තාත්තට මේ surgery එක කරන්න වෙලා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    Removing herniated disc surgery
    කරනවද නැද්ද කියලා බැලුවෙ
    Age :-75
    කරපු හෝ දන්න කෙනෙක් ඉන්නවනම් risk එක ගැන කියනවද.
    @emoji diaries
    🙏
    all spine related surgeries have some kind of risk.

    but it's something must, he may have to face
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    වෛද්‍යවරු දෙන්නෙක් හෝ තුන් දෙනෙක්ගෙන් උපදෙස් පතන්න. 75 කියන්නේ ගොඩාක්ම වයස නොවෙයි. සාමාන්‍යයෙන් අපි 85 වගේ පනිනකොට තමයි ගොඩක්ම වයසයි කියල කියන්නේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Removing herniated disc surgery
    කරනවද නැද්ද කියලා බැලුවෙ
    Age :-75
    කරපු හෝ දන්න කෙනෙක් ඉන්නවනම් risk එක ගැන කියනවද.
    @emoji diaries
    🙏
    යාලුවා මට ඔයාව තේරෙනවා හොදින්ම.
    නමුත් මචං මේක මේ විදිහට අකුරු වලින් තේරුම් ගන්න හෝ කියලා දෙන්න හෝ බැ. ඒකට අදාල විස්තර ටිකවත් මෙතන නැනේ.
    හොදින් ඔයාගේ ආදරණිය පියාව බලලා ඒ අනුසාරයෙන් තමයි කරුණ පැහැදිලි කරන්න වෙන්නේ. ඔයාගේ පියාට මේ ගැන තිරණය කරපු වෛද්‍යරුන් හා ඔයාට සැකනම් තවත් වෛද්‍යවරුන් ලවා පියා පරික්ෂ කරවාගෙනයි ඉදිරිය කියන්න යුතු. ඒක තමයි තාත්තාට කරන හොදම දේ...

    පියාට ඉක්මන් සුවය පතමි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,951
    113
    Mother Earth
    තාත්තව බය කරන්න එපා. උබලත් බය වෙන්න එපා. කරන්න තියෙන දෙයක් නම් කරපන්. doctors ලා දෙන්නෙක්ගෙන් විතර අහපන් ඒකෙ මොනා හරි side effect තියේද කියල. :love2: