මොකුත් නොකිය උදේ ටිකක් පරක්කු වෙනකං ඉඳල කෝල් එකක් දීපං අඳුරන කාට හරි උදේ පපුව රිදෙන්න අල්ලල උඹ එයාවත් එක්ක ඉස්පිරිතාලෙ ගියා දැන් ඉස්පිරිතාලෙ ඉන්නෙ කියල. නැත්තං උදේ එක පාරට කතා කරන්නැතුව ගියා අංශභාගෙ කියපං. උඹට වාහනයක් තියෙනව නං බොරුව වඩාත් සාර්ථකයි උඹ ඒකෙ එක්ක ගියා කියපං. පුලුවන්නං ඉතිං ඉන්ටවීව් එක ඉවර වෙලා වැඩට පලයං වෙලා තිබ්බොත්. ගිහිල්ල විස්තර කියපං දැන් ලෙඩාට කොහොමද කියල අනං මනං ඒ බොරු ටික හදාගත්තෑකිනෙපුලුවන්නං ඉතිං ලැජ්ජාවෙන් වගේ කියපං ඒ නෑයගෙ ලමයි උට බලන්නෑ වගේ උඹේ ප්‍රතිරූපයට යංතං හානි වෙන එකක්. එහෙම තමන්ගෙ නම්බුව පොඩ්ඩක් බහින බොරුවක් කිව්වාම මිනිස්සු ඒක ඉක්මනට පිලිගන්නව
![]()

උඹ හෙන සත්‍යවාදී මුත්තනෙ
![]()
මටත් ඔච්චර හොදට බොරු හදන්න බෑ!උබට නම්බුනාමයක් දුන්නේ !මටත් ඔච්චර හොදට බොරු හදන්න බෑ!


යාලුවෙක්ට වාහනේ දීලා පොඩි අවුලක් ගිහින් උසාවි දැම්මා කියපන්
meka nam maru. aye yannath thiyaganna puluwan awurudata 3- 4 parak. allpu gedara nadu case ekakata sakki kyanna daala wage kiwwa nam oppu karanna deyakuth naa ne....


