ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ම්ම මේ කල්පනා කලේ මේසන්, වඩු වගේ ඒවා කරලා මොකක්ද ඉහලට යන්න පුලුවන් තනතුර කියලා.ඔන්න ගෝලයා විදියට ගියානම් බාස් වෙනකම් උසස් වීමක් හම්බෙයි.ඊට එහා උසස් වීමක් සිරි ලංකාවේ නෑනේ.ඔන්න පිට රටක හිටියනම් මේසන් බාස්ට ඉන්ජෙක්/ආකියෙක් වෙන්න වත් පුලුවන්

    ලංකාවෙත් පුලුවන්. ඔයා දන්නවනේ එන්.වී.කිව් . සිස්ටම් එක. කියන්න බලන්න බැරි ඇයි කියලා? සියලු කරිකියුලර් හදලා ඉවරයි. යුනිවොටෙක් තියේ..
    විශ්ව විද්‍යල වලට නො අඩු පහසුකම් තියෙනවා..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,981
    1,238
    113
    නුවර
    ඔය හන්දියක පාක් එකක ඉන්න වීල් කාරයෙක්ගෙන් අහපන් අයියා රස්සාවක් තියෙන්වා අපි ට්‍රේනින් එක දෙනවා මාස්ට මෙච්චර පඩියක් දෙනවා අයියා එන්න කැමතිද කියලා.පොඩ්ඩක් ඌ දෙන උත්තරේ මෙතන ඩාපන්කෝ.අවුරුදු 35-40 වගේ එකෙක්ගෙන් අහපන්.
    පිස්සුද බන් උන් කැමති නෑ. අම්මෝ මනම් නිකමටවත් අහන්නේ නෑ. ඕකුන් අපිට නෑ මේ ඉන්න විදිය හොදයි කියලා ගෙදර ගිහින් කල්පනා කරලා කරලා කරලා උන්ගේ ළමයිට උගන්නන්න ටෙක් යවන්න හිතුවොත් ඉවරයි. එතකොට අර රට ඉදන් ආපු & එන්න බලන් ඉන්න චයිනිස් මේසන් (පඩිය දවසකට 2300 + ot , එන්න යන්න air ටිකට්, විසා ගාස්තු + මෙඩිකල්, ඉන්න , කන්න දීල), ඉන්දියාවේ කම්බි බදින එකා (පඩිය 3200 ++ ot, එන්න යන්න air ටිකට්, විසා ගාස්තු + මෙඩිකල් , ඉන්න කන්න දීල), සිවිලින් ගහන, හින්දි දන්න බංගලි එකා (පඩිය 2500-2800+ ot, එන්න යන්න air ටිකට්, විසා ගාස්තු + මෙඩිකල්, ඉන්න, කන්න දීල) පව් නැද්ද. උබල මහා සවුත්තු මිනිස්සු බන්. පොඩ්ඩක් ඒ අහිංසක උන් ගැනත් හිතපල්ලකො. ලංකාවේ සල්ලි පිටරට යවන්නේ කොහොමද උන් වෙනුවට අපේ උන් අරන් .මගුලක් කතා කරනවා

    200_d.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    aniwaryen lokka aniwaryen.. mamath ekagai ekata udinma. :yes:

    food city wala okkoma badu tiyeddi godak minissu dan kadawal gane rastiyadu wenne na. minissunta rastiyadu wenna salaswala tiyena than wahala danna ona. :yes:

    ehema karama tawa tikak super market diyunu wela tawa jobs hadenawa. minissu aduwen ena nisa kale kaka hitapu podi mudalali lata masika padiyata stheera rakiyawak karanna puluwan food city eke. :yes:

    :yes::yes::yes: මේකනම් වෙමින් පවතිනව කියල පේනව..අන්තිමට කැරකිලා වහල් යුගයක් උදාවෙනව..මොකද ෆුඩ් සිටියෙ සල්ලි අපිට අයිති නැ ඔක්කොම ලාභ වැඩි හරියක් පිටරටකට..ලකාවෙ ඉන්න උන්ට හුලන්..

