තාප්ප ප්‍රශ්නයක්

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    එහෙම කරන්න බැ බං චිච්ච කේස් එකක් වගේ මට පේන්නේ
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මෙතන මන් මේ රතු පාටින් මාක් කරල තියෙන තැන තාප්පෙ ගහන්නෙ Land 03 එකෙ එකා. මුන් පට්ට ලෝභයි. මේ හරියෙම තාප්ප නෑ ඔය කොන්ක්‍රීට් පාරට මායිම්වෙලා ඔක්කොම නොමල් වැටවල් තියෙන්නෙ. අපිට හිතාගන්න බෑ ඇයි මූ උගේ ඉඩමෙන් පාරෙන් එහා පැත්තෙ තාප්පෙ ගහන්නෙ කියලා. මෙකෙන් වෙන මොකක් හරි වාසියක් තියෙනවද? මූට එහෙම නීතිමය ගැටලු නෑ. Land 04 එකෙ උන් එක්ක මූ තරහයි ඒත් දැන් එහේ කවුරුවත් නෑ එක නිසා එහෙන් කිසි කරදරයකුත් නෑ. ගමේම උන්ට ප්‍රශ්නයක් ඇයි මූ එතනින් තාප්පෙ ගහන්නෙ කියල. කීප දෙනෙක් මගෙනුත් ඇහුවා. මන් ඒත් කිව්වා කවුරුවත් නැති නිසා එහෙ හොල්මන් පෙනවද දන්නෙ නෑ කියලා. :lol: :lol: :lol: එහෙම පෙනුනත් හිතාගන්න බැරි ඇයි මුගේ මයිමේ ගහන්නෙ නැතිව පාරෙන් එහා පැත්තෙ මායිමේ ගහන්නෙ කියලා.
    අපිට නොතෙරෙන උබල තෙරෙන මොකක් හරි දෙයක් තියෙනම් කියපල්ලකො හැබැයි මූ කිසි වාසියක් නැතුව රුපියලක් වියදම් කරන්නෙත් නෑ.

    නිල් පාටින් තියෙන්නෙ නගසභාවෙන් ගහපු කානුව

    View attachment 179746

    wenna puluwan dewal 2k thiyanawa

    1. Land 04 eka ekka mala nisa ohoma thappe gahuwama Nagarasaba kanu awahira kala kiyala naduwak dammala loss karawanne puluwan (thappe moka haduwath anthime aithi wenne land owner nisa , mama danne widiyata kanuwak thiyanawanm ohoma thappe gahanne ba)

    2. oyea wasthu seen ekak wage deyak nisa wenna puluwan
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    u hena booruwekne bn. Dn kaanuwata wathura bahinne kohomada. Wessama parama flood wei ... :baffled::baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඒ ඉඩමට පාර තියෙන්නෙ අනික් පැත්තෙන්. ඒක පොඩි අඩි පාරක්. මේ පැත්තෙන් පාර දෙන්නෙ නෑ ඔය තාප්පෙ ගහන එකා. ඔය තාප්පෙ ගහන්න පුලුවන්ද බැරිද කියලනම් නීතිමය තත්වයක් මන් දන්නෙ නෑ. අපිට කාටවත් කම්ප්ලේන් කරන්න බෑ බන්. ඒ ඉඩමෙ උනුත් මොකුත් කරන්නෙ නෑ. අපිටත් අවුලක් නෑ. මට හිතාගන්න බැරි ඇයි මූ උගේ මායිමෙ නොගහා ඒ මායිමේ ගහන්නෙ කියල විතරයි. :eek: :eek: :eek:

