බින්දු;16547640 said:
කොකා මේ බිස්නස් සීන් මම නොදනිමි. ඒත් බිත්තර සේරම එක ගොඩට දාන්න එපා කියලා මමත් බොට කිව්වා නේද
උඹ දැං වලි වලට යන්නේ නෑ. වැඩක් කරගෙන ඉන්නවා. එල එල. සන්තෝසයි උඹ ගැන
godak sanweedi saha ea sanweedi kama thulin hithata dayiriyak ena widiyee kathwak...
godak sthuthyi raththran ayiye oyata...
issarahat me widiye watina dewak kiyaladenda kiyala illanawa oyagen..
budusaranayi![]()
බොහොම ස්තුතියි මචන්.
හදිස්සියනම් තියනව තමා. ඒක හදාගන්න ඕනෙ.
මගෙ අරමුණ මචන් බඳිනකොට කැදැල්ලෙ යන වගේ ගෙයක් ගහන්න. උඹ කියන දේවල් හැම එකක්ම මාර වටිනව මචන්. සේරම හිතට ගන්නම්
තාම 2 තියනව බොල
අනිවාර්යෙන්ම ඕන උදව්වක් උපරිමයෙන් කරන්නම් මචන්. කවදාවත් මුල අමතක කරන්නෑ.
අරක තට්ටයෙක් 30.50 ට ඉල්ලනව. මොකෝ කරන්නෙ. තාම ඌ විතරයි ආවෙ


thatha mage study walata wiyadam kala withrai.
aththa katha karnna giyama bath pigan polowe gahala amu kunuharapa kiyala hesirenne.
matanam thaththa pennanna behe.
amma kiyna nisa thama gedarain yanakota wedala yanne (amma duk wena nisa)
පට්ට බන්...,. ඇඩෙනවා තනි ඇහැට 4+
සුපිරි .







බොහොම ස්තුතියි මචන්.
හදිස්සියනම් තියනව තමා. ඒක හදාගන්න ඕනෙ.
මගෙ අරමුණ මචන් බඳිනකොට කැදැල්ලෙ යන වගේ ගෙයක් ගහන්න. උඹ කියන දේවල් හැම එකක්ම මාර වටිනව මචන්. සේරම හිතට ගන්නම්



. අනික ඔය හිගන කෑලි වගේ නෙමේ සල්ලි තියෙන කෙල්ලෝ බොහෝ වෙලාවට නිහතමානියි



රත්තරං;16549004 said:ඉතින් තට්ටයෝ ඕකට බිස්නස් කරන්න ඕනේයෑ. ඊට වඩා ලේසි ක්රම තියෙන්නේ
ඔය පොත්ත පොඩ්ඩක් පාට උනා කියලා රෙන්ඩ පුකේ ගූ නැතත් ලොකු සීන් දාන් ඉන්න කෑලි පස්සේ ගිහින් උන්ගේ ගෑස් බලන්නේ නැතුව, හොදට ඉගෙනගෙන වත බර මුදලාලි බුවෙක්ගේ දුවෙක්ව සෙට් කරගනින්කෝ. කැදැල්ලේ වගේ ගේයි කෙල්ලයි ෆුල් පැකේජ්. අනික ඔය හිගන කෑලි වගේ නෙමේ සල්ලි තියෙන කෙල්ලෝ බොහෝ වෙලාවට නිහතමානියි
![]()
හුගාක් වෙලාවට ඔය තොරොම්බල් එල්ලන් ඉන්න පොශ් කියලා හිතන් ඉන්න කෑලි බැදගත්ත උන්ට උන්ගේ පවුලුත් නඩත්තු කරලා දෑවැදි හොයලා උන්ගේ නංගිලත් බන්දලා දෙන්න වෙනවා.දීලා උන්ගේ ලොකු කතාත් අහන් ඉන්න ඕනේ. ඒක තමා ලොල්ම සීන් එක.කට පුක වහන් ශේප් එකේ ඉන්න උන් ඉන්නවා නේද ඔය ඔහේ ඉන්න උන්, උන් බහුතරයක් හොද වත තියෙන උන්
ඔන්න කරනවනම් වැඩ. සිරාවට කිව්වේ
තව දෙයක් කියන්නම් 30 පැන්න ගමන් ලංකාවේ කොයි ගෑනිත් එකයි බන්. වැල මැරිලා අල බහිනවා![]()

මේවට නම් සමහරුන්ට රිදෙයි 
