උබනෙ පකය වගේ බොන්න ගෙනත් දෙන්නෙමොකුත් අවුලක් වෙලා නෑ..
ගෙදරින් එලෙව්ව මම
තව පොඩ්ඩෙන් මට හිරේ යන්ඩ වෙනව..
පොඩි කාලෙ සැනසිල්ලක් තිබුණෙත් නෑ. නාකි වෙලා සැනසිල්ලකුත් නෑ
ආයෙ ඕකට මම ගෙදර පැත්ත පලාතෙ එන්ඩ දෙන්නෙ නෑ
මොකුත් අවුලක් වෙලා නෑ..
ගෙදරින් එලෙව්ව මම
තව පොඩ්ඩෙන් මට හිරේ යන්ඩ වෙනව..
පොඩි කාලෙ සැනසිල්ලක් තිබුණෙත් නෑ. නාකි වෙලා සැනසිල්ලකුත් නෑ
ආයෙ ඕකට මම ගෙදර පැත්ත පලාතෙ එන්ඩ දෙන්නෙ නෑ
ම්ම්ම්ම් එහෙමදතාත්තට ගල් බෝතලේ ගන්න යන්නෙ මම
ටිකක් චාටර් වගේ. බෑග් එකක් ඇතුලට අරන් යන්න දෙන්නෙ නෑනෙ
කවි පන්තියක්ම ලියල ත්රෙඩ් එකක් දාපන්කෝ.පියතුමහට පොවා හොඳහැටි ගුටි දෙන්නේ
නංගිගෙ කසාදය කැඩුමට දතකන්නේ
කිරියට ඇවිත් බොරු කියමින් කොටවන්නේ
මාවැනි වසලයෙකු සිරිලක තව නැත්තේ