තාත්වික බොරු ............

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මටත් අද හාෆ් ඩේ පාරක් දාන්න අදහසක් කියන්නකෝ මාමේ .අච්චි මලා සියා මලා ඒවා හරියන්නේ නැහැ උන් කිහිප සැරයක් දැන් මැරිලා

යාලුවෙක් බයික් එකෙන් වැටිලා ජෙනරල් හොස්පිට්ල් ගෙනිහින් කකුල කපලලු සර් යාලුවෝ සේරම බලන්න යන්න හදන්නේ මාත් යන්න ඕනේ කියපං..
ඔය වගේ ඒවා තමයි මෙහේ කාලකණ්ණි මට ඇවිල්ලා කියන්නේ..
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    යාලුවෙක් බයික් එකෙන් වැටිලා ජෙනරල් හොස්පිට්ල් ගෙනිහින් කකුල කපලලු සර් යාලුවෝ සේරම බලන්න යන්න හදන්නේ මාත් යන්න ඕනේ කියපං..
    ඔය වගේ ඒවා තමයි මෙහේ කාලකණ්ණි මට ඇවිල්ලා කියන්නේ..

    :lol::lol: ඒක ඊ ළඟ සැතියට් තියා ගන්නවා ,අද සයෝ නැන්ද 1ක් දුන්න ඒක වැඩ කලා 1ට ඔෆ්ෆ් වෙනවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ මන්ද බන් අසනීපයි ලෙඩයි නැතුව නැද්ද ටිකක් පිළිගන්න පුළුවන් තරමේ බොරුවක්. හෙට කියනවට වඩා අද රෑ කියන එක හොද නැද්ද

    ඔතන මචන් රගපෑමක් තියෙන්නේ. ඔය කැස්ස හැදෙන මොනවා හරි ටිකක් ගනින් . දැන් බොම්බේ ස්විට්ස් කඩේකින් මොනවා හරි ගනින්. බොම්බේ ස්විට්ස් කවම ඇස රතු වෙලා එනවා ඉදිමිලා. ඒ එක්කම කැස්සත් දාන්න ඕනේ මචං. සෝ එහෙම රගපෑමක් දාපන් හවස් වෙලා. එකෙන් බොස්සා හිත හදාගන්නවා හෙට මු එන්නේ නැ කියලා. හෙට උදේ උබ කෝල් කරන්න එපා. අම්මට දීපන් උබ හොදටම නිදි ඊයේ හරිම අමාරුවෙන් හිටියේ කියලා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ඔතන මචන් රගපෑමක් තියෙන්නේ. ඔය කැස්ස හැදෙන මොනවා හරි ටිකක් ගනින් . දැන් බොම්බේ ස්විට්ස් කඩේකින් මොනවා හරි ගනින්. බොම්බේ ස්විට්ස් කවම ඇස රතු වෙලා එනවා ඉදිමිලා. ඒ එක්කම කැස්සත් දාන්න ඕනේ මචං. සෝ එහෙම රගපෑමක් දාපන් හවස් වෙලා. එකෙන් බොස්සා හිත හදාගන්නවා හෙට මු එන්නේ නැ කියලා. හෙට උදේ උබ කෝල් කරන්න එපා. අම්මට දීපන් උබ හොදටම නිදි ඊයේ හරිම අමාරුවෙන් හිටියේ කියලා.

    ela ela math ona wei
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    හෙට උදෙන්ම කෝල් කරලා කියපං නැගිට ගන්න බෑ වයිරස් උනක් හැදිලා කියලා :P මෙඩිකල් එකක් අරං පලයං ඊළග දවසේ. පිළිවෙලයිනේ ;)

    :yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ගෑනි කිව්ව කියහං දවස් තුනක් නිවාඩු දාල ඩේ ටයිම් ස්වභාවික හිරු එලිය ඇති වෙලාවට අහවල් වැඩේ කරන්ඩ කිව්ව කියල
    ගෙදර ගිහින් රෑට මහන්සි නිසා මේ ටිකේම ගෑනිට සාත්තු නොකර නිදා ගත්ත කියහං
    ගෑනි මද කිපිල ඉන්නෙ කියහං
     
    Last edited: