තාත්තා..

Natsu_Drag001

Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    නිවන් සුව ලැබේවා...!!!!!
    දුක් වෙන්න හේතු හොයන්, දුක් වෙන්න ඕන නෑ.. පහු ගිය ටිකේ උඹ නොකල දෙයක් නෑනේ තාත්තා වෙනුවෙන්...(3)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,656
    113
    එකමත් එක රටක
    😥පට්ටම දුකයි මගේ කෙනෙක්ට උනා වගේ. උබව හම්බෙලා නැති උනාට කිරියේ මට ඉදල තියෙන හොදම බොක්ක උබ.. උබට වෙලා තියන අනිත් දේවල් ගැනත් දන්න එකෙක් විදියට තාත්තත් නැති එක උබට කොහොමද දැනෙන්නේ කියලා හිතාගන්න පුලුවන්. හරියටම මාසෙකට කලින් උබ කිව්වා කකුල රිදෙනවා කියලා බෙහෙත් ටිකක් ගන්න යනවා කියලා . එදා ඉදන් උබ උන මහන්සිය දන්නවා. උබ සුපිරි කොල්ලෙක් බන්. තාත්තට උබ සලකපු විදියම ඇති උබට තියන ප්‍රශ්න නැති වෙලා හරි යන්න.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    එ මනුස්සයා හොඳ කාලයක් ඉඳල තිබෙනවා. වාසනාවන්තයි. මට නම් හතළිස් පහ පනින්න බෑ කියලමයි කියන්නෙ.
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    thattata nivan suva labewa!

    thatta inna daws wala hodata salakuwane mchn. A gana hitala hita hadaganna. dn ithin issrhata life eka plan krnna mcnn. thaniyama dukwenna epa ubatamai antimata kelavenne mansikawa watila.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Bana kiyana kota talks denawa. Shareeraya kunu godak witharay arakai mekai kiyala.

    Namuth thamange langa kenek nathi unoth apita hithanna baha eka nikan kunu shareerayak witharay kiyala.

    Ape thaththa ea athin mata kiyala thiyanawa mama marunama miniya pal kara kara inna epa ikmanata wala daala iwarayak karanna kiyala.

    Thamange nowana kam dharshanikai talks.. Thamanta ho thamange kenekta unama ridenawa. :yes: ethakota kunu shareere wath mokawath na ridenawa ekai.

    Agam budda darshane thiyena dewal lokuwata oluwata gaththamath onawata wada, weradiyata yanna puluwan. Mama dakala thiyanawa ehema aya ona tharan mage langama family wala aya.

    Oya oyage thaththa wenuwen godak dewal kara, thaththata ewa mathaka thiyenna athi awasanedi.
    May he attain nibbana
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පස්සේ වෙලාව තියෙනකොට ජීවිතේ ගැන ගැඹුරින් කල්පනා කරලා බලපන් මචං. අපි මරණය ගැන දකින විදිහ ඇත්ත නෙවෙයි. දැන් මේ වෙලාවේ මොකක් කිව්වත් උඹේ ඔලුවට නොයන්න ඉඩ තියනවා. නමුත් ඇත්ත කතාව මැරුණු විදිහට උඹ දකින්නේ භෞතික ශරීරයේ වෙනස් වීම විතරයි.
    මේ අපි කියල කියන්නේ අපේ දෙමවුපියන්ගේ continuation එකක් ම තමයි. කණගාටු වෙන්න එපා. උඹ යහපත් ජීවිතයක් ගෙවපන්. පුලුවන් තරම් පිනට බර වෙන්න. ඒක තමයි කෙනෙක් මාපියන්ට සහ අනික් හැමෝම වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දේ.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හැම නරක සිද්ධියකම හොඳකුත් තියෙනවා. දැන් තමන්ගේ අතේ වැඩේ තියෙන්නේ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මට දුක තාත්ත නිකන්ම නිකන් විදිහට නැතිවුන එක ගැන. ඒ කියන්නෙ අමාරුයි කියල මම දැනගෙන ඩොක්ටර්ස්ලට නර්ස්ලට තුන්පාරක් කිව්වත් උන් ගනන් ගත්තෙ නෑ. පපුවට හයියෙන් තෙරපලා හුස්ම දෙන්න ට්‍රයි කලේ නෑ. 1.50ට හුස්ම ගිහිල්ලත් මම දැක්ක විනාඩි 5-10ක් යනකන් තොල පොඩ්ඩ පොඩ්ඩ හෙල්ලෙනව. 1.50ට හුස්ම ගන්නෙ නෑ කිව්වම ඩොක්ටර් ආවෙ 2.20ට ටෝච් එකයි අර ඇඟිල්ලෙ දාන මොකක්ද එකයි අරගෙන. අර කොරෝනා කිට් එකත් දාගෙන.

    මම දන්නෙ නෑ ඩොකාලා බේරගන්න බෑ කියල දැන දැනම එහෙම හැසිරුනාද කියල. එහෙමත් නැත්තන් නොසැලකිල්ලද කියල. ඩොකියක් කිව්වෙ icu දැම්මත් බේරගන්න බෑ කියල. සාමාන්‍ය හාට් පේශන්ට් කෙනෙක්ට දෙන ට්‍රීට්මන්ට් මෙයාට දෙන්න බෑ කිව්ව වකුගඩු අවුල් නිසා. නැතිවෙද්දිත් මුත්‍රා වලින් ගියෙ ලේ විතරයි. ලේ පයින්ට් දෙකක් දුන්න දවස් දෙකට. දෙන දෙන ලේ එක මුත්‍රා විදිහට යනව.

    ඇස් වැහුවත් ඇස් ඇරියත් මට දැන් මතක් වෙන්නෙම තාත්තගෙ පන ගිය හැටි. 😥
    එහෙමයි කියලා ඒකම හිත හිත දුකේම ගැලෙන්න එපා. මම දන්නවා උබ හිතලා නෙවෙයි ඒක කරන්නේ. තාත්තව මතක් වෙනකොට උබ හිතලම වෙන දේකට හිතයොමු කරන්න බලපන්. පුළුවන් නම් හොද බණ ටිකක් අහපන්. තාත්තා ගියේ යන්නම ඕන ගමනක්. උබට පාළුයි තමයි ඒත් උබේ පාළු මකන්න ඒ මනුස්සයා තවත් දුක් දුක් විද විද ඉන්නවට වඩා ඔය විදිහට ගිය එක හොද නැද්ද? හොදට නිරෝගිව තමන්ගේ අතින් අල්ලාගෙන පල්ලි ගිය තමන්ගේ අම්මා තාත්තා ඇස් ඉස්සරහ කෑලි කෑලි වලට කැඩෙන හැටි දැකපු පුංචි දරුවෝ තාමත් ජිවත් වෙනවා කොල්ලෝ.උබේ තාත්තා වාසනාවන්තයි ඒවගේ සැනසිලි දායක මරණයක් ලබන්නත් පිං තියෙන්න ඕන. උබට ඕකෙන් ගොඩ එන්න පුළුවන්. හිත හයිය කරගනින්.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,628
    18,324
    113
    නිවන් සුව ලැබේවා..

    මේ ටිකේ කිරියට වරෙන් නිතර... ලගා යාලුවො ඉන්නව නම් කතා කර කර ඉන එයි පුලුවන් නම්.. තනියන ඉන්න එපා..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සහෝදරයා කල්පා ගණක් ඔයා පාලුව උඔ විඳලා ඇති....තව ආත්ම ගාණක් ඉස්සරහට ඔය දුක විඳින්න ඉන්නවා ඇති....
    ඕක ඔබ අප හැමෝටම පොදුයි..............
     
    • Like
    Reactions: Error365!