    දැන් ත්‍රිවිල් කාරයො අයින් කරල පොන්න රනිල හයර් ටික බහුජාතික සමාගමකට දෙනව ටැක්සි කියල එතකොට මොකෝ වෙන්නෙ..ලකාවෙ උන් සොච්චම් පඩියට බහුජාතික සමාගමේ ටැක්සි පදී ලාබෙ කොහෙ හරි ඉන්න සුද්දෙක්ට නැත්තන් ඉන්දියන් කාරයෙක්ට අපේ උන් නැහෙනව...පොන්න රනිල ත්‍රිවිල් වලට කෙලින්ඩ හදන්නෙ අපේ උන්ට ආදරේටද නැ ඕක ඕක බදු දෙන්ඩ යන්නෙ බහුජාතික සමාගමකට..

    මෙතන ත්‍රිව්ල් එලෝන උන්ට වෘර්තීය පුහුනුව දෙන්ඩ කතා කරන හුත්තිගෙ පුතාලට ඕක තේරෙන් නැ තියෙන වහල් මානසිකත්වය නිසා...ඒ පාහරයො හිතාගෙන ඉන්නෙ පොන්න රනිල උන්ට වෙනස උදාකරවල දෙයි කියල පොන්නය දෙයි &ක ඊටවඩා දෙයක් හම්බෙන් නැ...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකාවෙත් පුලුවන්. ඔයා දන්නවනේ එන්.වී.කිව් . සිස්ටම් එක. කියන්න බලන්න බැරි ඇයි කියලා? සියලු කරිකියුලර් හදලා ඉවරයි. යුනිවොටෙක් තියේ..
    විශ්ව විද්‍යල වලට නො අඩු පහසුකම් තියෙනවා..

    සිස්ටම් එක නම් දන්නවා.හැබැයි ඉතින් ඔය කියන සහතිකේ ගත්ත එකෙක් හොයාගන්න බැරි එකයි අවුල.

    අපිට යුනිවොටෙක් යන්න බෑ.ලෙවල් 5 ඉල්ලනවා.ලෙවල් 5 ගන්න ගියාම 1000ක් කතන්දර.C3ට වැඩි කම්පැනි එකක අවුරුදු 5ක එක්ස්පීරියන්ස්,තව අමතර මාස 3ක ක්ලාස්,ක්ලාස් එකට කට්ටිය එකතු වෙනකම් ඉන්නත් ඕනි.ඒක නිකන් ලාහෙට ගෙම්බෝ එකතු කරනවා වගේ වැඩක්,වයිවා, අරවා මේවා ගොඩයි.ඔක්කෝම තියෙන්නේ වැඩේ නොකෙරෙන පැත්තට.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    බබා ටිකක් පැත්තකට වෙලා ඉන්නකො.. අපි පස්සෙ පොනිල් ගැන කත කරමු.. දැන් මෙතන හොද වැඩකට ඇති ලොකු අයගෙ කතාවක් යනව.. බබා දැන් ගිහින් cartoon බලන්න අපි කතාව ඉවර උනාම බබාට කතා කරන්නම් හොදේ.. :)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලංකාවෙත් පුලුවන්. ඔයා දන්නවනේ එන්.වී.කිව් . සිස්ටම් එක. කියන්න බලන්න බැරි ඇයි කියලා? සියලු කරිකියුලර් හදලා ඉවරයි. යුනිවොටෙක් තියේ..
    විශ්ව විද්‍යල වලට නො අඩු පහසුකම් තියෙනවා..

