ත්‍රී වීල්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    67089073_2364416623626880_2190866889318596608_n.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    Ow, Nawinne Head office thiyenne.

    Bajaj karanne David Pieris,, eka wena company ekak.;)

    ඔය පත්තරේ තියෙන්නෙ රිචඩ් පීරිස් කියල

    උඹලට රහසක් කියන්ඩද
    සුපර් මාකට් එකකටවත් වැඩට ගිහින් බලනව කියල මාත් ගියා ආපිකෝ එකට
    ඒකත් කරගන්ඩ අමාරු වුණා දැං අවුරුදු ගානක්
    ඔය නාවින්නෙ අපිට දවස් ගාණක පුහුණුවක් වගේ තිබුණ :cool: රස්සාව කෙසේ වෙතත් ඒකනං පට්ට
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582

    මොකද්ද බන් උඹට තියන අවුල.... රස්සාවක් කරන්න බෑ කියන්නෙ...
    මොනවහරි රෝගයක්වත්ද ආයිබෝං.... දන්නෙ නැතිනිසා අහන්නෙ... කැමතිනම් විතරක් කියන්න....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113

    මොකද්ද බන් උඹට තියන අවුල.... රස්සාවක් කරන්න බෑ කියන්නෙ...
    මොනවහරි රෝගයක්වත්ද ආයිබෝං.... දන්නෙ නැතිනිසා අහන්නෙ... කැමතිනම් විතරක් කියන්න....

    ලොකුම අවුල social anxiety
    කකුල් පැටලිලා වැටෙන්ඩ යනව.. තැනකට ගියාම කල්පනා කරල වැඩක් කරගන්ඩ බෑ
    වටේ පිටේ එවුන් බලන් ඉන්නව කියල හිතෙනව
    අනිත් අය වගේ වේගෙන් වැඩ කරන්ඩ බෑ
    රිටාලින් බොන මුල් දවස්වල social anxiety නැත්තටම නැති වුණා :cool: මං හිතුවෙ මං ගොඩ දැං ජොබ් එකක් කලෑකි කියල
    මාර පිට් එකක් ආවෙ
    පස්සෙ ඒක අඩු වුණා
    වරකට එක පෙත්තයි තාම බොන්නෙ
    දොස්තර කෙනෙක්ගෙන් අහනනෙ නැතුව වැඩි කරල බොන්ඩ බයයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ලොකුම අවුල social anxiety
    කකුල් පැටලිලා වැටෙන්ඩ යනව.. තැනකට ගියාම කල්පනා කරල වැඩක් කරගන්ඩ බෑ
    වටේ පිටේ එවුන් බලන් ඉන්නව කියල හිතෙනව
    අනිත් අය වගේ වේගෙන් වැඩ කරන්ඩ බෑ
    රිටාලින් බොන මුල් දවස්වල social anxiety නැත්තටම නැති වුණා :cool: මං හිතුවෙ මං ගොඩ දැං ජොබ් එකක් කලෑකි කියල
    මාර පිට් එකක් ආවෙ
    පස්සෙ ඒක අඩු වුණා
    වරකට එක පෙත්තයි තාම බොන්නෙ
    දොස්තර කෙනෙක්ගෙන් අහනනෙ නැතුව වැඩි කරල බොන්ඩ බයයි

    හෑ... අම්මෝ... :shocked::shocked:
    මම හිතුවෙ උඹ විහිලුවට කරන කතා කියලබන්...

    ලෙඩක් කියල හිතන්න එපා.. දුර්වලකම් තියනව කියල හිතන්න එපා...
    කල්පනා කරන්නෙ නැතුව හිත යම්කිසි දෙයකට යොදවන්න...
    සරලව කරන්න පුළුවන් චූටි චූටි වැඩ කරන්න... Electronic ටිකක් ඉගෙනගනින්
    Arduino වගේ... පට්ට වෙලාව යනව තේරෙන්නෙ නෑ. එක එක ජිල්මාට් හදන්න පුලුවන්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    මම ඉතිං දවසයි දෙකයි ජොබ් සෑහෙන්ඩ කරල තියෙනව :lol:

    ඊට පස්සෙ ගෙදර උං පව් දෙන්නැතුව ගෙදර වෙලා ඉඳපං කිව්ව :sorry: