තාත්තා..

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මගේ අම්මත් නැති උනා ගිය සතියේ. මෙනින්ජයිටිස් වලින්. දවස් දහයකින් හොඳට හිටපු කෙනා නැති උනා. අද හත්දවසේ බන. තාත්තා නැති උනේ මගේ ඉස්සරහම අවරුදු තුනහමාරකට කලින් හාට් ඇටැක්. හැමෝටම කවදාහරි ඕවා අත්දකින්න වෙනවා
    mchoooo ehemada.....niwan suwa labewa...!!!!
     
    • Like
    Reactions: castellain

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,259
    10,511
    113
    අම්මා තාත්තා නැති ජීවිතයක් ගැන හිතන්නත් බෑ තමයි බන්..මං උනත් අදටත් මගේ හොදම යාලුවා අම්මා තමා..ඕනම ප්‍රශ්නයක් කියන්නේ එයා එක්ක..අපිට කොච්චර යාලුවෝ හිටියත් , අපි උන්ට ප්‍රශ්නයක් කියද්දී ඌ ඇතුලෙන් සමහරවිට සතුටු වෙන්න පුලුවන්..පස්සට උන් ඒ ප්‍රශ්නම අපිට විරුද්දව පාවිච්චි කරන්නත් පුලුවන්..ඉතින් අපිට බොක්කෙන්ම ආදරේ අම්මා තාත්තා විතරයි..එගොල්ලන්ට කලින් මම යනවනම් ඒකත් සතුටක්..පුලුවන් තරම් ඉන්නකන් අම්මට තාත්තට හොදට සලකන්න..එතකොට ඒගොල්ලෝ නැති උන දවසට හිතේ තියෙන දුක හරි තුනී කරගන්න පුලුවන්න ඒවාඅ ගැන හිතලා..අපි හැමෝටම ඔක පොදු දෙයක්..දාන මාන දීලා හොඩහ් තැනක් උපදින්න ප්‍ර්‍රාර්තනා කරපන්.
     
    • Like
    Reactions: castellain

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට දුක තාත්ත නිකන්ම නිකන් විදිහට නැතිවුන එක ගැන. ඒ කියන්නෙ අමාරුයි කියල මම දැනගෙන ඩොක්ටර්ස්ලට නර්ස්ලට තුන්පාරක් කිව්වත් උන් ගනන් ගත්තෙ නෑ. පපුවට හයියෙන් තෙරපලා හුස්ම දෙන්න ට්‍රයි කලේ නෑ. 1.50ට හුස්ම ගිහිල්ලත් මම දැක්ක විනාඩි 5-10ක් යනකන් තොල පොඩ්ඩ පොඩ්ඩ හෙල්ලෙනව. 1.50ට හුස්ම ගන්නෙ නෑ කිව්වම ඩොක්ටර් ආවෙ 2.20ට ටෝච් එකයි අර ඇඟිල්ලෙ දාන මොකක්ද එකයි අරගෙන. අර කොරෝනා කිට් එකත් දාගෙන.

    මම දන්නෙ නෑ ඩොකාලා බේරගන්න බෑ කියල දැන දැනම එහෙම හැසිරුනාද කියල. එහෙමත් නැත්තන් නොසැලකිල්ලද කියල. ඩොකියක් කිව්වෙ icu දැම්මත් බේරගන්න බෑ කියල. සාමාන්‍ය හාට් පේශන්ට් කෙනෙක්ට දෙන ට්‍රීට්මන්ට් මෙයාට දෙන්න බෑ කිව්ව වකුගඩු අවුල් නිසා. නැතිවෙද්දිත් මුත්‍රා වලින් ගියෙ ලේ විතරයි. ලේ පයින්ට් දෙකක් දුන්න දවස් දෙකට. දෙන දෙන ලේ එක මුත්‍රා විදිහට යනව.

    ඇස් වැහුවත් ඇස් ඇරියත් මට දැන් මතක් වෙන්නෙම තාත්තගෙ පන ගිය හැටි. 😥
    හිපොක්‍රටික් ඕත් එක දුන්නට ඔවුන් එය පිලිපදින්නේ නෑ හරියටම ඒක... උන් ජොබ්1 කරන්නේ.. උන්ගෙ කවෘත් නෙවෙයිනේ උඹගෙනේ තාත්තා..උඹ දන්නවද ඉස්පිටිතාලෙන් වෙන අත් වැරදීම් නිසා දවසකට කොච්චරක් මැරෙනවද, ආබාධිත වෙනවද කියල.. බිග් පික්ච1 දකින්න ට්‍රයි කරන්න මැරුණේ තමන්ගෙ තාත්ත උනත්...තේරෙනවා බං දුක.. දැන් මෙතන මේ උඹ කියල තියන විදියට ඒ මනුස්සය කොච්චර දුකක් විදලද ඔය දවස් ටිකේ.. ඉතින් මචෝ මැරුණ1 හොදයි මරණය පෙනී පෙනී දුක් විදිනවට වැඩිය.. මම් නම් කාට උනත් පතන්නේ ඒක. අනිත් දේ තමා අපි දන්නේ නෑ තාත්තට හොද කරන්න බැරි නිසා අරුන් ගනන් නොගෙන ඉදියද කියල... අපි දන්නවනෙ එහෙම කේස් වැඩිය බලන්නේ නෑ ඕකුන්.. උඹ උන්ට කියද්දි උන් ගනන් නොගෙන ඉද්දි අපට යකා වැහෙනවා තමයි..මොනව කරන්නද බං... ගෙනා ආයුශ ඉවර නම් යන්න වෙනවා...
     