    අනේ පලයන් බූරුවො යන්ඩ තියෙනව NVQ ලබ්බ,මේ උපුලනම් පුදුම පාහරයෙක් කට හැරෙන හැරෙන අතට බොරු කිය කියා පොන්නය රකින්ඩ දගලන්නෙ...කොහෙද වේසියෙ ලකාවෙ NVQ3 4 පාඨමාලා තියෙන්නෙ කියාපියකො දන්නවනම් පාහරය පච කෙලිය එකේ සීමාවක් නැ...??? NVQ 4-5 තියෙන්නෙ මරදානෙ විතරයි ඒකට එන්ඩ ඔනෙ රටේම උන්,.. ඇයි තියෙනවනෙ ඒකෙ ඉඩ ඔක්කොටම නිකන් පච කෙලින්ඩ එපා බූරුවො පච...නොදකින් තෝ නම් මොන ජාතියෙ වහලෙක්ද මන්ද..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිස්සුද බන් උන් කැමති නෑ. අම්මෝ මනම් නිකමටවත් අහන්නේ නෑ. ඕකුන් අපිට නෑ මේ ඉන්න විදිය හොදයි කියලා ගෙදර ගිහින් කල්පනා කරලා කරලා කරලා උන්ගේ ළමයිට උගන්නන්න ටෙක් යවන්න හිතුවොත් ඉවරයි. එතකොට අර රට ඉදන් ආපු & එන්න බලන් ඉන්න චයිනිස් මේසන් (පඩිය දවසකට 2300 + ot , එන්න යන්න air ටිකට්, විසා ගාස්තු + මෙඩිකල්, ඉන්න , කන්න දීල), ඉන්දියාවේ කම්බි බදින එකා (පඩිය 3200 ++ ot, එන්න යන්න air ටිකට්, විසා ගාස්තු + මෙඩිකල් , ඉන්න කන්න දීල), සිවිලින් ගහන, හින්දි දන්න බංගලි එකා (පඩිය 2500-2800+ ot, එන්න යන්න air ටිකට්, විසා ගාස්තු + මෙඩිකල්, ඉන්න, කන්න දීල) පව් නැද්ද. උබල මහා සවුත්තු මිනිස්සු බන්. පොඩ්ඩක් ඒ අහිංසක උන් ගැනත් හිතපල්ලකො. ලංකාවේ සල්ලි පිටරට යවන්නේ කොහොමද උන් වෙනුවට අපේ උන් අරන් .මගුලක් කතා කරනවා

    කාටද කොහේද බන් ඔය ගානේ පඩි ගෙවන්නේ?මම යනවා මේසන් වැඩට එහෙනම්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕක උබට තමයි ගැලපෙන්නෙ, උබයි හරි දේ හරි විදිහටයි වැරදි දේ වැරදි විදිහටයි දකින්නෙ නැත්තෙ...උබ මොකාද බන් උබ එද ඉදන් පොන්න රනිලගෙ පස්ස ලොවපු එකානෙ, එනව දුවගෙන තවත් හෝදන්ඩ, ලැජ්ජ වෙයන් මිනිහො ලැජ්ජ වෙයන්..
    රනිලා වයසයිනේ බන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ පලයන් බූරුවො යන්ඩ තියෙනව NVQ ලබ්බ,මේ උපුලනම් පුදුම පාහරයෙක් කට හැරෙන හැරෙන අතට බොරු කිය කියා පොන්නය රකින්ඩ දගලන්නෙ...කොහෙද වේසියෙ ලකාවෙ NVQ3 4 පාඨමාලා තියෙන්නෙ කියාපියකො දන්නවනම් පාහරය පච කෙලිය එකේ සීමාවක් නැ...??? NVQ 4-5 තියෙන්නෙ මරදානෙ විතරයි ඒකට එන්ඩ ඔනෙ රටේම උන්,.. ඇයි තියෙනවනෙ ඒකෙ ඉඩ ඔක්කොටම නිකන් පච කෙලින්ඩ එපා බූරුවො පච...නොදකින් තෝ නම් මොන ජාතියෙ වහලෙක්ද මන්ද..

    ඕක දෙන්නේ ලෙවල් 3 වල ඉඳන්.ලංකාවේ ඕනම ටෙක් එකක 3/4 ගන්න පුලුවන්.5 ගන්න නම් පළාතකට එකක් ගානේ කොට් තියෙනවා.6/7 නම් යුනිවොටෙක් යන්න ඕනි.

    ඕකේ ලෙවල් 4 ගන්න පුලුවන්.හැබැයි 5න් උඩ ගන්න නම් ලේඅසි නෑ.ලෙවල් 5 ගත්ත එකෙක්වත් මට හම්බවෙලත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිස්ටම් එක නම් දන්නවා.හැබැයි ඉතින් ඔය කියන සහතිකේ ගත්ත එකෙක් හොයාගන්න බැරි එකයි අවුල.

    අපිට යුනිවොටෙක් යන්න බෑ.ලෙවල් 5 ඉල්ලනවා.ලෙවල් 5 ගන්න ගියාම 1000ක් කතන්දර.C3ට වැඩි කම්පැනි එකක අවුරුදු 5ක එක්ස්පීරියන්ස්,තව අමතර මාස 3ක ක්ලාස්,ක්ලාස් එකට කට්ටිය එකතු වෙනකම් ඉන්නත් ඕනි.ඒක නිකන් ලාහෙට ගෙම්බෝ එකතු කරනවා වගේ වැඩක්,වයිවා, අරවා මේවා ගොඩයි.ඔක්කෝම තියෙන්නේ වැඩේ නොකෙරෙන පැත්තට.

    මේක තමයි සීන් එක මම දන්න විදිහට NVQ 3න් එහා යන්ඩ බැ A/L පාස් නැත්තන්...කියන්ඩ නම් ලේසියි කට කොරන්ඩ ගියාම තමයි අමාරුව..ගෙදර ඉදන් ලැප් එක ඉස්සරහ ඉදන වහල් කමට පොර ටෝක් දෙන්ඩ ලේසියි ප්‍රායෝගිකව කරන්ඩ ගියාම කොල්ලො විදිහ දුක ඇහැට දකින්ඩ ඔනෙ...ඇහැට දැක්කත් දේශපාලන වහල්කමට පේන්නෙ නැ ඕකුන්ට..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    port city, krish project, ITC project.. :)

    දැන් අපි හැමෝටම වේකන්සි තියේද? අනික ඉතින් ප්‍රොජෙක්ට් වල හිටියා කියලා බෑන්ක් ලෝන් එකක්වත් ගන්න බෑ නේහ්.
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,981
    1,238
    113
    නුවර
    කාටද කොහේද බන් ඔය ගානේ පඩි ගෙවන්නේ?මම යනවා මේසන් වැඩට එහෙනම්.

    access, maga, sanken, icc site වලට පොඩ්ඩක් එබිලා බැලුවනම්. අර බම්බලපිටියේ සෙට් එකක්ම තියෙන්නේ .... skill ලනක්වේ උන් නෑ, හිටියත් අද එනවා හෙට නෑ. මම අන්න ඒකයි කියන්නේ අපේ උන්ට 3විල් දීල දැම්මනම් වැඩේ ලේසි. කැම්පස් ඕනෙම නෑ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් අපි හැමෝටම වේකන්සි තියේද? අනික ඉතින් ප්‍රොජෙක්ට් වල හිටියා කියලා බෑන්ක් ලෝන් එකක්වත් ගන්න බෑ නේහ්.

    දැන්නම් vacancy ඉවරයි මම හිතන විදිහට.. loan ගන්න පුලුවන් බන්.. engineer sign කරල pay sheet එකක් ගන්න ඕනි බන්.. :)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,981
    1,238
    113
    නුවර
    දැන් අපි හැමෝටම වේකන්සි තියේද? අනික ඉතින් ප්‍රොජෙක්ට් වල හිටියා කියලා බෑන්ක් ලෝන් එකක්වත් ගන්න බෑ නේහ්.

    :lol::lol::lol::lol:

    3විල් එලවන උන්ට පන්න පන්න ලෝන් දෙන්නේ බැංකු.. ඔව්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕක දෙන්නේ ලෙවල් 3 වල ඉඳන්.ලංකාවේ ඕනම ටෙක් එකක 3/4 ගන්න පුලුවන්.5 ගන්න නම් පළාතකට එකක් ගානේ කොට් තියෙනවා.6/7 නම් යුනිවොටෙක් යන්න ඕනි.

    ඕකේ ලෙවල් 4 ගන්න පුලුවන්.හැබැයි 5න් උඩ ගන්න නම් ලේඅසි නෑ.ලෙවල් 5 ගත්ත එකෙක්වත් මට හම්බවෙලත් නෑ

