සිඞ්හලුනි, දෙමලුනි, මුසලුනි, මැලේ සහ බර්ගර් සහෝදරවරුනි,
තොපිලා යකෝ ත්‍රෙඩ් දානකොට අනවශ්‍ය විදිහට ටෙක්ස්ට් එක තඩාර සයිස් දාල සෙන්ටර් කරලා දාන්න එපා...අපි එළකිරි වාසින් විදිහට උදේ පාන්දර සහ රෑ නින්දට යන වෙලාව වෙනකන් මේකට එනවා...
ඉතින් යකුනි උදේ නැගිටිනකොට කම්පියුටර් අටවාගෙන නෙමෙයි එන්නේ..ෆෝන් එකෙන්...
එහෙම ෆෝන් එකෙන් ඇවිත් බලනකොට තොපිල අර සෙන්ටර් කරලා දාපුවා බලන්න බැහැ මොකද ටෙක්ස්ට් එක බාගෙට පෙන්නේ..ස්ක්‍රෝල් කරන්න ඕනේ...
එහෙම කියවන්න අමාරුයි...
![]()
ඒ නිසා තොපිල මගේ හොඳ සහෝදරවරු විදිහට කරුණාකරලා මීට පස්සේ ත්‍රෙඩ් දානකොට සෙන්ටර් කරන්න එපා හොඳේ..ලේෆ්ට් අලයින් කරලා, ෆොන්ට් සයිස් තුන දාල, හොඳ ළමයි වගේ ලස්සනට ත්‍රෙඩ් දාන්න ඕනේ...හාද?
එහෙනම් හැමෝටම දැනගන්නත් එක්ක මේක බම්ප් කරන්න කොල්ලනේ කෙල්ලනේ...ස්දූදියි...පුතීලාට ජයින් ජේම වීවා...
කොලවරී මම මේ නිකමට අහන්නේ "පුක සුදුද?"




අපි එළකිරි වාසින් විදිහට උදේ පාන්දර සහ රෑ නින්දට යන වෙලාව වෙනකන් මේකට එනවා...
ස්ක්‍රෝල් කරන්න ඕනේ...

ස්දූදියි...පුතීලාට ජයින් ජේම වීවා...

ඕනේ අය ඩීජේ ගමයට pm කරලා ඉල්ලගන්න 
ඔව් බන්..බාල ෆෝන් 

