වෙන රට වල ලක්ෂ 4ක් දෙද්දී ගන්න පුළුවන් 2nd hand car ලක්ෂ 30 40 ට යන්නනේ මෙහෙ , ලංකාවේ මිනිස්සු ත්‍රීවීල් ,ලදරන් වගේ ජරා වාහන ගන්නේ ආසාවට නෙමේ .බදු වැඩි නිසා .
big picture එක බලන්න මොලයක් නැති මොලේ තිනවා කියල හිතන හරක් තමයි මේක හරි කියන්නේ
කොහොම උනත් ඕක ක්‍රියාත්මක කරන්නේ නැහැ කරත් වැඩි කාලයක් තින්නේත් නැහැ






samajayen wirodaya ena nisa tamai oka kriyathmaka wena dawasak danne natuwa dala atte..







