්චර ආදරේ නම් meter හරි කරලා යන්න කියපන්කො. කෑගහන එක පකෙක් නෑ. අනුර හරියට රට හදනවනම් ඒ ආණ්ඩුව අවුරුද්දක් තියෙන්නේ නෑ. එච්චරට රට ගැන හිතන උන් වැඩි.
හැමදාම කියන්නේ උන් හොර කාපු හින්ද කෙලවිලා තියෙන්නේ කියල. විරැද්ද පක්ෂවල උන්ටත් හොදම තුරුම්පුව ඕක. ඇත්තම කතාව එක නෙවේනේ. රටේ ඉන්න බහුතරේ හරි ශ්‍රම දායකත්වයක් නෑ. හන්දිගනේ නිකන් ඉඳන් හම්බකරන්න බලන්නේ හැම එකාම. internet ජොබ්ස් අහද්දී අහන්නේ. දවසට පැයක් දෙකක් ඉදල ඩොලර් 2ක් 3ක් හොයාගන්න click කරන්න හරි type කරන්න හරි පොඩි එකක් කියපන් කියල. හැම රෙද්දටම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්නවා. මහන්සිවෙලා දෙයක් කරගන්න කරන්න හිතන්නේ නෑ. අනිත් උන් වැඩක් නැති degree yak ගමට පෙන්න නමට කරලා ආණ්ඩුවේ job එකක් ගන්න බලන් ගෙදරට වෙලා පොර ටෝක් දිදී strike කර කර ඉන්න නාකි හම්පඩ හැත්ත. රජ්‍යසේවේ අතිරික්තයක් තියනවා කියල දැන දැනත් රටට තියන ආදරේට ආණ්ඩුවෙන්ම job දෙනකන් බලන් ඉන්නවා. අනුරට කියන්න කියපන්කො එකෙක් වත් තව 10 years වලට ආණ්ඩුවේ ජොබ්ස් වලට ගන්නේ නෑ private හරි රට හරි පලයන් කියල. බෝක්කු ගානේ ලගින්නේ නැතුව තියන skill එකක් develop කරලා තමන්ගේම business එකක් පොඩියට පටන් ගන්න කියල. එකෙක් නෑ. එහෙම කරලා ගොඩ යන උන් ලංකාවේ ඉන්නවා. රට හදනවනම් ඕව කරන්නම ඕනි. බලපන්කො එතකොට අනුර අය්යට ආදරේ මල්ලිලා නංගිලා උට බනින හැටි.
මිනිස්සු තනි තනියෙන් හැදෙනකන්. රටවෙනුවෙන් ඇත්තටම කටු කන්න පුළුවන් වෙනකන්. කැපවීම් කරනකන්. බුදුහාමුදුරුවොලම 225ක් හිටියත් මේ ලංකාව හැදෙන්නේ නෑ. ලබන අවුරදු 5ත් ඔච්ච්චර තමයි.
මේකේ අනුර කියල දැම්මේ thread එකේ ටොපික් එක හින්ද. නැත්නම හැම එකාටම මේක අදාලයිඋබල කැමති නමක් දාගෙන මනොපරක් ගහන් හිටපල්ලා.
අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරටනගින නගින වීල් එකේ උන් කියෝනවා.. මෙදා පාර නම් මහත්තයෝ මාළිමාවට දෙන්නම ඕනේ... රට ගොඩ ගන්න ඕනෙලු! ගගා හැමිනෙනවා බන් එපා වෙනවා!
කිව්වත් වගේ අනුරයා දිනයිද බන් මේ යන විදියට ? සජියා ටිකක් පීක් වෙලා හිටියේ පහුගිය ටිකේ!