තාත්තා හා ජීවිතය

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    තාත්තට එහායින් අල්ලා කියලා බුවෙක් වත් උන්නේ නෑ,

    රෙප් +
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ~~~ ආ කොමස් කරන දුවෙක් ඉන්න ඉරිසියාකාර පුංචිඅම්ම කෙනෙක් මටත් ඉන්නව බං!!
    මම ඔය ගෑනි A/L අහගන එනකොට කිව්ව මුලින්ම S3 යි කියල. එතකොට මේකි කතාකරපු කතා කිරිල්ලනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ. අමු චාටර්. ඊට පස්සෙ A3 යි කිව්වම සිංහාසනයෙ ගූ ගියා එතනම.:baffled:
    දෙමව්පියොයි ඒගොල්ලන්ගෙ දෙමව්පියොයි ඇරුනම අනික් හැම නෑයොම ඉන්නෙ අපිට වරදිනකන් මචන්. මමනම් ඕකුන් එකෙක්වවත් ගනන් ගන්නෙවත් නෑ දැන්. තමන්ට හරියනකොට අවංකව සතුටු වෙන්නෙ දෙමව්පියො විතරයි[/SIZE][/QUOTE]


    අඩෝ.. මේ කාථාව සම්පූර්ණයෙන්ම කියපන්කෝ... අහන්න ආසායි....
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ~~~ ආ කොමස් කරන දුවෙක් ඉන්න ඉරිසියාකාර පුංචිඅම්ම කෙනෙක් මටත් ඉන්නව බං!!
    මම ඔය ගෑනි A/L අහගන එනකොට කිව්ව මුලින්ම S3 යි කියල. එතකොට මේකි කතාකරපු කතා කිරිල්ලනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ. අමු චාටර්. ඊට පස්සෙ A3 යි කිව්වම සිංහාසනයෙ ගූ ගියා එතනම.:baffled:
    දෙමව්පියොයි ඒගොල්ලන්ගෙ දෙමව්පියොයි ඇරුනම අනික් හැම නෑයොම ඉන්නෙ අපිට වරදිනකන් මචන්. මමනම් ඕකුන් එකෙක්වවත් ගනන් ගන්නෙවත් නෑ දැන්. තමන්ට හරියනකොට අවංකව සතුටු වෙන්නෙ දෙමව්පියො විතරයි


    අඩෝ.. මේ කාථාව සම්පූර්ණයෙන්ම කියපන්කෝ... අහන්න ආසායි....


    :growl:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    තාත්තා...

    ව්‍යවසායකයෙකි. ගුරුවරයෙකි. දෙතුන් වරකට වඩා මතක නැත. නැති වුණේ මා 3 වසරේදීය.:oo::oo:

    පොඩි කාලෙ තාත්තල උගන්නන දේවල් ලොකු වුණහම ළමයින්ට කොහොම වැදෙනවද කියල උඹෙන්ම දැක්ක මචන්.
    මගේ අවාසනාවට මගෙ හිතට මොනාහරි කාවද්දන්න තරම් වයසක් වෙනකන් තාත්ත හිටියෙ නෑ. :oo:

    රත්තරන්..

    ජාතියේ පිනට පහල වෙච්ච කොල්ලෙක්. දැනට එළකිරි එකේම කී දෙනෙක්ව inspire කරල තියනවද දන්නෑ. ගෙදෙට්ට වෙලා උඩ බලාගන හිටපු මමත් මාර විදිහට දේවල් ඉගනගත්ත රත්තරන්ගෙ thread වලින්.:yes: ලංකාවෙ තත්වෙ කොහොමද අනාගතේ කොයි විදිහටද හදාගන්න ඕනෙ, මේ හැමදෙයක්ම ඉගනගත්ත්තෙ රත්තරන්ගෙන්.
    ලංකාවෙ හැටියට සාර්ථක වෙච්ච කෙනෙක් කවදාවත් වෙච්ච විදිහ කාටවත් කියල නොදෙන යුගයක උඹනම් සිංහල ජාතික සම්පතක් මචන්.
    උඹ මේ රැස් කරන පිං වලින්ම උඹේ තාත්ත ලංකාවෙම හොඳම පවුලක ඉපදිලා සැපට ඇති.:):)


    ~~~ ආ කොමස් කරන දුවෙක් ඉන්න ඉරිසියාකාර පුංචිඅම්ම කෙනෙක් මටත් ඉන්නව බං!!
    මම ඔය ගෑනි A/L අහගන එනකොට කිව්ව මුලින්ම S3 යි කියල. එතකොට මේකි කතාකරපු කතා කිරිල්ලනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ. අමු චාටර්. ඊට පස්සෙ A3 යි කිව්වම සිංහාසනයෙ ගූ ගියා එතනම.:baffled:
    දෙමව්පියොයි ඒගොල්ලන්ගෙ දෙමව්පියොයි ඇරුනම අනික් හැම නෑයොම ඉන්නෙ අපිට වරදිනකන් මචන්. මමනම් ඕකුන් එකෙක්වවත් ගනන් ගන්නෙවත් නෑ දැන්. තමන්ට හරියනකොට අවංකව සතුටු වෙන්නෙ දෙමව්පියො විතරයි

    :):):)
     

    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    @ රත්තරන් මන් හැමදාම උම්බේ පොස්ට් කියවන්නේ හරිම ආසාවෙන් මචන්. ඒ මට වාහන බිස්නස් කරන්න ඕන නිස නම් නෙවේ. මොක්ද මගෙ වාහන ගැන දැනුම 0 ට වඩා පොඩ්ඩක් වැඩි එති ඕන නම්. මම ආසා උම්බේ බාශාවට මචන්. මාර විදියට හිතට වඩිනවා හරිම පොයින්ට් එකට. සිරාවට මට ඇඬුනා මේක කියවද්දි මචන්. මගේ අප්පච්චි ගොඩාක් වෙනස් උම්බේ තාත්තට වැඩිය. ලොකේ ගැන ලොකු දෙනුමක් නැ. හරියටම කියවනවා නම් අපේ අප්පච්චී දන්නේ නෑ ඉර වටේ පොලව කැරකෙනවද නැත්නම් පොලව වටේ ඉර කැරකෙන්වද කියලවත්. ඒත් අපිව ඉරෙන් එහා බලන්න පුලුවන් විදියට හැදුව. හරිම අහින්සකෛ, කවදාවත් කාටවත් අතක් උස්සන්න හිතන්නේ නෑ. පොඩි කාලේ අපිට කන්නවත් හරියට සල්ලි තිබ්බෙ නෑ. සමහරවිට මාසයක් විතර එක දිගටම කැකිරියි බතුයි විතරයි වේල් තුනම. මොකද ඒවා විතරයි ගෙදර වත්තේ තිබ්බේ. අපේ අප්පච්චි මාසෙකට 3න් 4ර පරකට වැඩිය මාව තියන් ෆූට් සයිකලේ පදිනවා බෙහෙත් ගේන්න මන් 9 වසරට එනකන් විතර. මොකද මන් නිතරම ලෙඩ වෙනවා පොඩිකාලේ. පොඩි දුරක් නෙවේ කිලෝමීටර් 10 ක්ට වෙඩියි ඉස්පිරිතාලෙට. මට අද වගේ මතකයි අප්පච්චී දාඩිය දාගෙන බයිසිකලේ පදින්වා ආපහු කුඹුරේ වැඩට යන්න. එහෙම කැපකිරිමක් මට කරන්න හයියක් තියන්වද කියල මට සැකයි මචන්.
    මන් ශිෂ්‍යත්වේ පාස් උනාම අප්පච්චී මාව අරන් ගියා ඒ කන්නේ වී විකුනලා මට බයිසිකලයක් අරන් දෙන්න. ඒත් අප්පච්චිට එතකොටත් වී විකුනපු සල්ලි ආන්ඩුවෙ ගබඩාවෙන් ඩීල තිබ්බෙ නෑ. ඒව දෙනවා කියපු දවසෙම තමා අප්පච්චී මාව එක්කන් ගියේ අද පුතාට බයිසිකලයක් අරන්ඩදීල ඒකෙන් මයි එක්කන් එන්නෙ කියල. ඒත් එතන හිටපු මහත්තයා අපේ වී ගොඩක් සවුත්තුඉ කියල සල්ලි දෙන්න බෑ කිව්ව ගියාම. අප්පච්චි උට වැන්දේ නැති එක විතරයි. මට හොඳට මතකයි අප්පච්චී මට නොපෙන්න පෙතකට ගිහින් සරමෙන් කඳුළු පිහිනවා. කොහොමහරි හරි අවසානෙට 1500ක් හෝ 2000ක් වගේ හම්බෞනා අප්පච්චිට. එකෙන් මට පස්සෙ ගෙවන්න එදා බයිසිකලයක් අරගෙනමෛ අපි ආවෙ. ඒක එදා මම පදිනකොට මට වඩා සතුටින් හිටියෙ අප්පච්චි. ජිවිතේ මේ වගෙ කතා බොහොමයි. අද අපි කෝටිපතියො නොවුනට කිසිම අඩුවක් නෑ. දැන් වයස අවුරුදු 66 ක් උනත් අප්පචිචිට තාම කුඹුරු වැඩ කරන්වා. මන් කැමපුස් එකෙන් අවුට් වෙනකන් අප්පච්චිට මට කෙව්ව. දැන් මගේ කාලේ අප්පච්කිට කවන්න.
    ඉතින් කිරියෙ ඉන්න උන් හිතට ගන්න ඕනා ලොකුම දෙයක් තමා අද අපි මොන රෝල් ගැහුවත් ඒ රෝල ගහන්න පුලුවන් තත්වෙට එන්න හැමදේම කරේ ඒ මිනිස්සු. දැන් ලක්ශෙට කොඩි ඩාන් හිටියට අපි පටන් ගත්ත තැ අමතක කරන්න එප කවදාවත්.
    තෙරුවන් සරනයි...
     
    • Like
    Reactions: KingCM

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    patta bn .... uba nm yakekk bn sirawata ubata kawadawath wardinne na ... mage jeewitheta sahenna deyakk gaththa bn ube thread walinn.. awrudu ganakk ube thread bump wewi enne nikann neme bn .... hamoatama ube thread wadagath .. elama thama mchn ..

    uba Naya nathi puthek bn ... sira :yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මට මේ ත්‍රෙඩ් එක මිස් උනේ කොහොමද???:shocked: මම රත්තරං අයියාගෙ වාහන ත්‍රෙඩ් ඔක්කොම වගේ බැලුවා..බිස්නස් ත්‍රෙඩ් ඔක්කොමත් බැලුවා ඒත් වටිනම ත්‍රෙඩ් එක මිස් වෙලා:(:( කිරියෙ පෝස්ට් බලන්න ආපු මුල්ම කාලෙ මේ ත්‍රෙඩ් එක දැක්කනං ජීවිතේ වැරදුණු ලොකු තැනක් හදාගන්න තිබ්බ...සුපිරිම ත්‍රෙඩ් එකක් හැදෙන එකෙක්ට හැදෙන්න මේ ත්‍රෙඩ් එකම ඇති:yes: