ත්‍රීවීල් හිගන්නෝ...

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අම්මයි තාත්තයි නවලෝක හොස්පිටල් එකට ගිහින් ආව දවසක් ආයෙ ගම්පහ අපේ ගෙදරට. ගෙදර එනකොට රෑ වෙලා. ත්‍රිවීල් එක ගිහින් ටික වෙලාවකට පස්සෙ තමයි රිපෝට් ටිකයි සල්ලියි එක්ක අම්මගෙ බැග් එක ත්‍රිවිල් එකේ අමතක වෙලා කියල මතක් උනේ. සල්ලි ටික ගැන නෙමෙයි දුක් උනේ රිපෝට් ටික ගැනයි.අනිත් දවසෙ උදේ ත්‍රිවිල් පාක් එකට ගිහින් හොයල බලනව කියල හිතල නිදාගත්ත. කෝකටත් රිපෝට් ටිකේ ආසාව අතැරිය. මෙන්න අනිත් දවසෙ උදේම කොලබ ඉදන් ගම්පහ කිට්ටුව අපේ ගෙදරටම ත්‍රිවිල් එක ආව. නෝනගෙ බැග් එක ඊයෙ අමතක වෙලා කියල බැග් එකඅතටම දුන්න. රිපෝට් ටිකයි සල්ලි ටිකයි තිබ්බ විදිහටම තිබුන. අම්ම ත්‍රිවිල් ඩ්‍රයිවර්ට ඊයෙ රැ ගෙදරට එන්න ගත්තු හයර් එක වගේ දෙගුනයක් දුන්න. මිනිහ වැඩිපුර සල්ලි ටික අම්මට දීල එයාගෙ ගාන විතරක් අරන් ගියා.:yes::yes:

    සමහරුන්ට මේක හාන්ස්ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගෙ සුරන්ගනා කතාවක් වගේ පේනව ඇති. එහෙම හිතෙන අය එහෙමම හිතාගන්න. ප්‍රෙග්නන්ට් ගැනුන්ව දුශනය කරපු දොස්තරල ඉන්නව. කාර් වලින් මිනිස්සුන්ව හප්පල දාල පැනල යන මහත්තුරු ඉන්නව. උස්තැන් දැකල හැකිලෙන්නයි, මිටි තැන් දැකල පුප්පන්නයි එපා. වැරද්ද කවුරුකලත් වැරද්දමයි. හොද කවුරු කලත් හොදමයි. මහරජාගෙ ඉදන් ටොයිලට් හෝදල ජීවත් වෙන මනුස්සය වෙනකම් තියන රැකියා වල, හොද අය, නරක අය දෙගොල්ලම ඉන්නව. පොලවෙ පයගහල ඉන්න මිනිස්සු නම් මේ දෙගොල්ලවම ආශ්‍රය කරල ඇති. ඒ වගේ අය කවදාවත් කරන රැකියාවෙන් මනුස්සයෙක් මනින්න යන්නෙ නැහැ.:yes::yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    හපොයි ඔව්..මෙතන අපි ත්‍රි වීල් කියලාම කියන්න බැහැ..වාහාන එළවන හැමොගෙම අතින් වැරදි සිද්ද වෙනවා.එ වාගෙම ත්‍රි වීල් අයගෙ එක දෙයක් දැකලා තියනවා ඔනෑම වෙලාවක කරදරයක්,ලෙඩක් දුකක් වුන වෙලාවක පිහිට වෙනවා:D:yes:. අපි හැම ත්‍රි වීල් කාරයාම කියලා ඇඟිල්ල දික් කරන්න බැහැ....වහාන අනතුරු වලඳි ලොකු ලොකු මහත්තුර ‍ඉන්නවා පාරේ යන මිනිහෙක්ව හප්පලා පැනලා යනවා.මේ අතර තුර අපිට හැම ‍රියදුරුකෙටම අඟිල්ල දික් කරන්න බැහැ වැරදියි කියලා...රිය අනතුරු කාඅතිනුත් සිද්ධ වෙන්න පුළුවන්.සමහර විට හෙට මගෙ අතිනුත් සිද්ධ වෙන්න පුළුවන්.:dull:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අම්මයි තාත්තයි නවලෝක හොස්පිටල් එකට ගිහින් ආව දවසක් ආයෙ ගම්පහ අපේ ගෙදරට. ගෙදර එනකොට රෑ වෙලා. ත්‍රිවීල් එක ගිහින් ටික වෙලාවකට පස්සෙ තමයි රිපෝට් ටිකයි සල්ලියි එක්ක අම්මගෙ බැග් එක ත්‍රිවිල් එකේ අමතක වෙලා කියල මතක් උනේ. සල්ලි ටික ගැන නෙමෙයි දුක් උනේ රිපෝට් ටික ගැනයි.අනිත් දවසෙ උදේ ත්‍රිවිල් පාක් එකට ගිහින් හොයල බලනව කියල හිතල නිදාගත්ත. කෝකටත් රිපෝට් ටිකේ ආසාව අතැරිය. මෙන්න අනිත් දවසෙ උදේම කොලබ ඉදන් ගම්පහ කිට්ටුව අපේ ගෙදරටම ත්‍රිවිල් එක ආව. නෝනගෙ බැග් එක ඊයෙ අමතක වෙලා කියල බැග් එකඅතටම දුන්න. රිපෝට් ටිකයි සල්ලි ටිකයි තිබ්බ විදිහටම තිබුන. අම්ම ත්‍රිවිල් ඩ්‍රයිවර්ට ඊයෙ රැ ගෙදරට එන්න ගත්තු හයර් එක වගේ දෙගුනයක් දුන්න. මිනිහ වැඩිපුර සල්ලි ටික අම්මට දීල එයාගෙ ගාන විතරක් අරන් ගියා.:yes::yes:

    සමහරුන්ට මේක හාන්ස්ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගෙ සුරන්ගනා කතාවක් වගේ පේනව ඇති. එහෙම හිතෙන අය එහෙමම හිතාගන්න. ප්‍රෙග්නන්ට් ගැනුන්ව දුශනය කරපු දොස්තරල ඉන්නව. කාර් වලින් මිනිස්සුන්ව හප්පල දාල පැනල යන මහත්තුරු ඉන්නව. උස්තැන් දැකල හැකිලෙන්නයි, මිටි තැන් දැකල පුප්පන්නයි එපා. වැරද්ද කවුරුකලත් වැරද්දමයි. හොද කවුරු කලත් හොදමයි. මහරජාගෙ ඉදන් ටොයිලට් හෝදල ජීවත් වෙන මනුස්සය වෙනකම් තියන රැකියා වල, හොද අය, නරක අය දෙගොල්ලම ඉන්නව. පොලවෙ පයගහල ඉන්න මිනිස්සු නම් මේ දෙගොල්ලවම ආශ්‍රය කරල ඇති. ඒ වගේ අය කවදාවත් කරන රැකියාවෙන් මනුස්සයෙක් මනින්න යන්නෙ නැහැ.:yes::yes:

    oya atare hena kaparlath innawa..hitha hoda unuth innawa..dawasak car eke awulak gihin man hadisyata 3wheel eke giya,mu mawa parangiya kotte aran giya wage hena rawumak aran giya podi durakata,man para dannawa eth nikan hitiya mokada mu karanne balanna..ita passe hena rawumak gahala ewilla 620k illuwa...man uta 700k dunna ita passe mu maru ne sir kadekin aran ennan kiyala kivva,man uta kamak ne oka tiyaganna kiyala bessa,muta hena upset giyada koheda seen ekata ita passe sir meka tiyaganna kiyala 400k dila giya..:rolleyes:
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43

    එකෙන්ම මචන් මේකේ සමහරක් කියලා තියන දේවල් දැක්කම දුක හිතෙනවා.. ත්‍රීවීල් කාරයෝ.. මිනිස්සුන්ව පච්චල් කරලා කතා කරනවට මම නම් ආස නැ..
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    එකෙන්ම මචන් මේකේ සමහරක් කියලා තියන දේවල් දැක්කම දුක හිතෙනවා.. ත්‍රීවීල් කාරයෝ.. මිනිස්සුන්ව පච්චල් කරලා කතා කරනවට මම නම් ආස නැ..

    හා හා ලංකාවේ සිස්ටම් එකට ගරහන්න එපා..ලංකවේ අමන්ත්‍රනය කිරිමේ පිළිවෙත:rolleyes::oo:

    පත්තර කාරයා:dull:
    මාළු කාරයා:dull:
    කඩ කාරයා:oo:
    කාර් කාරයා:rolleyes:
    නඩු කාරයා:rolleyes:
    හොටල් කරයා:eek:
    බයික් කාරයා:D
    පාන් කාරයා:angry:
    සල්ලි කාරයා:baffled:
    බිස්නස් කාරයා:oo:

    තව කොතෙකුත් තියනවාද බං.....:baffled:

    ඔය තියෙන්නේ එක එච්චරම දෙයෙක් නෙමියි:D
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ත්‍රිවිලර් කාරයොන්ගෙ හොඳ නරක දෙකම දැකල තියෙනව මම. ඒ කාලෙ කොටි කොළඹ බෝම්බ පුපුරවපු සීන් වලදි මිනිස්සු හොස්පිටල් අරන් ගියේ ත්‍රීවිලර් තමා.
    මුන්ගෙ යූ ටර්න් ගැහිල්ල හින්ද මං බයික් එකේ යනකොට දෙසැරයක් හැපෙන්න ගියා, කාර් එකේ යනකොටත් නූලෙන් බේරුනෙ. මං අහල තියෙන විදයට ගොඩක් ත්‍රීවිලර් යූ ටර්න් ගහන්න ලේසි විදියට පොඩි මොඩිෆයි කිරීමක් කරනව (ඒකට කියන නම මට මතක නෑ) මේක පාලනය කරන්න නීති ගේනව නං හොඳයි. ත්‍රීවලර් වල යූටර්න් ගැහිල්ල අතිශයින් භයානයි
    ලංකාවෙ දැන් ත්‍රීවිල් අතිරික්තයක් දැන් තියෙන්නෙ ඒ හින්ද පාරවලුත් බ්ලොක් වෙනව,
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    uba kiwwa hari machan...me yakku U TURN gahanne....oya handle eke lock ekak enawa.....eka kadanawalu...paaakkkkuuu.....ubala hodata mataka thiyaaganilla...aye oya U TURN gahala ubalata mokak hari case ekak unoth kiyapan check karanna kiyala policiyata....

    anika 90% three wheel padina un karanne waradi wada machan....nithiyak danne ne...samahara 80 panapu unuth padinawa lamaiwa iscole daanna ehema ...un kalakanni harak....ohe yanawa paare...

    anik un thamai kollo innawa paakku wage yanne wheel wala..un hithanne hari ekaa kiyala u...e unaata ballek gaanata daala uwa ganan ganne dakina un....
     
    KK_86

    Member
    Jul 24, 2014
    141
    7
    0

    oya atare hena kaparlath innawa..hitha hoda unuth innawa..dawasak car eke awulak gihin man hadisyata 3wheel eke giya,mu mawa parangiya kotte aran giya wage hena rawumak aran giya podi durakata,man para dannawa eth nikan hitiya mokada mu karanne balanna..ita passe hena rawumak gahala ewilla 620k illuwa...man uta 700k dunna ita passe mu maru ne sir kadekin aran ennan kiyala kivva,man uta kamak ne oka tiyaganna kiyala bessa,muta hena upset giyada koheda seen ekata ita passe sir meka tiyaganna kiyala 400k dila giya..:rolleyes:

    :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැමෝම එක මිම්මෙන් මනින එක නම් වැරදි මචං. ගොඩක් වෙලාවට ත්‍රීවීල් පාක් එකේ ත්‍රීවීල් දාගෙන හයර් කරන්නේ වැඩි උගත් කමක් නැති කොල්ලෝ. හැබැයි බයික් පදින පට්ට මීටර් ඔය වැරදි ටිකම කරනවා. මම ත්‍රීවිල් හා බයික් බදවන්නන්ගෙන් දකින පොදු වැරදි තමයි මේවා.

    ට්‍රැෆික් වැඩි තැන්වල හයියෙන් ගොස් වාහන නැති කෙලින් පාරවල හිමින් යෑම
    වමට සිග්නල් දමා දකුණට හැරවීම
    සිග්නල් නොදැමීම
    ජොලියට මෙන් සිග්නල් දමාගෙන යෑම
    ඉස්සර කිරීමට පැත්තක් නැති වීම
    හිටපු ගමන් යූ ටර්න් ගැසීම

    බලපං ත්‍රීවිල් එලවන සමහර කොල්ලෝ කන්ද මැදට ඇවිල්ලා හබක් ගාලා ත්‍රීවිල් එක නතර කරනවා. පස්සෙන් එන එකාට බඩුම තමයි. තව කදුවල පුලුවන් තරම් දුරක් අඩු ජියර්වල ගිහින් තව අමාරුවෙනුත් ගිහින් ගියර් එක දානවා. මෙයාලා හිතන්නේ ඒකෙන් තෙල් ඉතුරු වෙනව කියලා වෙන්න ඕනේ:P හැබැයි ඒ වැඩෙන් වැඩිපුර තෙල් පිච්චෙනවා කියලා දන්නෙ නෑ.

    ඔය වගේ වැරදි තිබුනට ත්‍රීවිල් පදවන්නන්ගේන් 80%කම වගේ මනුස්සකම තියනවා. ලොකු ලොකු වාහන වල යන මිනිස්සුන්ගේ ඔය මනුස්ස කම තියන්නේ 10% ක් විතර. පාරෙදී විනයක් ඇතුව වැඩ කරන්න ත්‍රීවිල් පදවන්නන්ව වෙනම ට්‍රෙන් කරලා, හරි බ්‍රේන් වොෂ් එකක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. බයික් පදින අයත් තමන් යන්නේ රෝද දෙකක් උඩ කියලා හිතන්නෙ නැති එක තමයි අව්ල. බයික් නිසා අපරාදේ තරුණ ජීවිත නැති වෙනවා.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අම්මයි තාත්තයි නවලෝක හොස්පිටල් එකට ගිහින් ආව දවසක් ආයෙ ගම්පහ අපේ ගෙදරට. ගෙදර එනකොට රෑ වෙලා. ත්‍රිවීල් එක ගිහින් ටික වෙලාවකට පස්සෙ තමයි රිපෝට් ටිකයි සල්ලියි එක්ක අම්මගෙ බැග් එක ත්‍රිවිල් එකේ අමතක වෙලා කියල මතක් උනේ. සල්ලි ටික ගැන නෙමෙයි දුක් උනේ රිපෝට් ටික ගැනයි.අනිත් දවසෙ උදේ ත්‍රිවිල් පාක් එකට ගිහින් හොයල බලනව කියල හිතල නිදාගත්ත. කෝකටත් රිපෝට් ටිකේ ආසාව අතැරිය. මෙන්න අනිත් දවසෙ උදේම කොලබ ඉදන් ගම්පහ කිට්ටුව අපේ ගෙදරටම ත්‍රිවිල් එක ආව. නෝනගෙ බැග් එක ඊයෙ අමතක වෙලා කියල බැග් එකඅතටම දුන්න. රිපෝට් ටිකයි සල්ලි ටිකයි තිබ්බ විදිහටම තිබුන. අම්ම ත්‍රිවිල් ඩ්‍රයිවර්ට ඊයෙ රැ ගෙදරට එන්න ගත්තු හයර් එක වගේ දෙගුනයක් දුන්න. මිනිහ වැඩිපුර සල්ලි ටික අම්මට දීල එයාගෙ ගාන විතරක් අරන් ගියා.:yes::yes:

    සමහරුන්ට මේක හාන්ස්ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගෙ සුරන්ගනා කතාවක් වගේ පේනව ඇති. එහෙම හිතෙන අය එහෙමම හිතාගන්න. ප්‍රෙග්නන්ට් ගැනුන්ව දුශනය කරපු දොස්තරල ඉන්නව. කාර් වලින් මිනිස්සුන්ව හප්පල දාල පැනල යන මහත්තුරු ඉන්නව. උස්තැන් දැකල හැකිලෙන්නයි, මිටි තැන් දැකල පුප්පන්නයි එපා. වැරද්ද කවුරුකලත් වැරද්දමයි. හොද කවුරු කලත් හොදමයි. මහරජාගෙ ඉදන් ටොයිලට් හෝදල ජීවත් වෙන මනුස්සය වෙනකම් තියන රැකියා වල, හොද අය, නරක අය දෙගොල්ලම ඉන්නව. පොලවෙ පයගහල ඉන්න මිනිස්සු නම් මේ දෙගොල්ලවම ආශ්‍රය කරල ඇති. ඒ වගේ අය කවදාවත් කරන රැකියාවෙන් මනුස්සයෙක් මනින්න යන්නෙ නැහැ.:yes::yes:
    :yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    හා හා ලංකාවේ සිස්ටම් එකට ගරහන්න එපා..ලංකවේ අමන්ත්‍රනය කිරිමේ පිළිවෙත:rolleyes::oo:

    පත්තර කාරයා:dull:
    මාළු කාරයා:dull:
    කඩ කාරයා:oo:
    කාර් කාරයා:rolleyes:
    නඩු කාරයා:rolleyes:
    හොටල් කරයා:eek:
    බයික් කාරයා:D
    පාන් කාරයා:angry:
    සල්ලි කාරයා:baffled:
    බිස්නස් කාරයා:oo:

    තව කොතෙකුත් තියනවාද බං.....:baffled:

