තාත්තා හා ජීවිතය

ROCK ZILLA

Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    thatha mage study walata wiyadam kala withrai.

    aththa katha karnna giyama bath pigan polowe gahala amu kunuharapa kiyala hesirenne.

    matanam thaththa pennanna behe.

    amma kiyna nisa thama gedarain yanakota wedala yanne (amma duk wena nisa)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    බින්දු;16547640 said:

    :rolleyes::rolleyes: කොකා මේ බිස්නස් සීන් මම නොදනිමි. ඒත් බිත්තර සේරම එක ගොඩට දාන්න එපා කියලා මමත් බොට කිව්වා නේද :P:P:P උඹ දැං වලි වලට යන්නේ නෑ. වැඩක් කරගෙන ඉන්නවා. එල එල. සන්තෝසයි උඹ ගැන :):):)

    img-thing
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහොම ස්තුතියි මචන්.
    හදිස්සියනම් තියනව තමා. ඒක හදාගන්න ඕනෙ.:baffled:
    මගෙ අරමුණ මචන් බඳිනකොට කැදැල්ලෙ යන වගේ ගෙයක් ගහන්න:yes:. උඹ කියන දේවල් හැම එකක්ම මාර වටිනව මචන්. සේරම හිතට ගන්නම්

    තාම 2 තියනව බොල:oo::oo::rofl:

    අනිවාර්යෙන්ම ඕන උදව්වක් උපරිමයෙන් කරන්නම් මචන්. කවදාවත් මුල අමතක කරන්නෑ.:yes::yes:

    අරක තට්ටයෙක් 30.50 ට ඉල්ලනව. මොකෝ කරන්නෙ. තාම ඌ විතරයි ආවෙ

    අකුරක් වැරදුනාට අඩන්න එපා ශුත්ටියේ:frown::frown:
    මට උදව් එපා මචන්, උබ හැදියන්. ඒකයි මට වෙන්න ඕනේ

    දීලා දාපන් 30.50 පාඩු නෑ. සතියක් වත් ගියේ නෑනේ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පට්ට දිගයි නේ බන්.... පස්සේ කියවන්නම් එතකන් බම්ප්..... එල....

    You must spread some Reputation around before giving it to රත්තරං again.
     
    sudu appooo

    Member
    Jul 31, 2013
    271
    15
    0
    කිරිඇල්ල
    සුපිරි කතාව අයියෙ..... මටනං මොන වැරැද්ද තිබුණත් මගේ තාත්තා රත්තරං...... අදින්න ඇදුමක්වත් ගන්නේ නැතුව එයා අපි වෙනුවෙන් වියදම් කරන්නේ...
    අපි හැමෝගෙම පිටකොන්ද ටමි තාත්තා... අම්මා කියන්නෙත් තාත්තා නෙත්තම් අපි ඔක්කොම ඉදල හමාරයි කියල..............ඒ හඬ මට මගේ තාත්තා රත්තරං කදක්....
    හරිම ලස්සනට ලියල තියනවා.... සුපිරි.....:):):):):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහොම ස්තුතියි මචන්.
    හදිස්සියනම් තියනව තමා. ඒක හදාගන්න ඕනෙ.:baffled:
    මගෙ අරමුණ මචන් බඳිනකොට කැදැල්ලෙ යන වගේ ගෙයක් ගහන්න:yes:. උඹ කියන දේවල් හැම එකක්ම මාර වටිනව මචන්. සේරම හිතට ගන්නම්

    ඉතින් තට්ටයෝ ඕකට බිස්නස් කරන්න ඕනේයෑ. ඊට වඩා ලේසි ක්‍රම තියෙන්නේ:P:P

    ඔය පොත්ත පොඩ්ඩක් පාට උනා කියලා රෙන්ඩ පුකේ ගූ නැතත් ලොකු සීන් දාන් ඉන්න කෑලි පස්සේ ගිහින් උන්ගේ ගෑස් බලන්නේ නැතුව, හොදට ඉගෙනගෙන වත බර මුදලාලි බුවෙක්ගේ දුවෙක්ව සෙට් කරගනින්කෝ. කැදැල්ලේ වගේ ගේයි කෙල්ලයි ෆුල් පැකේජ්:lol::lol:. අනික ඔය හිගන කෑලි වගේ නෙමේ සල්ලි තියෙන කෙල්ලෝ බොහෝ වෙලාවට නිහතමානියි:):)

    හුගාක් වෙලාවට ඔය තොරොම්බල් එල්ලන් ඉන්න පොශ් කියලා හිතන් ඉන්න කෑලි බැදගත්ත උන්ට උන්ගේ පවුලුත් නඩත්තු කරලා දෑවැදි හොයලා උන්ගේ නංගිලත් බන්දලා දෙන්න වෙනවා.දීලා උන්ගේ ලොකු කතාත් අහන් ඉන්න ඕනේ. ඒක තමා ලොල්ම සීන් එක.කට පුක වහන් ශේප් එකේ ඉන්න උන් ඉන්නවා නේද ඔය ඔහේ ඉන්න උන්, උන් බහුතරයක් හොද වත තියෙන උන්

    ඔන්න කරනවනම් වැඩ. සිරාවට කිව්වේ :dull:

    තව දෙයක් කියන්නම් 30 පැන්න ගමන් ලංකාවේ කොයි ගෑනිත් එකයි බන්. වැල මැරිලා අල බහිනවා:oo::oo:
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    රත්තරං;16549004 said:

    :(:( මේවට නම් සමහරුන්ට රිදෙයි :(:(