ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

shenat

Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    වෙන රට වල ලක්ෂ 4ක් දෙද්දී ගන්න පුළුවන් 2nd hand car ලක්ෂ 30 40 ට යන්නනේ මෙහෙ , ලංකාවේ මිනිස්සු ත්‍රීවීල් ,ලදරන් වගේ ජරා වාහන ගන්නේ ආසාවට නෙමේ .බදු වැඩි නිසා .
    big picture එක බලන්න මොලයක් නැති මොලේ තිනවා කියල හිතන හරක් තමයි මේක හරි කියන්නේ
    කොහොම උනත් ඕක ක්‍රියාත්මක කරන්නේ නැහැ කරත් වැඩි කාලයක් තින්නේත් නැහැ

    :yes::yes::yes::yes::yes::yes:

    samajayen wirodaya ena nisa tamai oka kriyathmaka wena dawasak danne natuwa dala atte.. :D
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    macho dan uba kiyapan 3 wheel witarada prashne?

    anith wahana walin taxi duwana un, wena wahana wala drivers la widiyata weda karana un nisa rate shrama balakaya ta awlak wenne nadda?

    3 wheel padina hama eka ganama newei machan kiwwe. podi trend ekak thiyanawa O/L anagaththa gaman 3 wheel ekak aran hire duwana. eka gana mama kiwwe. nathnam 3 wheel taxi kiyana ewa aniwa ona. ewata regulation ekak thiyana eka hodai. thats my point :)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,979
    1,237
    113
    නුවර
    ටෙක් වලට එන්නේ නැති ප්‍රදාන හේතුව මිනිස්සු දැනුවත් නෑ.ඔය ටෙක් වලින් එක පත්තරේක ඇඩ් එකක් දානවද?එක ටීවි ඇඩ් එකක්?තාමත් කෝස් වලට ලමයි ගන්නේ ගැසට් එකේ ඇඩ් එක දාලා.අද කාලේ කොල්ලො ගැසට් බලනවද?ඉස්සෙල්ලාම මිනිස්සුන්ට ප්‍රචාරනයක් දෙන්න ඕනි.

    ටෙක් වල උන් ඔක්කෝටම හපන්.ඕනි නම් කෝස් එකකට ඇප්ලිකේශන් ඊ-මේල් කරන්න පුලුවන්.හැබැයි එක බලන්න බල්ලෙක්වත් නෑ.මේල් දාන උන්ට කෝස් එක කරගන්න විදියක් නෑ.මේවා මම අත්දැකීමෙන් දන්න දේවල්.

    මමත් ටෙක් එකකින් ඉගෙන ගත්තේ.මිලියන ගනන් වල මැශින් තියෙන වුඩ් වර්ක් සෙක්ශන් එක වහලා දාලා ලමයි නෑ කියලා.ලේත් සෙක්ශන් එක වහලා.ළමයි නෑ කියලා බැන බැන ඉන්නවා මිසක් ළමයි ටිකක් ගෙන්න ගන්න විදියක් බලන්නේ නෑ.අඩුම ගානේ සා.පේ/උ.පේ ඉවර වෙනකොට ඉස්කෝල වලට ගිහින් පොඩි හැඳින්වීමක් කරලා දාපන්කො.ලොකු වැඩ නෙමෙයිනේ ඕවා.එහෙමවත් දෙයක් කරන්නේ නෑ.නැත්නම් ඉස්කෝල වලට ලීෆ්ලට් ටිකක් බෙදලා දෙන්න.ඒ එකක්වත් නෑ.

    අන්න වැඩේ.. ඕකටත් ඉන්දියන්, චීන්නු ටිකක් ගෙනල්ල දැම්මනම් හරි. එන උන්ට ගාස්තු වශයෙන් වීල් එකක ගාන අරන් ඉස්කෝලේ එපාම කරපු උන් ලිස්ට් එකට දුන්නම හරි (අපි වගේ උන්ට) සම්පුර්ණ ගාන ඕනෙත් නෑ, ෆිනෑන්ස් එකේ මූලික ගාස්තුව දෙන්න කිව්වනම් හරි. ලංකාවේ ටෙක් වල වෙන රටවල උනුත් ඉගෙනගන්නේ කියල අපිට ආඩම්බර වෙන්න පුළුවන්. ඕව ඉස්සර ඉදලම කරන්න තිබ්බ දේවල්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    චන්දෙ දුන්න හරක් ට ගහන්න ඕන . වෙන රට වල ලක්ෂ 4ක් දෙද්දී ගන්න පුළුවන් 2nd hand car ලක්ෂ 30 40 ට යන්නනේ මෙහෙ , ලංකාවේ මිනිස්සු ත්‍රීවීල් ,ලදරන් වගේ ජරා වාහන ගන්නේ ආසාවට නෙමේ .බදු වැඩි නිසා .

