ත්‍රීවීල් හිගන්නෝ...

nimotac

Member
Feb 13, 2014
272
12
0
එකෙන්ම මචන් මේකේ සමහරක් කියලා තියන දේවල් දැක්කම දුක හිතෙනවා.. ත්‍රීවීල් කාරයෝ.. මිනිස්සුන්ව පච්චල් කරලා කතා කරනවට මම නම් ආස නැ..


three wheel karaya three wheel kaarayama tamaa bn e nam kiwwata passe danena rastiyaadukamai walkamai..oya kauru kegehuwath yanne ne bn
 
Jun 27, 2014
56
8
0
නැනෝ කාර්

ත්‍රී wheel අයින් කරලා ඒ අයට නැනෝ කාර් දෙන්න ඌනේ බන්
 

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
එලවන වාහනෙන් මිනිසුන්ගේ හොද නරක මනින්න බැහැ බන්
ඇදුමෙන්
වාහනෙන්
පාටින්
සාමාන්යෙන් ත්‍රිවිල් එලවන අය අඩු උගත් මට්ටමක කට්ටිය
ඒ නිසා බොහෝවිට කල්පනා කරන්නේ නැතුව වැරදි කරනවා
එත් ඔවුන්ට දැනන සිමාව් තුල ඔවුන්ගේ හොද ගතිගුණ තියනවා හැමෝගෙම වගේ

මිනිස්සු මනින නිසා තමයි අපිට හරියන්නේ නැත්තේ
:yes::yes:
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
three wheel karaya three wheel kaarayama tamaa bn e nam kiwwata passe danena rastiyaadukamai walkamai..oya kauru kegehuwath yanne ne bn

ලොල්:rofl:
උබ සමාජෙට බැහැපු එකෙක් නෙවෙයි බන්.උබට කිසිම දැනීමක් නැතිව ඔහේ බනින්නන් වාලේ බනින එකෙක්.මිනිස්සු මැරෙනවා.එක සිදියක් නිසා උබ මුළු සංහතියටම බනින එක වැරදී.
ඉස්සෙල්ල සමාජේ මොකද්ද කියල දැනගෙන කතා කරපන් බන්.
මනුස්සයන්ට හිගන්න,වලත්තය,රස්තියාදු කාරය කියන්නේ නැතුව:yes:
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
reputation_neg.gif
ත්‍රීවීල් හිගන්නෝ... 08-13-2014 03:47 PM puka nodi idapan ponnayo higanna ubane
රෙප් එකකුත් කපල තියෙන්නේ පුක නොදී හිටපන් හිගන්නේ නැතුව කියල.....තව රෙප් තියෙනවා ඇවිත් කප්පන්.අපරාදේ 3වීල් එකක් ගන්න තිබුණු රෙප් ටික:baffled:
ඇත්ත ඉතින් උබල වගේ සොන්නයෝන්ට රිදෙනවා ඇති කියද්දී.
ඒත් මම ඇත්ත කිව්වේ.පුක දෙන්නේ කව්ද කියල දැනගන්න ඕනෙනං කෙලින් ඇවිත් කියපන් මම කියල දෙන්නම්:yes:
 

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    mata nam aula un hemin yana eka 50kmph wath yanawanam aulak na natham apita hama thissema gear maru karanna wenawane
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ත්‍රී වීල් එකක් පපඩම් වෙන්න ගොස් අනූ නවයෙන් බේරුන අවස්ථාවක්

     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    apoo ow bn....jeewitheta loght dim karanne ne dimo paaakkkuuu...molee nathi harak....

    me kathawata nam mamath ekagai.. aluth threewheel, demo batto wala light mara eliyai.. dim karannema na.. kochchara full karala indicate karath.. issaraha pennema na reta oya light wedunahama.. full karalath dim karanne neththam mama nam fog light deksth dala.. full eka dala pennapuhama samahara un nam dim karanawa..

    mewata pradhanama hethu thama license ganna driving purudu karanne bageta.. dim karanna tiya eda mama trial dunna dawase tral dunna un head light danna danneth na.. examiner learners eke ekata benna th ekka.. ithin kohe dim karannada ban... aga pathe haiya tibbata wedak na mole neththam wahana elawanna.. hediyawai hikmeemai one..

     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    mata nam aula un hemin yana eka 50kmph wath yanawanam aulak na natham apita hama thissema gear maru karanna wenawane

    he he uba kiyana kathawath aththa ban.. mama udeta van eke staff yanawa.. hemadama wheel hambuwenawa.. gear nam ithin maru karanna one eka laga laga yanneth na.. yanna denneth na... kawru hari pare idan atha denmoth nawattanawa aye passen mokada wenne balanne na... matath nam epa wela tiyenne.. eth ithin hemotama weradi kiyannath ba.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අද හවස 4.10 මොරටුව train එක marine drive එක පහු කරා විතරයි කවුද වේ* රස්තියාදු කොල්ලෙක් 3wheel එකක් train එක අයිනට වෙන්න නවත්වලා ගිහින් එක trian එකේ වැදුනා, වැදුන පාර 3wheel එක කැරකිලා ගිහින් ඉස්සරහ පෙට්ටියේ footboard එකේ ගිය එකාගේ කකුලේ වැදුනා උ හොද වෙලාවට ඇතුලට වැටුනේ, පොරට නැගිටින්නවත් බැ, කකුලේ නියපොතු කඩලා ගහින්,

    එකට පස්සේ යන්නේ අලුත්ගම express එක එක හෙන හයියෙන් යන්නේ එකේ වැදුනා නම් 5 දෙනක් විතර මැරෙනවා, foot board එකේ යන අය


    අස්සෙන් 3wheel ඔබලා යන උන්ට හොද පාඩම්, ඕකට insurance දෙන්නේ නැ