    නෑ එහෙම කිසි කේස් එකක් නෑ. :yes::yes:
    ------ Post added on Jul 27, 2022 at 12:58 PM
    හරි එහෙනම් මූ ඔතනින් මුගේ අතින් වියදම් කරලා තාප්පෙ ගැහුවා ම Land Plot 4 එකාට කවදාවත් ඔය පැත්තෙන් ගේට්ටුව දාගන්න බැහැ 🤩🤩
    එකයි කාණුවට මේහා පැත්තෙන් ගහන්නෙත් 🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,963
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කියන පාර පුද්ගලික පාරක් නම්, ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ,

    * පාරට ලොට් අංකයක් තියෙන්න ඕන. ඒකට වෙනම පත්තිරුවක තියෙන්න ඕනෙ. එකේ අයිතිය ලොට් 4 අයිතිකරු කියල නම සඳහන් වෙන්න ඕන

    එහෙම නැත්නම් ඔය පාරට අයිතියක් 4ට නෑ. නඩු දැම්මත් ගන්න ලේසියෙන් බෑ.

    හැබැයි පාරට අයිතිය 5,6,7,8 එකෙකුට හරි තියෙනව නම් ඒ කෙනෙකුට සල්ලි ගෙවල පාරට අයිතිය ගන්න පුළුවන්. නිතිඥයෙකුට කතාකරන්න
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    පැහැදිලියිනේ බං. මූ 4 වෙනි ඉඩමේ එකා එක්ක තරහයි. ඒ වගේම 4 වෙනි ඉඩමේ එකාට ඔය පාර පාවිච්චි කරන්න නීතියෙන් ඉඩක් නෑ. ඔය පාර පුද්ගලික පාරක්නම් ඇත්තටම ඕක පාවිච්චි කරන්න නීතියෙන් ඉඩ තියෙන්නේ 3, 6, 7 ඉඩම් වල අයට විතරයි. ඔය තුන් ගොල්ලට ඕනනම් පාර දෙපැත්තෙනම් ප්‍රධාන පාරට එනකන් තාප්ප දෙකක් දාන් ප්‍රධාන පාරට ගේට්ටුවක් දාලා ඒ පාර උන් තුන්ගොල්ලන්ට විතරයි කියලා බෝඩ් එකක් ගහගන්නත් පුලුවන්. හැබැයි ඒකට මාස්ටර් ප්ලෑන් එක පාස්කරද්දි අදාල මාර්ගය එහි පදිංචි කරැවන්ට විතරයි කියලා සටහනක් තියෙන්නත් ඕන.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඒක තාප්පෙ ගහල දෙන්න කොන්ත්‍රාත් එකක් අරන් ඇති බං
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    පැහැදිලියිනේ බං. මූ 4 වෙනි ඉඩමේ එකා එක්ක තරහයි. ඒ වගේම 4 වෙනි ඉඩමේ එකාට ඔය පාර පාවිච්චි කරන්න නීතියෙන් ඉඩක් නෑ. ඔය පාර පුද්ගලික පාරක්නම් ඇත්තටම ඕක පාවිච්චි කරන්න නීතියෙන් ඉඩ තියෙන්නේ 3, 6, 7 ඉඩම් වල අයට විතරයි. ඔය තුන් ගොල්ලට ඕනනම් පාර දෙපැත්තෙනම් ප්‍රධාන පාරට එනකන් තාප්ප දෙකක් දාන් ප්‍රධාන පාරට ගේට්ටුවක් දාලා ඒ පාර උන් තුන්ගොල්ලන්ට විතරයි කියලා බෝඩ් එකක් ගහගන්නත් පුලුවන්. හැබැයි ඒකට මාස්ටර් ප්ලෑන් එක පාස්කරද්දි අදාල මාර්ගය එහි පදිංචි කරැවන්ට විතරයි කියලා සටහනක් තියෙන්නත් ඕන.
    Plan eke sadahanak nane... close karala aththe line akak edala..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201

