Specially when it comes to your parents 

~~~ ආ කොමස් කරන දුවෙක් ඉන්න ඉරිසියාකාර පුංචිඅම්ම කෙනෙක් මටත් ඉන්නව බං!!
මම ඔය ගෑනි A/L අහගන එනකොට කිව්ව මුලින්ම S3 යි කියල. එතකොට මේකි කතාකරපු කතා කිරිල්ලනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ. අමු චාටර්. ඊට පස්සෙ A3 යි කිව්වම සිංහාසනයෙ ගූ ගියා එතනම.
දෙමව්පියොයි ඒගොල්ලන්ගෙ දෙමව්පියොයි ඇරුනම අනික් හැම නෑයොම ඉන්නෙ අපිට වරදිනකන් මචන්. මමනම් ඕකුන් එකෙක්වවත් ගනන් ගන්නෙවත් නෑ දැන්. තමන්ට හරියනකොට අවංකව සතුටු වෙන්නෙ දෙමව්පියො විතරයි
අඩෝ.. මේ කාථාව සම්පූර්ණයෙන්ම කියපන්කෝ... අහන්න ආසායි....

තාත්තා...
ව්‍යවසායකයෙකි. ගුරුවරයෙකි. දෙතුන් වරකට වඩා මතක නැත. නැති වුණේ මා 3 වසරේදීය.
පොඩි කාලෙ තාත්තල උගන්නන දේවල් ලොකු වුණහම ළමයින්ට කොහොම වැදෙනවද කියල උඹෙන්ම දැක්ක මචන්.
මගේ අවාසනාවට මගෙ හිතට මොනාහරි කාවද්දන්න තරම් වයසක් වෙනකන් තාත්ත හිටියෙ නෑ.
රත්තරන්..
ජාතියේ පිනට පහල වෙච්ච කොල්ලෙක්. දැනට එළකිරි එකේම කී දෙනෙක්ව inspire කරල තියනවද දන්නෑ. ගෙදෙට්ට වෙලා උඩ බලාගන හිටපු මමත් මාර විදිහට දේවල් ඉගනගත්ත රත්තරන්ගෙ thread වලින්.ලංකාවෙ තත්වෙ කොහොමද අනාගතේ කොයි විදිහටද හදාගන්න ඕනෙ, මේ හැමදෙයක්ම ඉගනගත්ත්තෙ රත්තරන්ගෙන්.
ලංකාවෙ හැටියට සාර්ථක වෙච්ච කෙනෙක් කවදාවත් වෙච්ච විදිහ කාටවත් කියල නොදෙන යුගයක උඹනම් සිංහල ජාතික සම්පතක් මචන්.
උඹ මේ රැස් කරන පිං වලින්ම උඹේ තාත්ත ලංකාවෙම හොඳම පවුලක ඉපදිලා සැපට ඇති.
~~~ ආ කොමස් කරන දුවෙක් ඉන්න ඉරිසියාකාර පුංචිඅම්ම කෙනෙක් මටත් ඉන්නව බං!!
මම ඔය ගෑනි A/L අහගන එනකොට කිව්ව මුලින්ම S3 යි කියල. එතකොට මේකි කතාකරපු කතා කිරිල්ලනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ. අමු චාටර්. ඊට පස්සෙ A3 යි කිව්වම සිංහාසනයෙ ගූ ගියා එතනම.
දෙමව්පියොයි ඒගොල්ලන්ගෙ දෙමව්පියොයි ඇරුනම අනික් හැම නෑයොම ඉන්නෙ අපිට වරදිනකන් මචන්. මමනම් ඕකුන් එකෙක්වවත් ගනන් ගන්නෙවත් නෑ දැන්. තමන්ට හරියනකොට අවංකව සතුටු වෙන්නෙ දෙමව්පියො විතරයි

මම රත්තරං අයියාගෙ වාහන ත්‍රෙඩ් ඔක්කොම වගේ බැලුවා..බිස්නස් ත්‍රෙඩ් ඔක්කොමත් බැලුවා ඒත් වටිනම ත්‍රෙඩ් එක මිස් වෙලා
කිරියෙ පෝස්ට් බලන්න ආපු මුල්ම කාලෙ මේ ත්‍රෙඩ් එක දැක්කනං ජීවිතේ වැරදුණු ලොකු තැනක් හදාගන්න තිබ්බ...සුපිරිම ත්‍රෙඩ් එකක් හැදෙන එකෙක්ට හැදෙන්න මේ ත්‍රෙඩ් එකම ඇති