තාත්වික බොරු ............

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    තාත්වික බොරු ............

    මචන් office ඒකෙන් දවස් දෙක තුනක් නිවාඩු ගන්න තාත්වික බොරු ටිකක් කියපල්ලකෝ. කාට කාටත් වැදගත් වෙයි. :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ මළගෙයක් වෙලා සර් හදිස්සියේ ගමේ මට යන්නම් වෙනවා
    මට දවස් දෙකක් දෙන්න ලොකු නැන්ද නැතිවෙලා තියෙන්නේ
    මන් කොහොමහරි ඊටකලින් හරි එන්න බලන්නම් සර්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අච්චි මලා
    සීයා මලා
    නැන්දම්මා මලා
    මාමා මලා

    ඔය සෙට් එකෙන් කෙනෙක් ඇත්තට මලත් කියන්න එපා බං.
    ලෙඩ නිවාඩුවක් දාලා හොර මෙඩිකල් එකක් හදන් ගිහින් පෙන්නපං. තාත්විකයි.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මගේ මළගෙයක් වෙලා සර් හදිස්සියේ ගමේ මට යන්නම් වෙනවා
    මට දවස් දෙකක් දෙන්න ලොකු නැන්ද නැතිවෙලා තියෙන්නේ
    මන් කොහොමහරි ඊටකලින් හරි එන්න බලන්නම් සර්

    අපේ එකේ ඉන්නේ මහා එපා කරපු උන් ටිකක් බන්, මළගෙයක් කිවොත් එනවා උන් මට දඩ දාන්නම . :no::no::no:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    අච්චි මලා
    සීයා මලා
    නැන්දම්මා මලා
    මාමා මලා

    ඔය සෙට් එකෙන් කෙනෙක් ඇත්තට මලත් කියන්න එපා බං.
    ලෙඩ නිවාඩුවක් දාලා හොර මෙඩිකල් එකක් හදන් ගිහින් පෙන්නපං. තාත්විකයි.

    අම්මප බන් සිරා කතාව. ඇත්ත උනත් පිළිගන්නේ නෑ දැන් නම්
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඇත්ත කතාව කියන්නම්කො මන්, මේකයි සීන් එක, මම දැනට වැඩ කරන්නේ ප්‍රයිවට් කොම්පනි යක. government ජොබ් එක තුනකට apply කළා, හෙට එකක interview, කරුමේ කියන්නේ අනිත් එකේ 25, අදත් මන් නිවාඩුවක් ගත්ත බන්, දැන් ලොක්කට කියාගන්න බැ හෙටයි ඉන් අනිද්දයි යේ නිවාඩු කියල :confused::confused::(:(
     
    හෙට උදෙන්ම කෝල් කරලා කියපං නැගිට ගන්න බෑ වයිරස් උනක් හැදිලා කියලා :P මෙඩිකල් එකක් අරං පලයං ඊළග දවසේ. පිළිවෙලයිනේ ;)
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    හෙට උදෙන්ම කෝල් කරලා කියපං නැගිට ගන්න බෑ වයිරස් උනක් හැදිලා කියලා :P මෙඩිකල් එකක් අරං පලයං ඊළග දවසේ. පිළිවෙලයිනේ ;)

    අනේ මන්ද බන් අසනීපයි ලෙඩයි නැතුව නැද්ද ටිකක් පිළිගන්න පුළුවන් තරමේ බොරුවක්. හෙට කියනවට වඩා අද රෑ කියන එක හොද නැද්ද
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    මේ දවස් වල උණක් හැමතැනම හැදෙනවා. උණ හැදිලා නැගිටගන්න බෑ කියපන්
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මේ දවස් වල උණක් හැමතැනම හැදෙනවා. උණ හැදිලා නැගිටගන්න බෑ කියපන්

    මම බන් ගෙදර ඉදන් අද email වලට reply කලත් එක්ක බන් හවස් වෙනකල්. ඒකයි අවුල
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    මාත් ඉස්සර හිටපු කොම්පැණියක කලින් නිවාඩු ඉල්ලුවොත් දෙන්නෙම නෑ. ගෙවල් පැත්තෙ කොල්ලො සෙට් එක ට්‍රිප් එකක් ඕගනයිස් කරල. මොකද කරන්නෙ ට්‍රිප් එක ගියා, උදේ කෝල් එකක් දීල කිව්ව අදනම් හොඳටම අමාරුයි එන්න විදියක් නෑ කියල. ආහ් එහෙනම් හෙට එන්නකො කිව්ව, ඊළඟ දවසෙත් කෝල් එකක් දීල කිව්ව තාම සනීප නෑ අද වෙන්නෙත් නෑ කියල. එහෙනම් මෙඩිකල් එකක් අරන් එන්නකො කිව්ව. ට්‍රිප ගිහින් ආව, ඩොකා ළඟට ගියා, ඩොක්ට මට පොඩ්ඩක් ඇඟට අමාරුයි කියල බේත් අරන් මෙඩිකල් එකකුත් ගත්ත ඊළඟ දවසෙ වැඩට ගියා
     
    Hmm ehemawath karanwa ehenam ban :confused:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර

    කලින් දවස් වලටත් මෙඩිකල් ලියව ගන්න පුලුවන්ද? :baffled::baffled::baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    Hmm ehemawath karanwa ehenam ban :confused:

    :P

    කලින් දවස් වලටත් මෙඩිකල් ලියව ගන්න පුලුවන්ද? :baffled::baffled::baffled:

    පුළුවන්. දවස් දෙකක් විතර සනීප නැතුව හිටියෙ අඩු වෙච්ච නැති නිසා බෙහෙත් ගන්න ආව කියන්නයි තියෙන්නෙ.
     
    udarazzz

    Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    ඇස් ලෙඩ කියපන් හොර මෙඩිකල් එකක් හදන් ගිහින් පෙන්නපන් :yes::yes::yes:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    :P

    පුළුවන්. දවස් දෙකක් විතර සනීප නැතුව හිටියෙ අඩු වෙච්ච නැති නිසා බෙහෙත් ගන්න ආව කියන්නයි තියෙන්නෙ.

    ඇස් ලෙඩ කියපන් හොර මෙඩිකල් එකක් හදන් ගිහින් පෙන්නපන් :yes::yes::yes:

    Ela Ela
     
    මං නං දෙන්නේ ඇඩෙන බොරු සුපවයිසර්ට..
    අයියා කෙනෙක් රට ඉඳලා එනවා පික් කරන්න යන්න ඕන කියපං.. ඒක පොඩි වෙලාවකට
    දවස් ගානකට නම් කොහේ හරි ඈත ආරණ්‍යකට අවුරුද්දකට සැරයක් තියන දානයක් කියපං..
    මෑණියන් වහන්සේ එක්ක යන්නම ඕන
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ ටයිම් මශින් එකක් හැදුවා එකෙන් අනාගහයා විතරයි යන්න පුලුවන්.වැරදිලා දවස් දෙකක් අනාගතෙට ගියා