    HasJay

    Active member
  • Dec 7, 2020
    112
    149
    43
    Duki machan. Niwan suwa pathanawa. Mage thathath nathi wela aurudu 8k. Oya dukama danuna. Adatah... Amma, thatha tharam watina kenek loke kohewath ne...
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,623
    1
    4,464
    113
    Matale
    පියාණනි ඔබට නිවන් සුව ලැබේවා...!!!!!
    කොරෝන නැතිනම් මල්ලි එලකිරි වෙනුවෙන් මළගෙදරට සහභාගී වෙනවා තාත්ත වෙනුවෙන් ගෞරවය දක්වන්න.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    මට දුක තාත්ත නිකන්ම නිකන් විදිහට නැතිවුන එක ගැන. ඒ කියන්නෙ අමාරුයි කියල මම දැනගෙන ඩොක්ටර්ස්ලට නර්ස්ලට තුන්පාරක් කිව්වත් උන් ගනන් ගත්තෙ නෑ. පපුවට හයියෙන් තෙරපලා හුස්ම දෙන්න ට්‍රයි කලේ නෑ. 1.50ට හුස්ම ගිහිල්ලත් මම දැක්ක විනාඩි 5-10ක් යනකන් තොල පොඩ්ඩ පොඩ්ඩ හෙල්ලෙනව. 1.50ට හුස්ම ගන්නෙ නෑ කිව්වම ඩොක්ටර් ආවෙ 2.20ට ටෝච් එකයි අර ඇඟිල්ලෙ දාන මොකක්ද එකයි අරගෙන. අර කොරෝනා කිට් එකත් දාගෙන.

    මම දන්නෙ නෑ ඩොකාලා බේරගන්න බෑ කියල දැන දැනම එහෙම හැසිරුනාද කියල. එහෙමත් නැත්තන් නොසැලකිල්ලද කියල. ඩොකියක් කිව්වෙ icu දැම්මත් බේරගන්න බෑ කියල. සාමාන්‍ය හාට් පේශන්ට් කෙනෙක්ට දෙන ට්‍රීට්මන්ට් මෙයාට දෙන්න බෑ කිව්ව වකුගඩු අවුල් නිසා. නැතිවෙද්දිත් මුත්‍රා වලින් ගියෙ ලේ විතරයි. ලේ පයින්ට් දෙකක් දුන්න දවස් දෙකට. දෙන දෙන ලේ එක මුත්‍රා විදිහට යනව.

    ඇස් වැහුවත් ඇස් ඇරියත් මට දැන් මතක් වෙන්නෙම තාත්තගෙ පන ගිය හැටි. 😥
    මචං හේෂානයා
    උඹ අන්තිම වෙලාවේ උන දේවල් වැඩිය හිතන්න එපා දැන්
    ගෙනාව වෙලාව ඉවර නම් අපි මොන සෙල්ලම දැම්මත් එයාලා යනවා මචං
    අපේ කැමැත්තට බලෙන් තියා ගන්න බෑ. ඒක තාත්තට විතරක් නෙමේ උඹට මත අපි හැමෝටම පොදුයි
    වෙලාව ඉතුරු නම් මොචරියට ගිහිනුත් ආයේ එනවා. එහෙම සිද්දි අපි අහලා තියෙනවනේ

    දැන් ඉතිරි වැඩ ටික ගැන මහන්සි වෙයන්. අද කිව්වා නේද දවසින් කරන්න කියන කතාවක් ගැන. මට ලොකු අයිඩියා එකක් නැ එ ගැන නම්
    අවසාන කටයුතු වල වැඩ ටිකයි තාත්තට පින් පමුණුවන්න කරන්න තියෙන ඉතිරි වැඩ ටිකයි පිලිවෙලට කරන්න බලන්න.

    කළුතර පැත්තට එන්න පෙන්නන්න පුළුවන් කිසිම අනන්‍යතාවයක් නැති ප්‍රශ්ණෙකට සැරට මුහුණ දීලා ඉන්නේ මචං. චෙක් පොයින්ට් තියන තැනක් ගැනවත් කිසිම අයිඩියා එකක් නෑ
     
    • Like
    Reactions: nidarsha91