සුපිරි කොල්ලෙක්,මන් මුලින්ම බිට්කොයින් ගත්තේ ඩිල්ෂාන්ගේ යාළුවෙක්ගෙන්,දීලා මාව මේ නමින් දන්නේ නැ.මැසේජ් එකක් දාපු ගමන් කන්ටැක් කරලා දුන්න,එතකොට බිත්කොයින් එකක් 6000usd වගේ,
ඒ දවස් වල p2p නැ,cex එකයි පොලිනෙක්ස් වලින් විතරයි බයි කරන්න පුළුවන්,එකත් පට්ට කට්ටක් කන්න ඕන
අද මන් ට්‍රේඩ් කරනවා,ඇත්තටම මට ජොබ් එකට වඩා ඉන්කම් එකක් ට්‍රේඩින් වලින් එනවා(මේ දවස් වල ට්‍රේඩ් කරනේ නැ,මාර්කට් එක බෝරින්ග් නිසා )
මේ දැම්මේ කමෙන්ට් එක දන්නේ ස්තුති කරන්න,මොකද උබ එදා ඒ මැසේජ් එකට රිප්ලයි නොකලානම් මන් ක්‍රිප්ටෝ වලට සම්බන්ද නොවෙන්න තිබ්බ.
ලගදීම මෙහෙන් යනවා, මේ ලෝකේ යන්න ආසා තැන ටිකක් තියෙනවා,මන් වැඩි විස්තර කියන්නම් පස්සේ,ජොබ් එකකුත් සෙට් උනා,යුරෝපේ පැත්තට යන්නේ.