    මෙහෙම පුද්ගලික පාරක් අපේ ඉඩම අයිනෙන් යනව ඉස්සර එකටම තිබ්බ ඉඩම පස්සෙ එක සහෝදරයෙක්ට තිබ්බ ඉඩම කොටස් කරල වික්කා ඒකෙ පාර යන්නෙ අපේ ඉඩම අයිනෙන්
    ගෙවල් 5 කට වඩා තියෙනවා ඒ ඉඩමෙ
    ළඟදි මේ පාර ට ප්‍රාදේශීය සභාවෙන් ලයිට් දාල තිබ්බා
    ගෙවල් 5 කට වඩා තියෙන පාරක් ප්‍රාදේශිය සභා පාරක් වෙන නීතියක තියෙනවද?
    දැන් අපිට ඒ ඉඩමෙන් පාර භාවිතා කරන්න පුලුවන් වෙනවද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    ගෙවල් 5කට වැඩි පාරක් තියෙනව ඒක නිකන්ම පොදු වෙනව. අපේ මහගෙදරට පාරට ඔප්පුත් තිබ්බ පාර එහෙම උනා. පස්සෙ ආන්ඩුවෙන් කොන්ක්‍රීට් කරලත් දැන්ම
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    pena widiyata nam Land 3 ekata othana thappayak gahanna ayithiyak ne. moko eka simawa nemei.
    othana kotinma kiwwoth land 4 ekata thappayak gahannath be. moko uta be nagarasabawe kanuwa unge wattata aran thappa gahanna.
    oya pennana red line eke katawath thappa gahanna be
    land 1 eke kenata puluwan uge simawe thappe gahanna.
    u wede patan gatama anawasara idikirimak karanawa kiyala police walata complaint ekka karanna
    nettam nagarasabawe TO ta kiwwama hari
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    1. කුණු ලෝබයා කතා මෙතනට අදාලා නැහැ තමන්ගේ සල්ලි ලොබ කමේ වියදම් කරනවා නම් වූ නියම මිනිහෙක්
    2. මැරෙනකොට ගෙනියනවාද කතා ඔක්කොම ඉරිසියාවට කියන කතා කලින් කියලා තියෙනවා වගේ කිසිම එකකට අනුකම්පා කරන්න නරකයි අන්තිමට *කේ ඇරලා යන්නේ
    3. නගර සබාවෙන් කානු කපලා නිකන් කොන්ක්රික්ට් කරන්නේ නැහැ එහෙම කරා නම් එක නගර සබාවට අයිති පාරක් පෞද්ගලික පාරක් නම් අදාල ය අදාල වියදම පියවල නැවත පර අගන්න පුළුවන්
    4. කන්කසන් නැත්නම් නීතියට උඩින් මුකුත් කරන්න බහ
    5. මම උබ නම් ඔය වැහෙන ඉඩමත්ඔ මගේ නෙමේ නම් ඔය තාපේ ගහල ඉවර වෙනකම් මම ඉන්නවා මගදි නවත්වන්න යන්නේ නැහැ පස්සේ කප්ලේන් කරපන් නගරසබවට එහෙම රජයේ පාරක් නම් එක එකාට තාප්ප ගහන්න බහ . වුටම කඩන්න වෙනවා නැත්නම් නඩු

    හැබැයි මුට කනෙක්සන් තියෙනවා නම් මොනාහරි ජල්තරයක් දාන්න පුළුවන් එහනම් කඩන්න පුළුවන් එකම විදිය නඩු මාරගකින් අගතියට පත් වුනු පාර්ශවය දම්මලා එහෙනම් දාන්නම 119 වත් කෝල් කරපන් මොකද්ද වෙන්නේ බලන්න

    සාලි වියදම් කරලා තාප් බදින්න වෙනම *කේ අමාරුවක් තියෙන්න ඕනේ කව්ද දන්නේ මුට මොකක් හරි කරදරයක් තියෙනවාද කියලා
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    Plan eke sadahanak nane... close karala aththe line akak edala..
    බලපන් ඔප්පුවේ මොනවද තියෙන පාරවල් සටහන් කියලා. ප්ලෑන් එකේ ඔය පාරත් ඉඩම් කට්ටියක් විදිහට ලොට් නම්බර් එකක් දාලා කඩලා ඇත්තේ. ඒ ලොට් නම්බර් එකේ අයිතිය දාලා ඇති.

