උඹ ටයිම් මශින් එකක් හැදුවා එකෙන් අනාගහයා විතරයි යන්න පුලුවන්.වැරදිලා දවස් දෙකක් අනාගතෙට ගියා



A. සිරියා;21669344 said:නැන්දම්මට කොන්දෙ අමාරුව. හෙට අයුර්වේදෙට එක්කන් යන්න වෙනවා සර්. නැත්තන් ගෑනිගෙන් කනක් ඇහිලා ඉන්න නැති වෙනවා



මම මේ අද හාෆ් ඩේ 1ක් ගන්න කියන්නේ මොන බොරුවද කියල කල්පනා කරන ගමන් කියන්න පුළුවන් ඔක්කොම බොරු මේ වෙනකොට කියලා නිවාඩු අරගෙන තියෙන්නේ
මම මේ අද හාෆ් ඩේ 1ක් ගන්න කියන්නේ මොන බොරුවද කියල කල්පනා කරන ගමන් කියන්න පුළුවන් ඔක්කොම බොරු මේ වෙනකොට කියලා නිවාඩු අරගෙන තියෙන්නේ

උඹ මලා කිව්වොත් මොකෝ


මේ ත්රෙඩ් එක කියවං ඉන්න එක මටත් ශෑහෙන්න වැදගත් වෙයි..
යකෝ යේ වැඩට යන්න එපාද මන් රජයේ ජොබ් එකක් හම්බෙනකල් යන්න එපයි![]()
උඹ කියපං මට ශීර්ෂාවරණගණ්ඩ රෝගය කියල කලාතිරකින් හැදෙන දරුණු ලෙඩක් හැදිලා තියෙන්නේ...
සතියක් ඒ හින්ද එන්න වෙන්නේ නෑ.
ඕනෙමනං මම වැඩට එන්නං අනිත් උන්ටත් හැබැයි බෝ වෙයිද දන්නේ නෑ කියල...


උඹ කියපං මට ශීර්ෂාවරණගණ්ඩ රෝගය කියල කලාතිරකින් හැදෙන දරුණු ලෙඩක් හැදිලා තියෙන්නේ..
සතියක් ඒ හින්ද එන්න වෙන්නේ නෑ..
ඕනෙමනං මම වැඩට එන්නං අනිත් උන්ටත් හැබැයි බෝ වෙයිද දන්නේ නෑ කියල..
අතේ ගහන්න ගිහින් ප#ය උලුක් උන කියපන්
මටත් අද හාෆ් ඩේ පාරක් දාන්න අදහසක් කියන්නකෝ මාමේ .අච්චි මලා සියා මලා ඒවා හරියන්නේ නැහැ උන් කිහිප සැරයක් දැන් මැරිලා

