ලගදි මගේ පර්ස් එක නැති වෙලා ඔක්කොම දේවල් මුල ඉදන් හැදුවා. NIC, Driving licence, Vehicle insurance, Revenue licence එහෙම. ත්රෙඩ් එකක් දාන්නද හදන හැටි කියලා නැත්නම් එපාද ?උබලට වැඩක් තියේද ?