    මෙහෙම පුද්ගලික පාරක් අපේ ඉඩම අයිනෙන් යනව ඉස්සර එකටම තිබ්බ ඉඩම පස්සෙ එක සහෝදරයෙක්ට තිබ්බ ඉඩම කොටස් කරල වික්කා ඒකෙ පාර යන්නෙ අපේ ඉඩම අයිනෙන්
    ගෙවල් 5 කට වඩා තියෙනවා ඒ ඉඩමෙ
    ළඟදි මේ පාර ට ප්‍රාදේශීය සභාවෙන් ලයිට් දාල තිබ්බා
    ගෙවල් 5 කට වඩා තියෙන පාරක් ප්‍රාදේශිය සභා පාරක් වෙන නීතියක තියෙනවද?
    දැන් අපිට ඒ ඉඩමෙන් පාර භාවිතා කරන්න පුලුවන් වෙනවද?
    ප්‍රදේශීය සභාවෙන් පාරට ලයිට් දැම්ම පලියටම ඒක පොදු පාරක් වෙන්නේ නෑ. පුද්ගලික පාරක්නම් ඒක බෙදද්දිම ප්ලෑන් එකෙයි ඔප්පුවෙයි ඒ වෙන්කරන පාරත් බිම් කොටසක් විදිහට ලොට් නම්බර් එකක්දාලා තමයි වෙන් කරන්නේ. ඒකේ අයිතිය ඔප්පුවේ හෝ ප්ලෑන් එකේ ඇති.
    ------ Post added on Jul 28, 2022 at 9:53 AM

    ගෙවල් 5කට වැඩි පාරක් තියෙනව ඒක නිකන්ම පොදු වෙනව. අපේ මහගෙදරට පාරට ඔප්පුත් තිබ්බ පාර එහෙම උනා. පස්සෙ ආන්ඩුවෙන් කොන්ක්‍රීට් කරලත් දැන්ම
    කවුද බං ඔහොම කියන්නේ. මම ඉන්නෙත් වෙන්දේසි ඉඩමක. ඉඩම් කට්ටි 24ක් තියෙනවා. දැනට පදිංචි 14යි. මහපාරේ ඉදලා ගමේ ඉඩම් දෙකක් මැද තියෙන පාරෙන් තමයි ඉඩමට එන්න තියෙන්නේ. මගේ ඔප්පුවේ පැහැදිලිවම සදහන් වෙලා තියෙනවා පාරට ලොට් නම්බර් එකකුත් දාලා ඒක මාස්ටර්ප්ලෑන් එකට අයිති නේවාසිකයන්ට විතරයි කියලා. අපි පාරත් තාර දාගත්තා ප්‍රාදේශීය සබාවට කියලා. පාරට ලයිටුත් උන්ම දාලා දුන්නා. ඉස්සරහා ඉඩමේ ගමේ එකා අපේ වෙන්දේසි පාරෙනුත් පාරක් ගන්න තාප්පයක් බැන්දා ඒ පාරට කට තියලා. අපි ප්‍රාදේශීය සබාවට කිවුවා. උන් ආවා. ඒ පාර උන්ට අයිති නැහැ කිවුවා. වහාම ගේට්ටු කට වහන්න කිවුවා. ගමේ එකාට හැම තැනම හිතවත්කම් තිබ්බ පොරක්. ඒත් ඔප්පුවල ‍/ ප්ලෑන් වල සදහන් වෙලා තියෙන දේට පිටින් සභාවටවත් වැඩ කරන්න බැහැ.
    ------ Post added on Jul 28, 2022 at 10:00 AM
     
    • Sad
    Reactions: banda065