ත්‍රෙඩ් ඕනෙද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ලගදි මගේ පර්ස් එක නැති වෙලා ඔක්කොම දේවල් මුල ඉදන් හැදුවා. NIC, Driving licence, Vehicle insurance, Revenue licence එහෙම. ත්‍රෙඩ් එකක් දාන්නද හදන හැටි කියලා නැත්නම් එපාද ?උබලට වැඩක් තියේද ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙලාවක් තියනව නම් දාපන් මචං..
    ගොඩක් උන්ට ප්‍රයෝජන වෙයි..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හිත හිත ඉන්න එපා.. දාන්න. අනිවාර්යෙන් කාට හරි වැදගත් වෙයි..:)
    ඔය වගේ දෙයක් උනාට පස්සේ තමයි ඕනෙ වෙන්නේ.. එහෙම දෙයක් කාට උනත් නොවෙන තරමට හොඳයි ඉතින්..:)
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    හිත හිත ඉන්න එපා.. දාන්න. අනිවාර්යෙන් කාට හරි වැදගත් වෙයි..