    ඔයකියන්නෙ පවුලේ වාහනයක් විදියට ත්‍රීවිල් එකක් ගන්න එකනෙ, ඉතින් ඒකෙ වැරැද්දක් නෑනෙ,
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේසන් වැඩ වඩු වැඩ වලින් ලොවෙත් 3WL එකට වඩා හොයන්න පුලුවන් මචං..

    කොලඹ නෙමේනෙ සේරම ඒව දුවන්නෙ.. කොලඹ තරම් පිට හොයන්න බෑ..

    ඔයා කියනව වගේ සිස්ටම් එකක් හදල මිනිස්සුන්ව ඒවට හුරු කරන්නත් මේකෙන් ගලවගන්න පාරක් තියෙන්න ඕනෙ නේද..

    මෙහෙම කලාම කොල්ලො පොඩි කාලෙන් 3Wl එකට අහු වෙන එක නතර වෙයි..
    කරන්න දෙයක් ඕනෙ නිසා වෘත්තීය අද්‍යාපනයක් ලබල ගානක් හම්බ කරගන්න ගමන්ම රටේ ආර්ථිකයටත් දායක වෙයි..

    මේසන් වැඩ කරන මනුස්සයටත් ගෞරවයක් ලබාදෙන එක සමාජයෙ වැඩක්

    මේසන් බාස් කෙනෙක්ගේ පඩිය කීයද බන්?කම්පැනියක වැඩ කරන කෙනෙක්ගෙ? තනියම කරන බාස් කෙනෙක් නම් 2500ක් වගේ ගන්නවා.කම්පැනියක නම් 1700-1800 වගේ තමා.අනිත් බාස්ලගේ ගනනුත් ඔය වගේම තමා.

    ඉස්සෙල්ලාම උන්ව දැනුවත් කරලා කෝස් එකක් කරවන්න ඕනි.

    දැනට හයර් දුවන 35ට අඩු/වැඩි උන්ට ලයිසන් එක දීලා ඉන්න උන් සේරම රෙජිස්ටර් කරන්න ඕනි.ඊට පස්සේ රෙජිස්ටර් කරන්න ඕනි 35ට වැඩි උන්ව.රෙජිස්ටර් කරනකොට ලයිසන් එක වගේම නිල ඇඳුමක්,හයර් කරන වීල් වලට හඳුනාගන්න එක පාටක්,වීල් එකට පැසෙන්ජර්ලා ගෙනියන්න වෙනමම ඉන්ශුවරන්ස් එකක්,කඩ්ඩ ටිකක් තව කොහොමද කස්ටමර් කෙනෙක්ට කතා කරන්නේ වගේ දේවල් උගන්වන්න ඕනි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    cars,vans(podi eke idan loku ewa dakwama)
    etakota dimo batta wage podi lorry
    company wala hire karapu wahana
    tourism karana ayage wahana( cars,vans)

    ඩීමො බට්ට ඇරෙන්ඩ අනිත් ඒව වගේ ඒවට ඉස්කෝලෙන් පැනපු හරි සාමන්‍ය පෙල ඉවර වෙච්ච ගමන් ලමයි යන එක අඩුයිනෙ , ඔය උඩින් එක්කෙනෙක් කියල තියෙනව වගේ ත්‍රීව්ල් පදින එක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනව වගේ කියන එකනෙ කියන්නෙ ඔය :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අන්න වැඩේ.. ඕකටත් ඉන්දියන්, චීන්නු ටිකක් ගෙනල්ල දැම්මනම් හරි. එන උන්ට ගාස්තු වශයෙන් වීල් එකක ගාන අරන් ඉස්කෝලේ එපාම කරපු උන් ලිස්ට් එකට දුන්නම හරි (අපි වගේ උන්ට) සම්පුර්ණ ගාන ඕනෙත් නෑ, ෆිනෑන්ස් එකේ මූලික ගාස්තුව දෙන්න කිව්වනම් හරි. ලංකාවේ ටෙක් වල වෙන රටවල උනුත් ඉගෙනගන්නේ කියල අපිට ආඩම්බර වෙන්න පුළුවන්. ඕව ඉස්සර ඉදලම කරන්න තිබ්බ දේවල්.

