තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Oya mama adunane nathi unath, oya wage great man kenekuta liyannama hithuna. Oyage piyata pin denna. Apith Pin denawa. Nirrvana avabodaya dakkwa, apita sasare gaman kala youthuwa thibenawa. Sasara gamanedhi ape hodama friend wenne ekathu kala Pin daham.
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කට්ටා;14717055 said:
    අය්යේ මම උඹව දන්නේ නෑ බන්.:no:
    (මම ඔයාව දන්නේ නැත්තේ නෑ අය්යේ. මම දන්නවා.
    ඒ වුනාට ඔයා මාව දන්නවද කියලා මම දන්නේ නැ.
    එලකිරි ට්‍රැවලර් ටීම් එක දන්නවානම් ඔයාව නොදන්න විදිහක් නැනේ )
    ඒ වුනාට මට මා ගැන ලැජ්ජ හිතුනා.:yes: ඔයාගේ කතාව කියනකොට.:(.
    ඔයා තාත්තට වෙන්න ඕන යුතුකම් ටික කරලා තියනවා.:yes: තාත්තා ඉස්පිරිතාලේ ඉන්නකොට ඔයා කරලා තියන කැපවීම අප්‍රමාණයි කියලා තේරෙනවා.:yes:
    ඒ උනාට ඔයා ඔයාගේ තාත්තට කරලා තියන සැලකිල්ල දැක්කහම මම මගේ අම්මටයි තාත්තටයි කරලා තියෙන්නේ සහා දැන් මම කරන්නේ මොනවද කියලා හිතෙනවා බන්.:angry:
    ඕන දේක වටිනාකම තේරෙන්නේ ඒක ලබා ගන්නකනුයි ලබා ගත්ත දේ නැති වුනාට පස්සෙයි කියලා කියනවනේ.:(
    ඉතින් මගේ අම්ම තාත්තා ලඟ ඉන්නවා.:yes: ඒ වුනාට මට හිතෙන්නේ ඔයාත් එක්ක බලනකොට මම මහා කාලකන්ණියෙක් වගේ.:angry:.
    උඹ හොඳ පුතෙක් නිසානේ බන් උඹ එච්චරට තාත්තට සැලකුවේ.:yes:
    උඹ හොඳ කොල්ලෙක් නිසානේ, උඹ යාලුවන්ට හොඳ යාලුවෙක් නිසානේ,
    බන් තාත්තට අසනීපයි, තාත්තා නැති වුනා,
    කිව්වට පස්සේ උඹේ යාලුවෝ ටික උඹ ගාව හෙවනැල්ලක් වගේ හිටියේ. :yes:
    දැක්කනේ,
    ඒ තමන්ගේ වැඩ දාලා ඔයා වෙනුවෙන් එහෙම කැප කිරීමක් කරලා එන්න,
    ඔයාට කොච්චර හොඳ යාලුවෝ ටිකක් ඉන්නවද?
    එහෙම යාලුවන්ගේ ඇසුර ලබන්න ඔයා කොච්චර වාසනාවන්ත වෙන්න ඕනද?
    උඹ නරක කෙනෙක් නම් අය්යේ, උඹ ගාවට ඔහොම යාලුවෝ එකතු වෙන්නේ නෑ.
    ඔයාට වරදින්නේ නෑ අය්යේ.
    ඔය විදිහට තාත්තා වෙනුවෙන් ආගමි වතාවත් ටික කරලා,
    ඒ කුසල සම්භාරයේ පිං බලයෙන් තාත්තා ඉන්න තැනක හොදින් ඉඳලා,
    ධර්මය අවබෝධ කරගෙන,
    අමා මහ නිවන් සම්පත්තියම තාත්තා අවබෝධ කර ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

    අයියටත් අයියගේ යාලුවෝ ටිකත් තෙරුවන් සරණයි.!!
    :yes::yes::yes:

    (අය්යේ මම ගැන වරදවා හිතන්න එපා.:no: මට ඔයාගේ කතාව ඇහුවට පස්සේ මට හිතුන ටික තමා අය්යේ මම මේ කිව්වේ.:yes:
    ඔයා මට වඩා වැඩිමල් කෙනෙක්නේ.:yes: මම අය්යේ ඔයාට ''උඹ'' කියලා කිව්වේ තරහකට නෙමේ බන්. ඒක මගේ බොක්කෙන්ම ආපු වචනයක්.
    මට සමාවෙයන් අය්යේ උඹේ හිත රිදුනානම්
    .)
    :sorry::sorry::sorry:

    අනිවාර්යෙන්ම.. කියන්න දෙයක් නෑ මචං. මගේ සහෝදරයෝ ටික මට හම්බ උනේ එලකිරියෙන්. ඒකේ කතා දෙකක් නෑ.
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හරිම කණගාටුයි මචන්.. මොනවා උනත් ඒ මනුස්සය සතුටු වෙන්න ඇති තමුන්ට ඉන්න ලොකුම සම්පත උන දරුවෝ එය මේ ලෝකේ අතැරලා යනකල් ලගටම වෙලා බලාගත්ත එක ගැන.

    එතුමාට නිවන් සැප ලැබේවා
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    matath oya duka danila tiyanawa mage taththa nathi une 2007....
    jiwithe ohoma tama hama badakema jayagena api issarahata yamu...
    oyata mata wadiya life experience athi kiyala mata hitenawa...
    theruwan saranayi saho...
    baya wenna epa taththa oya laginma,oyage hewanallak wela oyage mulu jiwithetama ashirwada kerei aiye.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සහෝදරයාගේ පියාණන්ට නිවන්සුව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකේ කිසිම දෙයක් නිත්‍ය නැහැ සහෝදරයා. හැමදේම නැතිවෙනසුලුයි. අනිත්‍ය සිහිකරලා හිත හදාගන්න .
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ජීවිතය සැපට වඩා දුක වැඩියි ඒක විදගන්න අමාරැයි ඊට ශක්තියක් සහෝට ලැබේවා
    තාත්තාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා සහෝ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාත්ත ගෙ අසනීපෙ මුල ඉදන් දැන ගෙන, පෙන්නන වෛද්‍යවරු පවා උඹට කිව්වට මරණෙට එන්න බැරි වුණා, ආදිශිෂය සංගමේ රැස්වීමක් නිසා.......(පොඩි එකාව ඉස්කෝලෙට දාගන්න ඕන...ප්‍රශ්නෙ උඹට තේරෙන්න ඇතියි කියල මම හිතනව :( )
     

    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    තාත්තට වෙන්න ඕන යුතුකම් ටික ඔබ හරියට ඉෂ්ට කරලා තියෙනවා සහෝ, ඔබේ පියාණන් හට නිවන් සුව අත්වේවා!
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    පියාණන්ට නිවන්සුව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.අනිත්‍ය සිහිකරලා හිත හදාගන්න .
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හිත හදා ගනින් සහෝදරයා..මේ ලෝකේ අපි ඇතුළුව හැමදේම අනිත්‍යයි....මගේ තාත්තා නැති උනේ මට අවරුදු 18 දී..එකත් මට දැනුනේ උබේ විදියටම තමයි..ඒ නිසාම මට ගොඩක් හිතට වැදුනා මේක..

    නිවන් සුව පතනවා...!!!!

    (මාත් ඉන්නේ ඔය ගෙවල් කිට්ටුවමයි...)
     
    Last edited: