එකෙන්ම මචන් මේකේ සමහරක් කියලා තියන දේවල් දැක්කම දුක හිතෙනවා.. ත්රීවීල් කාරයෝ.. මිනිස්සුන්ව පච්චල් කරලා කතා කරනවට මම නම් ආස නැ..
එලවන වාහනෙන් මිනිසුන්ගේ හොද නරක මනින්න බැහැ බන්
ඇදුමෙන්
වාහනෙන්
පාටින්
සාමාන්යෙන් ත්රිවිල් එලවන අය අඩු උගත් මට්ටමක කට්ටිය
ඒ නිසා බොහෝවිට කල්පනා කරන්නේ නැතුව වැරදි කරනවා
එත් ඔවුන්ට දැනන සිමාව් තුල ඔවුන්ගේ හොද ගතිගුණ තියනවා හැමෝගෙම වගේ
මිනිස්සු මනින නිසා තමයි අපිට හරියන්නේ නැත්තේ


salli walata dan ungeth manussakam ne bn...un karanawa magulak hoda wada 10% withara..oka hama ekaama karanawane bn.......

three wheel karaya three wheel kaarayama tamaa bn e nam kiwwata passe danena rastiyaadukamai walkamai..oya kauru kegehuwath yanne ne bn




apoo ow bn....jeewitheta loght dim karanne ne dimo paaakkkuuu...molee nathi harak....
mata nam aula un hemin yana eka 50kmph wath yanawanam aulak na natham apita hama thissema gear maru karanna wenawane