
ඔයාගේ කතාව කියනකොට.
.
තාත්තා ඉස්පිරිතාලේ ඉන්නකොට ඔයා කරලා තියන කැපවීම අප්රමාණයි කියලා තේරෙනවා.


ඒ වුනාට මට හිතෙන්නේ ඔයාත් එක්ක බලනකොට මම මහා කාලකන්ණියෙක් වගේ.
.




මට ඔයාගේ කතාව ඇහුවට පස්සේ මට හිතුන ටික තමා අය්යේ මම මේ කිව්වේ.
මම අය්යේ ඔයාට ''උඹ'' කියලා කිව්වේ තරහකට නෙමේ බන්. ඒක මගේ බොක්කෙන්ම ආපු වචනයක්.


