මටත් අද හාෆ් ඩේ පාරක් දාන්න අදහසක් කියන්නකෝ මාමේ .අච්චි මලා සියා මලා ඒවා හරියන්නේ නැහැ උන් කිහිප සැරයක් දැන් මැරිලා
යාලුවෙක් බයික් එකෙන් වැටිලා ජෙනරල් හොස්පිට්ල් ගෙනිහින් කකුල කපලලු සර් යාලුවෝ සේරම බලන්න යන්න හදන්නේ මාත් යන්න ඕනේ කියපං..
ඔය වගේ ඒවා තමයි මෙහේ කාලකණ්ණි මට ඇවිල්ලා කියන්නේ..

ඒක ඊ ළඟ සැතියට් තියා ගන්නවා ,අද සයෝ නැන්ද 1ක් දුන්න ඒක වැඩ කලා 1ට ඔෆ්ෆ් වෙනවාඅනේ මන්ද බන් අසනීපයි ලෙඩයි නැතුව නැද්ද ටිකක් පිළිගන්න පුළුවන් තරමේ බොරුවක්. හෙට කියනවට වඩා අද රෑ කියන එක හොද නැද්ද
ඔතන මචන් රගපෑමක් තියෙන්නේ. ඔය කැස්ස හැදෙන මොනවා හරි ටිකක් ගනින් . දැන් බොම්බේ ස්විට්ස් කඩේකින් මොනවා හරි ගනින්. බොම්බේ ස්විට්ස් කවම ඇස රතු වෙලා එනවා ඉදිමිලා. ඒ එක්කම කැස්සත් දාන්න ඕනේ මචං. සෝ එහෙම රගපෑමක් දාපන් හවස් වෙලා. එකෙන් බොස්සා හිත හදාගන්නවා හෙට මු එන්නේ නැ කියලා. හෙට උදේ උබ කෝල් කරන්න එපා. අම්මට දීපන් උබ හොදටම නිදි ඊයේ හරිම අමාරුවෙන් හිටියේ කියලා.
1ta ynne

හෙට උදෙන්ම කෝල් කරලා කියපං නැගිට ගන්න බෑ වයිරස් උනක් හැදිලා කියලාමෙඩිකල් එකක් අරං පලයං ඊළග දවසේ. පිළිවෙලයිනේ
![]()



Adath kalin paninnada tho hadanne![]()