තාත්වික බොරු ............

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    A. සිරියා;21669344 said:
    නැන්දම්මට කොන්දෙ අමාරුව. හෙට අයුර්වේදෙට එක්කන් යන්න වෙනවා සර්. නැත්තන් ගෑනිගෙන් කනක් ඇහිලා ඉන්න නැති වෙනවා

    :rofl::rofl::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,587
    113
    මම මේ අද හාෆ් ඩේ 1ක් ගන්න කියන්නේ මොන බොරුවද කියල කල්පනා කරන ගමන් කියන්න පුළුවන් ඔක්කොම බොරු මේ වෙනකොට කියලා නිවාඩු අරගෙන තියෙන්නේ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මම මේ අද හාෆ් ඩේ 1ක් ගන්න කියන්නේ මොන බොරුවද කියල කල්පනා කරන ගමන් කියන්න පුළුවන් ඔක්කොම බොරු මේ වෙනකොට කියලා නිවාඩු අරගෙන තියෙන්නේ

    අතේ ගහන්න ගිහින් ප#ය උලුක් උන කියපන්
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මම මේ අද හාෆ් ඩේ 1ක් ගන්න කියන්නේ මොන බොරුවද කියල කල්පනා කරන ගමන් කියන්න පුළුවන් ඔක්කොම බොරු මේ වෙනකොට කියලා නිවාඩු අරගෙන තියෙන්නේ

    මමත් office එකේ ඉන්නේ බන් . වැඩකුත් නෑ පට්ට කම්මලියි. නිවාඩු අරන්ම මගෙත් ඉවරයි. :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ ත්‍රෙඩ් එක කියවං ඉන්න එක මටත් ශෑහෙන්න වැදගත් වෙයි..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යකෝ යේ වැඩට යන්න එපාද මන් රජයේ ජොබ් එකක් හම්බෙනකල් යන්න එපයි :P:P

    උඹ කියපං මට ශීර්ෂාවරණගණ්ඩ රෝගය කියල කලාතිරකින් හැදෙන දරුණු ලෙඩක් හැදිලා තියෙන්නේ..
    සතියක් ඒ හින්ද එන්න වෙන්නේ නෑ..
    ඕනෙමනං මම වැඩට එන්නං අනිත් උන්ටත් හැබැයි බෝ වෙයිද දන්නේ නෑ කියල..
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    උඹ කියපං මට ශීර්ෂාවරණගණ්ඩ රෝගය කියල කලාතිරකින් හැදෙන දරුණු ලෙඩක් හැදිලා තියෙන්නේ...
    සතියක් ඒ හින්ද එන්න වෙන්නේ නෑ.
    ඕනෙමනං මම වැඩට එන්නං අනිත් උන්ටත් හැබැයි බෝ වෙයිද දන්නේ නෑ කියල...

    උක එහෙම කියන්න බෑ යකු. දැනට නම් නිවාඩු ඕන නෑ, එත් ඉස්සරහට ඕන වෙන ඒවාට දැන්මම බොරු හදන ඉන්න එක හොදයිනේ :yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,587
    113
    උඹ කියපං මට ශීර්ෂාවරණගණ්ඩ රෝගය කියල කලාතිරකින් හැදෙන දරුණු ලෙඩක් හැදිලා තියෙන්නේ..
    සතියක් ඒ හින්ද එන්න වෙන්නේ නෑ..
    ඕනෙමනං මම වැඩට එන්නං අනිත් උන්ටත් හැබැයි බෝ වෙයිද දන්නේ නෑ කියල..

    මටත් අද හාෆ් ඩේ පාරක් දාන්න අදහසක් කියන්නකෝ මාමේ .අච්චි මලා සියා මලා ඒවා හරියන්නේ නැහැ උන් කිහිප සැරයක් දැන් මැරිලා
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මටත් අද හාෆ් ඩේ පාරක් දාන්න අදහසක් කියන්නකෝ මාමේ .අච්චි මලා සියා මලා ඒවා හරියන්නේ නැහැ උන් කිහිප සැරයක් දැන් මැරිලා

    යාලුවෙක් හොස්පිටල් කියපන් දැන් කෝල් එක ආවේ යන්නම වෙනවා කියපන්. බයික් එක හැප්පිලා ගෙවල් එහා පැත්තේ එකා කියපිය ;);)