    ටෙක් වල මැනේජ්මන්ට් එකටත් චීන්නු හරි ඉන්දියන් කාරයෝ හරි ගෙනත් දාන්න ඕනි.:baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශිල්පීන් නැත්තේ ත්‍රීවිල් නිසා නෙමෙයි.ශිල්පියෙකුගේ ශ්‍රමයට වටිනාකමක් නැති නිසා.කම්පැනියක වැඩ් කරන මේසන් බාස් කෙනෙක්ගේ පඩිය කීයහ? දවසට 1700-1800යි.වීල් හයර් කරන එකෙක් දවසට 3000කට වඩා ලේසියෙන් හොයනවා. ශිල්පියෙක් මහන්සිවෙනවට වඩා අඩු මහන්සියකින් ත්‍රීවිල් එකක් හයර් කරලා හම්බකරන්න පුලුවන් නිසා.පොඩ්ඩක් බලන්න මේ වෙනකොට මේසන් බාස්ලා,වඩු බාස්ලා කී දෙනෙක් රස්සාව අතෑරලා ත්‍රීවිල් හයර් කරනවද කියලා.නීති දාලා මේවා හදන්න බෑ. මේකෙන් වෙන්නේ තියෙන ප්‍රස්න තවත් වැඩිවෙන එක.35න් නම් ලයිසන් එක දෙන්නේ දැනට වීල් හයර් කරන,35 ට අඩු උන්ට මොකද වෙන්නේ?උන් වෙනුවෙන් රජය ගන්න තීරණය මොකක්ද?

    වීල් පදින උන් විතරක් නෙමේ ඩොක්ටර්ස්ලා ඉන්ජිනියර්ලත් ඉන්නවා මත් ද්‍රව්‍ය පාවිච්චි කරන.රස්සාවෙන් කියන්න බෑ කුඩු ගහනවද ගංජා ගහනවද කියලා.

    වීල් එලවන්න වයස 35ක් කලාම 35ට අඩු උන් පොඩි කාර් එකක් හයර් කරන්න ගත්තොත් එදාට ඒකටත් වයස් සීමාවක් දානවද?ප්‍රස්නේ එතනින් ඉවර වෙයිද?

    උඹත් හොඳයි අරූගේ සෙටාර් එකටම.... :lol:
    ලංකාවේ පහුගිය දශකයක අපරාධ, දූෂක සහ මත්කුඩු කාරයින් ගේ ප්‍රාරම්භක අවස්තාව ගැන හෙව්වොත් තේරෙන දේ ගැන උඹ හිතන ග්‍රාම්‍ය පැත්ත බලපන්...

    මම කොහොමත් පිළිගන්නවා සමාජේ ඉන්න මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් ප්‍රමාණය ගොඩක් වෙනස් කියලා...:dull:
    ඒකනේ මේ රටට හෙන ගහලා තියෙන්නේ...
    හෝද හෝද මඩේ දාන එක තමා ආසා අපේ අය
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    දැනට හයර් දුවන 35ට අඩු/වැඩි උන්ට ලයිසන් එක දීලා ඉන්න උන් සේරම රෙජිස්ටර් කරන්න ඕනි.ඊට පස්සේ රෙජිස්ටර් කරන්න ඕනි 35ට වැඩි උන්ව.රෙජිස්ටර් කරනකොට ලයිසන් එක වගේම නිල ඇඳුමක්,හයර් කරන වීල් වලට හඳුනාගන්න එක පාටක්,වීල් එකට පැසෙන්ජර්ලා ගෙනියන්න වෙනමම ඉන්ශුවරන්ස් එකක්,කඩ්ඩ ටිකක් තව කොහොමද කස්ටමර් කෙනෙක්ට කතා කරන්නේ වගේ දේවල් උගන්වන්න ඕනි.

    මේක නම් හරි ඉතිං.. අඩුපාඩු තියනව..
    ඒව හදල ගන්න වෙනව..

    මොකද මේ වැඩේ අරමුණ ගොඩක් හොඳයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹත් හොඳයි අරූගේ සෙටාර් එකටම.... :lol:
    ලංකාවේ පහුගිය දශකයක අපරාධ, දූෂක සහ මත්කුඩු කාරයින් ගේ ප්‍රාරම්භක අවස්තාව ගැන හෙව්වොත් තේරෙන දේ ගැන උඹ හිතන ග්‍රාම්‍ය පැත්ත බලපන්...

    මම කොහොමත් පිළිගන්නවා සමාජේ ඉන්න මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් ප්‍රමාණය ගොඩක් වෙනස් කියලා...:dull:
    ඒකනේ මේ රටට හෙන ගහලා තියෙන්නේ...
    හෝද හෝද මඩේ දාන එක තමා ආසා අපේ අය

    ඔවු ඔවු දැන් සේරම සමාජ විරෝදී වැඩ වලින් 50% කට වඩා කරලා තියෙන්නේ වීල් එලවන උන්.උන්ගේ ප්‍රාරම්භක අවස්ථාව වීල් හයර් කරන්න ගත්තට පස්සේ තමා සේරම සමාජ විරෝදී වැඩ ටික පටන් අරන් තියෙන්නේ.

    තේරුම් ගැනීමේ හැකියාව ගැන නම් ඔයා කියන කථාවට මමත් එකඟයි.එක එක්කෙනාගේ තේරුම් ගැනීමේ හැකියාව වෙනස්.:baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ ප්‍රස්නේ දකින්නේ ලංකාවේ ස්කිල් ලේබර්ස්ලා නැති එකට ප්‍රධාන හේතුව ත්‍රීවිල්.හැබැයි උඹ කල්පනා කරන්නේ නෑ ඇයි කොල්ලෝ වෘත්තීය පාඨමාලාවක් කරන්නේ නැතුව වීල් එලවන්න එන්නේ කියලා.

    .
    කියපන් පුතී උඹට හිතෙන විදියට ඇයි කොල්ලො වැඩිපුර ත්‍රීවීලරයට සෙට් වෙන්නේ කියලා සුහුඹුල් කාලෙදිම...:baffled:

    මමත් කැමතියි වීල් තහනම් කරනවනම් හෝ නිසි ක්‍රමවේදයකට වීල් හයර් කරනවනම්.හැබැයි නිසි ක්‍රමවේදයක් කියන්නේ මේ වගේ ප්‍රස්න දික් ගැස්සෙන ක්‍රම නම් නෙමේ

    නිසි ක්‍රමවේදය මොකක්ද?:oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේක නම් හරි ඉතිං.. අඩුපාඩු තියනව..
    ඒව හදල ගන්න වෙනව..

    මොකද මේ වැඩේ අරමුණ ගොඩක් හොඳයි

    ඔය මොකුත්ම නැතුව එකපාරම 35ට අඩු වීල් හයර් කරන උන්ගේ බඩ රස්සාවට එක රැයෙන් කෙලියම වෙන්නේ මොකද කියලා කල්පනා කරපන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    3 wheel padina hama eka ganama newei machan kiwwe. podi trend ekak thiyanawa O/L anagaththa gaman 3 wheel ekak aran hire duwana. eka gana mama kiwwe. nathnam 3 wheel taxi kiyana ewa aniwa ona. ewata regulation ekak thiyana eka hodai. thats my point :)

    anna hari.. trend ekak tiyenawa.

    ehema wela tiyenne ai?

    prashne mula hoyagena wisadum denna ona. prashne mula OL walin passe 3 wheel eka athata ganna hitana eka newei. ai ehema une kiyana eka. menna meka balapan eka terum ganna..

    මෙහෙම හිතපන්.රස්සාවල් 2ක් තියෙනවා.

    පළවෙනි එක උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් සතියට දවස් 6ක් වැඩකරන්න ඕනි.අවුව,වැස්ස කියලා වෙනසක් නෑ.සෑහෙන මහන්සි වෙන්න ඕනි.දවසට 2000ක් ගෙවනවා.උඹට ඕනි වෙලාවට නිවාඩු ගන්න බෑ.පරක්කු උනොත් වරුවක පඩිය දෙන්නේ.

    දෙවනි එක ත්මන්ට කැමති වෙලාවක යන්න පුලුවන්.එන්න පුලුවන්.හිතුන වෙලාවට නිවාඩු ගන්න පුලුවන්.දවසට සාමාන්‍යයෙන් 3000ක් විතර හොයාගන්න පුලුවන්.ලොකු මහන්සියක් නෑ.

    උඹ කෝකද තෝර ගන්නේ?

    onna oka tamai saralama de.

    api kiyanne kohomada "ubala lesi rassa toragattu nisa lankawe shrama balakaya adu wela tiyenawa. wahama oka nawattala daathe rassak hoyaganin" kiyala. ehema kiyanna puluwanda? eka balen minihekwa adala dameemak neda?

    ehema balen kenekwa rassawalata danne kohomada? etana conflict ekak enawa ban. kochchara ohoma karath mada nagena, awwe karawewi, majan gagena rassawa karanna akamathi eka ekata yanne na. u threewheel eka wenuwata wena widiyak hoyai.

    mokakda wena widiya? uber/piick me/other taxi services, tourism karanna car ekak van ekak ganna puluwan ewun ewa aran e pattata yai. etakota shrama balakayata kattiya ekathu welada?

    ehema ganna bari eka e kiyanne duppath eka ekko korea yanna balai. onna balapan korea yanna inne set eka wadiwenne nadda kiyala. korea yannath hama ekatama bane. etaninuth halena un ganja,kudu wikunnannath pelabenna puluwan.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,979
    1,237
    113
    නුවර
    ටෙක් වල මැනේජ්මන්ට් එකටත් චීන්නු හරි ඉන්දියන් කාරයෝ හරි ගෙනත් දාන්න ඕනි.:baffled::baffled:
    පස්සෙකාලෙක එකත් වෙයි. අන්න එතනට තමා ගේන්න ඕනේ... රටක් වශයෙන් අපි කාටහරි යටත් වෙන්න ඕනේ.

    උඹත් හොඳයි අරූගේ සෙටාර් එකටම.... :lol:
    ලංකාවේ පහුගිය දශකයක අපරාධ, දූෂක සහ මත්කුඩු කාරයින් ගේ ප්‍රාරම්භක අවස්තාව ගැන හෙව්වොත් තේරෙන දේ ගැන උඹ හිතන ග්‍රාම්‍ය පැත්ත බලපන්...

    මම කොහොමත් පිළිගන්නවා සමාජේ ඉන්න මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් ප්‍රමාණය ගොඩක් වෙනස් කියලා...:dull:
    ඒකනේ මේ රටට හෙන ගහලා තියෙන්නේ...
    හෝද හෝද මඩේ දාන එක තමා ආසා අපේ අය

    අනේ මේ.. පැත්තකට වෙලා හිටු. චීන්නු වැඩ කරන්න ගත්තම කන්නවත් ගානක් නෑ. ඉන්දියන්, බංගලි උන්ට රොටියයි, වතුරයි දුන්නම ඇති දවසකට. එහෙම උන් තව තව මේ රටට එන්න ඕනේ අනිවා. උන්ට නිකන් එන්න බෑනේ බන්. ඉසෙල්ලා මෙහෙ ඉන්න skill උන් අඩුකරන්න ඕනේ. ඒකට හොදම ලේසිම වැඩේ පොඩි උන්ට 3විල් අරන් දෙන එක. උන්ගේත් අහිංසක ආසාවල් තියෙනවනේ බන් වීල් එක මොඩිෆයි කරලා තොරණ වගේ. ගමටම ඇහෙන්න අජිත් මුතුකුමරගේ සුදු අරලියා මල දාගෙන යන්න උනුත් කොච්චර ආසද බන්. 16-17 කොල්ලෙක්ට කොච්චර ලොකු ගැම්මක් එනවද එතකොට. දැන් මෙතන අනන් මනං කියන එන්න එපා උන් 30-35 වෙද්දී කරපුව තේරෙනවා, පස්සේ බැදපු ගෑනිත් රට යවලා, ළමයිත් තනි කරලා වෙන වෙන ප්‍රශ්නත් දාගන්නවා කියාගෙන. ඒවා වැඩක් නෑ ..ඕකේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔවු ඔවු දැන් සේරම සමාජ විරෝදී වැඩ වලින් 50% කට වඩා කරලා තියෙන්නේ වීල් එලවන උන්.උන්ගේ ප්‍රාරම්භක අවස්ථාව වීල් හයර් කරන්න ගත්තට පස්සේ තමා සේරම සමාජ විරෝදී වැඩ ටික පටන් අරන් තියෙන්නේ.

    තේරුම් ගැනීමේ හැකියාව ගැන නම් ඔයා කියන කථාවට මමත් එකඟයි.එක එක්කෙනාගේ තේරුම් ගැනීමේ හැකියාව වෙනස්.:baffled::baffled:

    කොල්ලෝ ත්‍රීවේලර් එක ගන්නේ මුලින්ම හයර් දුවන්න ආසාවේ නෙවෙයි... ඉස්සර දාන් ලෑල්ල ඉස්සරහා, කැරම් බෝඩ් එක ඉස්සරහා, බෝක්කුව උඩ රස්තියාදුව ( ආතල් එක හෝ ත්‍රිල් එක සමාජගත වීම හෝ මොකක් හරි ) දැන් යූස් කරන්නේ ත්‍රීවීල් එක..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක

    ඩීමො බට්ට ඇරෙන්ඩ අනිත් ඒව වගේ ඒවට ඉස්කෝලෙන් පැනපු හරි සාමන්‍ය පෙල ඉවර වෙච්ච ගමන් ලමයි යන එක අඩුයිනෙ , ඔය උඩින් එක්කෙනෙක් කියල තියෙනව වගේ ත්‍රීව්ල් පදින එක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනව වගේ කියන එකනෙ කියන්නෙ ඔය :oo:

    threewheel ekak ganne anith wahana ganna salli nathi un.
    marutiyak wath ganna puluwan ekek threewheel ekak ganne na.
    un threewheel rassawata enne anith wahanayak ganna bari nisa. nattan unuth oya uda kiyapu ekak gannawa.
    mama dakala tiyenawa ehema un. kisideyak igenagatte nati, hariyata iskolewath giye nathi eth yamak kamak tiyena pawul wala un oya uda kiyapu ewata gihin tiyenawa iskole kale iwara una gaman. un tech eka gana danne natuwa newei.

    etakota anith wahana walata masika padiyata yana drivers la? threewheel ekakwath ganna baruwa or ganna puluwan unath kamathi nathuwa driving job ekata yana aya?
    iskole iwarauna gaman ehema yana un ona taran innawa.
    mata eeyeth hambuna ekek ape company eke wadata awilla hire karapu wahanekata.

    etakota unwath nawattanna oneda? nadda?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පස්සෙකාලෙක එකත් වෙයි. අන්න එතනට තමා ගේන්න ඕනේ... රටක් වශයෙන් අපි කාටහරි යටත් වෙන්න ඕනේ.

    අනේ මේ.. පැත්තකට වෙලා හිටු. චීන්නු වැඩ කරන්න ගත්තම කන්නවත් ගානක් නෑ. ඉන්දියන්, බංගලි උන්ට රොටියයි, වතුරයි දුන්නම ඇති දවසකට. එහෙම උන් තව තව මේ රටට එන්න ඕනේ අනිවා. උන්ට නිකන් එන්න බෑනේ බන්. ඉසෙල්ලා මෙහෙ ඉන්න skill උන් අඩුකරන්න ඕනේ. ඒකට හොදම ලේසිම වැඩේ පොඩි උන්ට 3විල් අරන් දෙන එක. උන්ගේත් අහිංසක ආසාවල් තියෙනවනේ බන් වීල් එක මොඩිෆයි කරලා තොරණ වගේ. ගමටම ඇහෙන්න අජිත් මුතුකුමරගේ සුදු අරලියා මල දාගෙන යන්න උනුත් කොච්චර ආසද බන්. 16-17 කොල්ලෙක්ට කොච්චර ලොකු ගැම්මක් එනවද එතකොට. දැන් මෙතන අනන් මනං කියන එන්න එපා උන් 30-35 වෙද්දී කරපුව තේරෙනවා, පස්සේ බැදපු ගෑනිත් රට යවලා, ළමයිත් තනි කරලා වෙන වෙන ප්‍රශ්නත් දාගන්නවා කියාගෙන. ඒවා වැඩක් නෑ ..ඕකේ

    :sorry::sorry: bitter truth... :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කියපන් පුතී උඹට හිතෙන විදියට ඇයි කොල්ලො වැඩිපුර ත්‍රීවීලරයට සෙට් වෙන්නේ කියලා සුහුඹුල් කාලෙදිම...:baffled:

    නිසි ක්‍රමවේදය මොකක්ද?:oo:

    ඔය කියන වෘත්තියකට වඩා පහසුවෙන් වැඩි මුදල් උපයන්න පුලුවන් වීම.
    සාපේක්ශව අඩු මහන්සියක් තිබීම.
    තමන්ට කැමති පරිදි කැමති වේලාවක යන්න එන්න නිදහස තිබීම
    නිසි මගපෙන්වීමක් නොමැති වීම.

    ක්‍රමවේදයක් නම් ඔන්න උඩ කමෙන්ට් එකක දැම්මා.හයර් කරන ලයිසන් එක දෙනකොට ඉස්සෙල්ලාම මුන්ට හරියට පාරේ යන හැටි,මාර්ග නීති වගේ දේවල් ආයිමත් උගන්වලා ටෙස්ට් එකක් කරලා ලයිසන් එක දෙන්නෝනා.

    Last edited: