Arpico eka richard pieris lageda?

Ow, Nawinne Head office thiyenne.
Bajaj karanne David Pieris,, eka wena company ekak.![]()
රස්සාව කෙසේ වෙතත් ඒකනං පට්ටඔය පත්තරේ තියෙන්නෙ රිචඩ් පීරිස් කියල
උඹලට රහසක් කියන්ඩද
සුපර් මාකට් එකකටවත් වැඩට ගිහින් බලනව කියල මාත් ගියා ආපිකෝ එකට
ඒකත් කරගන්ඩ අමාරු වුණා දැං අවුරුදු ගානක්
ඔය නාවින්නෙ අපිට දවස් ගාණක පුහුණුවක් වගේ තිබුණරස්සාව කෙසේ වෙතත් ඒකනං පට්ට
මොකද්ද බන් උඹට තියන අවුල.... රස්සාවක් කරන්න බෑ කියන්නෙ...
මොනවහරි රෝගයක්වත්ද ආයිබෝං.... දන්නෙ නැතිනිසා අහන්නෙ... කැමතිනම් විතරක් කියන්න....
මං හිතුවෙ මං ගොඩ දැං ජොබ් එකක් කලෑකි කියලලොකුම අවුල social anxiety
කකුල් පැටලිලා වැටෙන්ඩ යනව.. තැනකට ගියාම කල්පනා කරල වැඩක් කරගන්ඩ බෑ
වටේ පිටේ එවුන් බලන් ඉන්නව කියල හිතෙනව
අනිත් අය වගේ වේගෙන් වැඩ කරන්ඩ බෑ
රිටාලින් බොන මුල් දවස්වල social anxiety නැත්තටම නැති වුණාමං හිතුවෙ මං ගොඩ දැං ජොබ් එකක් කලෑකි කියල
මාර පිට් එකක් ආවෙ
පස්සෙ ඒක අඩු වුණා
වරකට එක පෙත්තයි තාම බොන්නෙ
දොස්තර කෙනෙක්ගෙන් අහනනෙ නැතුව වැඩි කරල බොන්ඩ බයයි


Arpico eka richard pieris lageda?