    ඔය තියෙන්නේ එක එච්චරම දෙයෙක් නෙමියි:D

    ඇයි බන්
    පොලිස් කාරයා
    නැට්ටුක් කාරයා
    බෙර කාරයා
    කිරි කාරයා
    අයිති කාරයා
    කෝලම් කාරයා
    කසිප්පු කාරයා
    කතන්දර කාරයා
    මැජික් කාරයා
    ආමි කාරයා
    සර් කාරයා
    රස්තියාදු කාරයා
    වැරදි කාරයා
    විසේ කාරයා
    පව් කාරයා
    කුඩු කාරයා
    වංචා කාරයා
    පෘතුගීසි කාරයා
    ලන්දීසි කාරයා
    ලියුම් කාරයා
    මන්තර කාරයා :sorry::sorry::sorry::sorry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබ හැම එකාටම බනින්න එපා කුණු හරපෙන්.හැම එකාම එහෙම නෙවෙයිනේ.අපිටනම් 3වීල් නෑ.
    ඒත් 3වීල් තියෙන උන්ට හිගන්නෝ කියන්න එපා.උබට සල්ලි තිබුනට අනිත් මිනිස්සුන්ට සල්ලි නෑ.සල්ලි නැති උන පලියට උන් හිගන්නෝ වෙන්නෙත් නෑ.අනික උන්ට සල්ලි තියෙනවනම් 3වීල් එකක් අරන් පාරට වෙලා ඉදීද බන් මෙහෙම බැනුම් අහගෙන.උනුත් මනුස්සයෝ සල්ලි කීයක්‌ හරි හොයා ගන්නයි එහෙම කරන්නේ.උබට සල්ලි නැති උනානම් ඉගෙන ගන්නත් බැරි උනානම් උබත් සමහර විට 3වීල් එකක් අරන් හයර් එකට දුවයි.
    ගොඩක් උන් වැරදි කරනවා.ඒත් හැමෝටම බනින්න එපා.
    මෙතන 3වීල් හයර් කරන අය කරපු හොද වැඩ දාල තියෙනවනේ ගොඩක්.ඒත් උබ ඒවට කිසිම පිළිතුරක් නෑ.
    කරපු වැරදි වලටනම් අනිත් පැත්තට බැනල තියෙනවා උබ.
    වැරදි දේ විතරක් නෙවෙයි හොද පැත්ත ගැනත් කතා කරපන්.
    3වීල් එකක් තියෙන පලියට හිගන්නෙක් වෙන්නේ නෑ.ලොකු වාහන,සල්ලි තියෙන එවුන්ට ඕක තිරෙන්නේ නෑ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    ae wagema loku wahanayaka giya paliyata ae hamoma wadagath minissu wenneth ne. samahara loku wahana pare yana widiya dakala athi ne. :)

    3 wheel/bus regulate karana kramayak rate hadanna one.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ae wagema loku wahanayaka giya paliyata ae hamoma wadagath minissu wenneth ne. samahara loku wahana pare yana widiya dakala athi ne. :)

    3 wheel/bus regulate karana kramayak rate hadanna one.

    අත පසු උන තැනක උබ මතක කරලා දුන්නට තැන්ක්ස්:cool:
    ඔවානම් කවද වෙයිද දන්නේ නෑ බන්:sorry:
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    උබ හැම එකාටම බනින්න එපා කුණු හරපෙන්.හැම එකාම එහෙම නෙවෙයිනේ.අපිටනම් 3වීල් නෑ.
    ඒත් 3වීල් තියෙන උන්ට හිගන්නෝ කියන්න එපා.උබට සල්ලි තිබුනට අනිත් මිනිස්සුන්ට සල්ලි නෑ.සල්ලි නැති උන පලියට උන් හිගන්නෝ වෙන්නෙත් නෑ.අනික උන්ට සල්ලි තියෙනවනම් 3වීල් එකක් අරන් පාරට වෙලා ඉදීද බන් මෙහෙම බැනුම් අහගෙන.උනුත් මනුස්සයෝ සල්ලි කීයක්‌ හරි හොයා ගන්නයි එහෙම කරන්නේ.උබට සල්ලි නැති උනානම් ඉගෙන ගන්නත් බැරි උනානම් උබත් සමහර විට 3වීල් එකක් අරන් හයර් එකට දුවයි.
    ගොඩක් උන් වැරදි කරනවා.ඒත් හැමෝටම බනින්න එපා.
    මෙතන 3වීල් හයර් කරන අය කරපු හොද වැඩ දාල තියෙනවනේ ගොඩක්.ඒත් උබ ඒවට කිසිම පිළිතුරක් නෑ.
    කරපු වැරදි වලටනම් අනිත් පැත්තට බැනල තියෙනවා උබ.
    වැරදි දේ විතරක් නෙවෙයි හොද පැත්ත ගැනත් කතා කරපන්.
    3වීල් එකක් තියෙන පලියට හිගන්නෙක් වෙන්නේ නෑ.ලොකු වාහන,සල්ලි තියෙන එවුන්ට ඕක තිරෙන්නේ නෑ

    salli walata dan ungeth manussakam ne bn...un karanawa magulak hoda wada 10% withara..oka hama ekaama karanawane bn.......