    5න් උඩ කෝස් ලoකාවෙ ඇත්තෙත් නැ, ඒව අහල බලන්ඩ ඔනෙ මරදානට ගිහින්..ආන්න ගියාම තේරෙනව මොකක්ද රියලටිය කියල...ඔය කියන්නෙ nvq විකාරයක්, ප්‍රාතමික දැනුමක් දීල හලන්ඩ බලනව මිසක්, කොල්ලන්ව එක්කයන වැඩ පිලිවෙලක් ඔය ටෙක් වල නැ..:no::no: පොර ටෝක් දෙන්ඩ පුලුවන් ලැප් ඉස්සරහට වෙලා වහල්ලුන්ට ඒත් කරන්ඩ ගියාම තමයි තේරෙන්නෙ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    access, maga, sanken, icc site වලට පොඩ්ඩක් එබිලා බැලුවනම්. අර බම්බලපිටියේ සෙට් එකක්ම තියෙන්නේ .... skill ලනක්වේ උන් නෑ, හිටියත් අද එනවා හෙට නෑ. මම අන්න ඒකයි කියන්නේ අපේ උන්ට 3විල් දීල දැම්මනම් වැඩේ ලේසි. කැම්පස් ඕනෙම නෑ

    පොඩ්ඩක් හිටපන් මමත් හොයලා බලන්න.යකෝ අපිට ගෙවන්න්ත් නෑනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිස්ටම් එක නම් දන්නවා.හැබැයි ඉතින් ඔය කියන සහතිකේ ගත්ත එකෙක් හොයාගන්න බැරි එකයි අවුල.

    අපිට යුනිවොටෙක් යන්න බෑ.ලෙවල් 5 ඉල්ලනවා.ලෙවල් 5 ගන්න ගියාම 1000ක් කතන්දර.C3ට වැඩි කම්පැනි එකක අවුරුදු 5ක එක්ස්පීරියන්ස්,තව අමතර මාස 3ක ක්ලාස්,ක්ලාස් එකට කට්ටිය එකතු වෙනකම් ඉන්නත් ඕනි.ඒක නිකන් ලාහෙට ගෙම්බෝ එකතු කරනවා වගේ වැඩක්,වයිවා, අරවා මේවා ගොඩයි.ඔක්කෝම තියෙන්නේ වැඩේ නොකෙරෙන පැත්තට.

    බාස් ඕලෙවල් ෆේල් කියමු. කොල්ලා වැඩේ දන්නවනම් ඌට NVQ3 මේසනරි ඉංජිනියරින් කෝස් එක කලෑකි VTA එකේ... ඒක පාස් උනාම ( එක්ස්පීරියන්ස් තියෙන අයට සිම්පල්) එයා NVQ 4 සහ 5 කරන්න යුනිවසිටි කොලේජ් ගන්නවා.. ඒකේ දෙකක් නෑ.. 3 පාස්නේ. ඒකේ අවුරුදු දෙකක් සෑහෙන තාක්ෂණික දැනුමක් එක්ක ඉදිකිරීම් තාක්ෂණය ඉගෙන ගන්න කොල්ලට 6-7 කරන්න යුනිවොටෙක් කරන්න ගියෑකි ON THE JOB TRAINING වලින් පස්සේ... යුනිවොටෙක් එකේදි සිවිල් ඉංජිනියර් කෙනෙක් බිහිවෙනවා...

    ඉතා වැදගත්: පාත් එක තියෙනවා. අවශ්‍ය කෙනා ගමන යනවා.
    මම දන්න ඉංජිනියර් කෙනෙක් ඉන්නවා. ඩ්‍රාෆ්මන් අවුරුදු ගාණක් ඉඳලා දැන් චාට්ඩ් ඉංජිනියර් උනු. එයා ඇකඩමික් පැත්තෙන් එහෙම ගියා නම් වොකේශනල් පැත්තෙන් කෙනෙකුට බැරි ඇයි. අවශ්‍ය කෙනා යාවි...
    තම තමන්ගේ කැපෑසිටියට අතරමග නවතීවී...
    ඒ කාටවත් නරකක් වෙන්නේ නෑ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පොඩ්ඩක් හිටපන් මමත් හොයලා බලන්න.යකෝ අපිට ගෙවන්න්ත් නෑනේ.

    මේ කිරියෙම එකෙක් හිටිය එහෙම port city එකට වැඩ කරන්න මිනිස්සු හොයපු.. company එකෙන් එහෙම මිනිහෙක් හොයල දුන්නම අපිටත් මාසෙට 500 ක් දෙනව ඌ එතන වැඩ කරන මාස ගානට.. ගොඩක් AVIC , CATIC වගේ CHINA කcompany වල එහෙම broker ට ගානකුත් ගෙවනව.. :nerd: